EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Hai karapu alarm deken ekak waduna kiyahanko raa 1.29 ta :baffled: api denna fatta baya una ...alarm eka off karanna ona remote eken eth meka auto off una :oo: mama hithuwa alarm device ekata hora badu packet karaa kiyala...:dull: wife.dunna uda kamare inna ammata call ekak...ammath baye dora arinnai malliwa ewannai...malli kaaraya bat ekak ussan pahalata balenma awa...ou awama maath eliyata bassa.
    Bat ekak ussan :rofl: melo horek naa dorawaluth lock kiyahako :P
    :rofl: lajja nathuwa kiyanawa thawa rasa kara kara :rofl:
    aniwa pusek yannathi, sensor trigger wela alarm wadinnathi :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකා එලෙව්වද.....? ඒ එලවපු එකා මොනා කිව්වද කියලා එයාම තමා දන්නේ........ ඊයේ හැමෝම වගේ මොකද සීන් එක කියලා ඇහුවත් ඒ කාටවත් රිප්ලයි නැත.......

    මොකක්ද වුනේ කියලවත් දන්නෑ අපි.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට හිතෙන්නෙත් පුසෙක් හරි මීයෙක් හරි නැතිනම් කලවැද්දෙක් හරි යන්න ඇති.......

    Un koheda ban ge athule :baffled: meeyek nam wenna puluwan
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Un koheda ban ge athule :baffled: meeyek nam wenna puluwan

    උඹ හිතුවද කලවැද්දෝ එන්නේ දොර අරගෙන කියල....... වහලෙන් එන්නේ........ දවසක් අපේ ගෙදරටත් එන්න ඇවිත් මාව සීතල වෙලා ගියා උගේ වලිගෙ සයිස් දැක්කම........ සද්දයක් දැම්මාම පැනලා ගියා.......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ හිතුවද කලවැද්දෝ එන්නේ දොර අරගෙන කියල....... වහලෙන් එන්නේ........ දවසක් අපේ ගෙදරටත් එන්න ඇවිත් මාව සීතල වෙලා ගියා උගේ වලිගෙ සයිස් දැක්කම........ සද්දයක් දැම්මාම පැනලා ගියා.......
    :rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Hai karapu alarm deken ekak waduna kiyahanko raa 1.29 ta :baffled: api denna fatta baya una ...alarm eka off karanna ona remote eken eth meka auto off una :oo: mama hithuwa alarm device ekata hora badu packet karaa kiyala...:dull: wife.dunna uda kamare inna ammata call ekak...ammath baye dora arinnai malliwa ewannai...malli kaaraya bat ekak ussan pahalata balenma awa...ou awama maath eliyata bassa.
    Bat ekak ussan :rofl: melo horek naa dorawaluth lock kiyahako :P
    :rofl:
    ඊයේ ,ඔකේ නිධාන කතාව වෙන එකක් ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්ද වුනේ කියලවත් දන්නෑ අපි.:dull:

    ඊයේ හවස (ඔව් ඔව් අර අරයා ඇවිත් උඹ දිව්‍යලෝකේ ගිය වෙලේ තමා) මෙන්න මෙහෙම දාලා තිබ්බ....... ඊට පස්සේ ඉඳන් නෑ.......

    Really hurts පිහියෙන් ඇන්නා වගේ...:(

    මම කිව්ව දේ ඇත්ත කියලා ඔබ සියලු දෙනාගේ නිශ්ෂබ්තාවයෙන් පෙනී යනවා...නොදැන සිදුවූ වරදට සමාව අයදිමි..නැවත මෙම හුයට පෝස්ට් නොදමමි...ඔබ සැමගෙන් සමුගනිමි...විනෝදයෙන් ගෙවුනු සති කීපයක් ගත කිරීමට ඉඩ සලසා දුන් ඔබ සැමට ස්තූතියි...!

    ආච්චී බොට පිස්සුද:angry::angry:

    mokadda akke seen eka?

