EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ නෑ මොනිටරේ රෙසොලූෂන් එක.. 1920 × 1080.

    රෙසොලූෂන් එක වැඩිවෙන්න වැඩිවෙන්න කාඩ් එකට වැඩ අමාරුයි. මගෙ මොනිටරේ 1600x900 එකක් නිසා ඔය කාඩ් එක ඇති අවුලක් නැතුව දුවන්න...:yes:

    ඔහ්හ්.....

    හරි හරි දැන් මීටර් වුනා....... ඒ වුනාට මෙමරිය වැඩි එක වාසියක් නේද ග්‍රැපික් කාඩ් එකේ......?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    bohoma podi wasiyak
    dan thiyena hama card ekema 1GB or + thiyenawane
    ewa more than enough
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙමද...... ඒ වුනාට මම හිතාගෙන විදිය නම් මෙමරිය තමයි වැදගත් කියලා ග්‍රැපික් කාඩ්ස් වල.... එහෙම නෙවෙයිද බං..... :confused:

    නෑ කාඩ් එකේ තියන ප්‍රොසසරේ GPU එක කියන්නේ. ඒක තමා වැදගත් වෙන්නේ..

    ඕන බ්‍රැන්ඩ් එකක් ගත්තොත් උන්ගෙ කාඩ් රේන්ජ් එකක් තියනවා එක එක GPU තියන. ඒවගෙ පවර් එක අනුව තමා ප්‍රෆෝමන්ස් තීරනය වෙන්නේ.. :yes:

    පවර්ෆුල් ප්‍රොසෙසර් එකක් නැතුව මෙමෙරියෙන් වැඩක් නෑ. මොනිටරේ රෙසොලූෂන් එකත් වැඩි නැත්නම් ගොඩක් මෙමරි යූස් වෙන්නෙත් නෑ. මං කලින් ඔක්කොම ඒවා ගැහුවෙ 512 කාඩ් එකකින්. බැට්ල්ෆීල්ඩ් 3 වුනත් අවුලක් නැතිව හයි සෙටින්ග්ස් වලින් දුවන්න පුලුවන්. 9800GT එකක්. ඉස්සර හොඳම කාඩ් එකක්. දැනුත් අලුත් ඒක ලෝ එන්ඩ් කාඩ් වලට වඩා හොඳයි. ඒ කිව්වෙ පරන 512 එකත් එක්ක අලුත් ලෝ එන්ඩ් 1GB ඒවට හැරෙන්නවත් බෑ.

    මේක බලන්නකෝ..

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙමද...... ඒ වුනාට මම හිතාගෙන විදිය නම් මෙමරිය තමයි වැදගත් කියලා ග්‍රැපික් කාඩ්ස් වල.... එහෙම නෙවෙයිද බං..... :confused:
    උඹ වගේ මෝඩ ඩයල් වලට තමා බඩා මාමි 2gb , 3gb කියල හද්ද කසි කබල් ලෝ එන්ඩ් කාඩ් දෙන්නෙ :rofl:
    ෆොර් එක්සාම්ප්ල් GT610 2GB , මේ උට්ටට වඩා හොදා දැං එන ඔන් බෝඩ් ග්‍රැෆික්ස්, ඒත් ගිගා 2 ම තියෙනව කියල අපේ බයියල පැනල ගන්නව :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ වගේ මෝඩ ඩයල් වලට තමා බඩා මාමි 2gb , 3gb කියල හද්ද කසි කබල් ලෝ එන්ඩ් කාඩ් දෙන්නෙ :rofl:
    ෆොර් එක්සාම්ප්ල් GT610 2GB , මේ උට්ටට වඩා හොදා දැං එන ඔන් බෝඩ් ග්‍රැෆික්ස්, ඒත් ගිගා 2 ම තියෙනව කියල අපේ බයියල පැනල ගන්නව :rofl:
    රිදෙයි කියල දාන්න අමතක උනා
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ කාඩ් එකේ තියන ප්‍රොසසරේ GPU එක කියන්නේ. ඒක තමා වැදගත් වෙන්නේ..

