මම පොඩි වාහනයක් ගන්න බලනව මේ දවස් වල. උපරිම 18lak විතර තමයි වියදම් කරන්න පුළුවන්. Brand New එකක් ගන්න ආසවක් තියන හන්ද ඒ ගානට ගන්න පුළුවන් ඒව හොයද්දි Viva 850 එකයි Alto K10 එකයි හම්බුනා. Micro එක ගොඩක් අය අවුල් කියන හන්ද ඒක බැලුවෙ නෑ.
United Motors එකෙන් අහපුවාම කිව්ව දැන් Viva Elite (1000cc) එක එන් නෑ Viva 850 තමයි එන්නෙ කියල. United Motors එකෙන් වාහනේ ගන්න පුළුවන් පෙබරවාරි වල. ඒක Rs.17,95,000.00(850cc).
Alto K10 එකත් දැන් ඒ ගානට ගන්න පුළුවන් වගේ. මේව පාවිච්චි කරන අය හරි දන්න අය හරි ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්නකො මොකක්ද ගන්න හොඳ කියල. මේ දෙක නැතුව වෙන හොඳ එකක් උනත් කමක් නෑ.

,oya deken k10 eka drive karaddi ehema hodai,habai poddak noise ekak enawa elite ekata wada,thawa k10 eka petrol karanawa elite ekata wada

]