    :frown: ඔව් අර අහිංසකී..... ඔව් :yes: එයා තමා :love: තියලා ඔයා ඕනා එකක් කරගන්න....... :angry:

    :rofl::rofl::rofl::rofl:
    බලහං බං විස්සක් කිව්වාම සුළුපටුද?

    මොකෝ බං නැන්දේ?

    ඇන්ටි එතකොට මොකක්ද කලින් කිව්වේ කිව්වනම්......... (සිරාවටම මීටර් නෑ....... :no::no:)

    මොකෝ වුනේ? :baffled::baffled::baffled:

    හොයාගන්න බැහැ :dull::dull:මොකක්ද මේ ?

    :oo: මේ මොන පයන්නක්ද.....?? මේ ගෑණිට අද මිනිහා කොසු පාරක් දීලා වත්ද.....?? :lol: :P මරු කියෝනවා...... :rofl:

    හදාගත්ත පැල දාලා කොහේ යන්නද අනේ.... ඔන්න ඔහේ ඉන්න....... :D

    (ඔයා ගියහම අරයත් ගියොත්..... ඒකටයි මම බය.... :P )

    :dull: සිරාවට..... මේ යෝදි මරු කියෝනවා..... මාත් දැක්කේ නෑ කලින් මුකුත් සීරියස් දෙයක් කියලා තියෙනවා...... :no:

    ඇන්ටි අපිව බයිට් එකට අරගෙන වගේ.......... උදෙත් ඔහොම වැඩක් වුනා........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ හිතුවද කලවැද්දෝ එන්නේ දොර අරගෙන කියල....... වහලෙන් එන්නේ........ දවසක් අපේ ගෙදරටත් එන්න ඇවිත් මාව සීතල වෙලා ගියා උගේ වලිගෙ සයිස් දැක්කම........ සද්දයක් දැම්මාම පැනලා ගියා.......
    වල්ගෙ දිග නම් ඔබ දැක ඇත්තේ උගුඩුවෙකි
    කළවැද්දා වනාහී කැලෑ පූසන් වෙති, බිළාල පවුලෙ සාමජිකයෙකි
    මගේ නෑදෑයෙකි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වල්ගෙ දිග නම් ඔබ දැක ඇත්තේ උගුඩුවෙකි
    කළවැද්දා වනාහී කැලෑ පූසන් වෙති, බිළාල පවුලෙ සාමජිකයෙකි
    මගේ නෑදෑයෙකි

    ජාතකේ දන්නේ නෑ බං පත වලිගයක් තමා දැක්කේ හරියට....... ඒ දක්කයින් පස්සේ ආයේ එහෙම එකෙක්ව දැක්කේ නෑ...... එදා නින්ද ගියෙත් නෑ යකෝ බයටම....... :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියෝ ඕන දෙයක් ඕනා පු*ක් කියල අයින් & සෙලින් කරමුකෝ..........
    සිරාවටම , මොනවා හරි තියේනම් කියපන් බන් , මට ඕක අල්ලාලා යනවා
    මේ ලදී ඇෆ්රිකන් පෙයාර් එකක් ගෙනත් ඉන්න සෙට් එකත් එක්ක දැම්මා ඉක්මන් එකෙන් , මෙන්න මුන් මරාගන්නවා , හන්දෙවම වික්කා ඉක්මන්ම දාලා :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවටම , මොනවා හරි තියේනම් කියපන් බන් , මට ඕක අල්ලාලා යනවා
    මේ ලදී ඇෆ්රිකන් පෙයාර් එකක් ගෙනත් ඉන්න සෙට් එකත් එක්ක දැම්මා ඉක්මන් එකෙන් , මෙන්න මුන් මරාගන්නවා , හන්දෙවම වික්කා ඉක්මන්ම දාලා :P

    මේ ලදී ඇෆ්රිකන් පෙයාර් එකක් ගෙනත් - මොක්කු කිව්වේ මේ...? තේරුනේ නෑ....

    මටත් මොකක්මහරි අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න ඕනේ බං විකි අයියේ....
     
    Status
    Not open for further replies.