    ඕන බ්‍රැන්ඩ් එකක් ගත්තොත් උන්ගෙ කාඩ් රේන්ජ් එකක් තියනවා එක එක GPU තියන. ඒවගෙ පවර් එක අනුව තමා ප්‍රෆෝමන්ස් තීරනය වෙන්නේ.. :yes:

    පවර්ෆුල් ප්‍රොසෙසර් එකක් නැතුව මෙමෙරියෙන් වැඩක් නෑ. මොනිටරේ රෙසොලූෂන් එකත් වැඩි නැත්නම් ගොඩක් මෙමරි යූස් වෙන්නෙත් නෑ. මං කලින් ඔක්කොම ඒවා ගැහුවෙ 512 කාඩ් එකකින්. බැට්ල්ෆීල්ඩ් 3 වුනත් අවුලක් නැතිව හයි සෙටින්ග්ස් වලින් දුවන්න පුලුවන්. 9800GT එකක්. ඉස්සර හොඳම කාඩ් එකක්. දැනුත් අලුත් ඒක ලෝ එන්ඩ් කාඩ් වලට වඩා හොඳයි. ඒ කිව්වෙ පරන 512 එකත් එක්ක අලුත් ලෝ එන්ඩ් 1GB ඒවට හැරෙන්නවත් බෑ.

    මේක බලන්නකෝ..

    11.gif
    11.gif
    තෑන්ක්ස් මලයෝ විස්තරේට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ වගේ මෝඩ ඩයල් වලට තමා බඩා මාමි 2gb , 3gb කියල හද්ද කසි කබල් ලෝ එන්ඩ් කාඩ් දෙන්නෙ :rofl:
    ෆොර් එක්සාම්ප්ල් GT610 2GB , මේ උට්ටට වඩා හොදා දැං එන ඔන් බෝඩ් ග්‍රැෆික්ස්, ඒත් ගිගා 2 ම තියෙනව කියල අපේ බයියල පැනල ගන්නව :rofl:

    හම්මටසිරි........ :oo::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Hai karapu alarm deken ekak waduna kiyahanko raa 1.29 ta :baffled: api denna fatta baya una ...alarm eka off karanna ona remote eken eth meka auto off una :oo: mama hithuwa alarm device ekata hora badu packet karaa kiyala...:dull: wife.dunna uda kamare inna ammata call ekak...ammath baye dora arinnai malliwa ewannai...malli kaaraya bat ekak ussan pahalata balenma awa...ou awama maath eliyata bassa.
    Bat ekak ussan :rofl: melo horek naa dorawaluth lock kiyahako :P
     
    කොටිය ආවෝ එලාර්ම්..:P:P:P:rofl:
     
    එලාර්ම් එක වදින්නේ සෙන්සර් එකකින්ද.......? ඔය ගැන නොදන්නා හින්දා අහන්නේ......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එලාර්ම් එක වදින්නේ සෙන්සර් එකකින්ද.......? ඔය ගැන නොදන්නා හින්දා අහන්නේ......

    Ow motion detection sensor ekakin :) mata penne sathek yanna athi :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ow motion detection sensor ekakin :) mata penne sathek yanna athi :yes:

    ඕකක් ගලෝලා සර්කිට් එක ෆොටෝ එකක් දාන්න බැරිද?:P

    මෝෂන් ඩීටෙක්ටර් ගොඩක් දුවන්නේ මේවගේන්.

    PIR_Module.jpg

    Infared වලට වැඩ කරන්නේ.. නිකම් ඇනලොග් සර්කිට් එකක් නම් හැම රෙද්දටම ඔන් වෙලා ඕෆ් වෙන්න ගනී. මයික්‍රො කන්ට්‍රෝලර් එකක්නම් පොඩ්ඩක් මොලේ ඇතුව වැඩ කරයි.. :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Kawda yako ashmi wa elopu paraya ? :angry: elopu eka eyata enna kiyaapiya :frown:

    මොකා එලෙව්වද.....? ඒ එලවපු එකා මොනා කිව්වද කියලා එයාම තමා දන්නේ........ ඊයේ හැමෝම වගේ මොකද සීන් එක කියලා ඇහුවත් ඒ කාටවත් රිප්ලයි නැත.......
     
    Status
    Not open for further replies.