EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මලයා අන්තිමට ගත්ත ඈතම ෂුට් එක මොකද්ද ස්පේස් එකේ :rolleyes:
    :( ත්‍රෙඩ් දැම්මට පස්සෙ මුකුත් ගත්තෙ නෑ, වෙලාවක් උනෙ නෑ,
    දැං ටෙලෙස්කෝප්පෙත් කචල් , අලුත් එකක් ගන්න වෙයි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ ලදී ඇෆ්රිකන් පෙයාර් එකක් ගෙනත් - මොක්කු කිව්වේ මේ...? තේරුනේ නෑ....

    මටත් මොකක්මහරි අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න ඕනේ බං විකි අයියේ....
    සිරාවටම ඔහේ තියෙන අඩුවට (ඉලෙක්ට්‍රොනික් ) හරි කමක නැහැ මෙහෙ දෙම්මු බන් , මෙහෙ බඩු ෆට්ට ගනන්නෙන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ හිතුවද කලවැද්දෝ එන්නේ දොර අරගෙන කියල....... වහලෙන් එන්නේ........ දවසක් අපේ ගෙදරටත් එන්න ඇවිත් මාව සීතල වෙලා ගියා උගේ වලිගෙ සයිස් දැක්කම........ සද්දයක් දැම්මාම පැනලා ගියා.......

    Ape wahalen athulata enna ba ban ... habai un allapu waththe del gahe nam innawa...ow ban unwa dekkama mata mathak wennema biyagama labbawa :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරාවටම ඔහේ තියෙන අඩුවට (ඉලෙක්ට්‍රොනික් ) හරි කමක නැහැ මෙහෙ දෙම්මු බන් , මෙහෙ බඩු ෆට්ට ගනන්නෙන්

    ඔය සම්බන්ධ පොඩි හවුල් ව්‍යාපාරයකට අත ගහන්න ඉන්නේ අපේ නෝනාගේ මලයාත් එක්ක....... තාම මාකට් එක ගැන ස්ටඩි කරනවා කරන්න ගිහිං කෙලවෙයිද කියලා......
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය සම්බන්ධ පොඩි හවුල් ව්‍යාපාරයකට අත ගහන්න ඉන්නේ අපේ නෝනාගේ මලයාත් එක්ක....... තාම මාකට් එක ගැන ස්ටඩි කරනවා කරන්න ගිහිං කෙලවෙයිද කියලා......
    මොනවගේ අයිටම්ද ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ape wahalen athulata enna ba ban ... habai un allapu waththe del gahe nam innawa...ow ban unwa dekkama mata mathak wennema biyagama labbawa :lol:

    මම තාම උන්ව දැකලා නෑ....... වලිගේ පමණි දැක ඇත්තේ....... ඔයා එහෙම කියනවමනම් කිසි අවුලක් නෑ මම ඉමැජින් කරගන්නම් කලවැද්දට තියෙන්නෙත් අපේ ලබ්බගේ මුනමයි කියලා....... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :( ත්‍රෙඩ් දැම්මට පස්සෙ මුකුත් ගත්තෙ නෑ, වෙලාවක් උනෙ නෑ,
    දැං ටෙලෙස්කෝප්පෙත් කචල් , අලුත් එකක් ගන්න වෙයි.

    Ow ow umbe teleskoppe kachal kiyala penawa...dan.ekata ahu wenne mc eke cheeththa kaali neh ? :lol:
     
    Status
    Not open for further replies.