EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ හවස (ඔව් ඔව් අර අරයා ඇවිත් උඹ දිව්‍යලෝකේ ගිය වෙලේ තමා) මෙන්න මෙහෙම දාලා තිබ්බ....... ඊට පස්සේ ඉඳන් නෑ.......

    ගැරඬියා දපුවා ගැහුවත් ඔහොම්ම මෝල් වෙන්නෑ..
    gif_delay_1414827297_40b8af2748.gif
    අනේමංදා ඔටෝචූන්ද කොහෙද නැන්දට.:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම තාම උන්ව දැකලා නෑ....... වලිගේ පමණි දැක ඇත්තේ....... ඔයා එහෙම කියනවමනම් කිසි අවුලක් නෑ මම ඉමැජින් කරගන්නම් කලවැද්දට තියෙන්නෙත් අපේ ලබ්බගේ මුනමයි කියලා....... :P

    Kala wadda yanu mugatiyek+poosek sellama dapuwama ipadena ekeki :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගැරඬියා දපුවා ගැහුවත් ඔහොම්ම මෝල් වෙන්නෑ..
    gif_delay_1414827297_40b8af2748.gif
    අනේමංදා ඔටෝචූන්ද කොහෙද නැන්දට.:baffled:

    දෙයියෝ (නෑ නෑ අර අරයා නෙවෙයි.......) තමා බං දන්නේ එව්වනම්.......
     
    Status
    Not open for further replies.