ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලු
    ඉතිං කොහොමෙයි ? ටෙලිකොම් කාරයෝ මොකක්ද මගුලක් කරලා දවස් 2 තිස්සේ නෙට් නෑ.
    යාලුවෙක් ආව තව එකෙක් එනවා උ පානයක් අරං එනවා කියල. අපි ඉතිං ඕවට නෑ.. මම පල්සර් කුකුල් සංගමේ පැත්තේ ආව

    FFhOdkC.png

    අනේ මගෙ කට!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ බොලව් මේ පැත්තෙ වෙන්නෙ :angry: හෙම්බිරිස්සාව හැදිල කුජීත වෙලා ඉන්නෙ :frown::nerd::no::dull:

    පොඩ්ඩක් පැනි හැලිල්ල අඩු කරලා ඉක්මනට හොඳ වෙයන්..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර එදා කුකුල කතා කරා කරාමයි ආයෙ නෝ කතා :dull: ග්‍රීන් ටෙස්ට් එක දැකල උන ගැනෙන්න ඇති :lol: දැන් එයි රෙද්ද කරට අරන් :yes:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර එදා කුකුල කතා කරා කරාමයි ආයෙ නෝ කතා :dull: ග්‍රීන් ටෙස්ට් එක දැකල උන ගැනෙන්න ඇති :lol: දැන් එයි රෙද්ද කරට අරන් :yes:

    බඩා මාමිට මොකුත් කියලා තොපි අහුවෙන්නෙපා..:angry:

    VGA එක ගන්නකම්..:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    koheda bun tdi aiye uba antharasdahan wela hitiye?:oo::oo::oo::oo::oo:

    :P:P:P:P........... mekema tama hitiye.. coments damme naha.. dan gataluwakata piliturak denna onama nahaa.. kattiya maara diunu weemak labala tiyennee.. santhoosaaaiii....:yes::yes::yes::yes::yes:

    adooooooooooo Chamithayaaa... mava mataka naha bota... ahuweyankoo...:angry::angry::angry::angry:

    Uraj aiyeeeeeeee............... me aurudde Pulsar club trip eka gana kata koranna kaale nedaaaaaaaaaaaaaaaaaaaaa....................:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P:P:P........... mekema tama hitiye.. coments damme naha.. dan gataluwakata piliturak denna onama nahaa.. kattiya maara diunu weemak labala tiyennee.. santhoosaaaiii....:yes::yes::yes::yes::yes:

    adooooooooooo Chamithayaaa... mava mataka naha bota... ahuweyankoo...:angry::angry::angry::angry:

    Uraj aiyeeeeeeee............... me aurudde Pulsar club trip eka gana kata koranna kaale nedaaaaaaaaaaaaaaaaaaaaa....................:D:D

    එයි මේං කියල.:frown:

    ලබන පාර තමා එන්න වෙන්නේ මට.. :(

    අවුලක් තිබ්බම උත්තරයක් දාන්න අප්පා.. :angry:චමිතානම් මේ පැත්තේ එනව කිව්ව හෙට..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටී ඩී මහත්තයෝ CB4 එක දුන්නෙ එහෙම නෑ නේද??:rolleyes:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :P:P:P:P........... mekema tama hitiye.. coments damme naha.. dan gataluwakata piliturak denna onama nahaa.. kattiya maara diunu weemak labala tiyennee.. santhoosaaaiii....:yes::yes::yes::yes::yes:

    adooooooooooo Chamithayaaa... mava mataka naha bota... ahuweyankoo...:angry::angry::angry::angry:

    Uraj aiyeeeeeeee............... me aurudde Pulsar club trip eka gana kata koranna kaale nedaaaaaaaaaaaaaaaaaaaaa....................:D:D

    ela ela :D:D:D:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ සිංහලු
    ඉතිං කොහොමෙයි ? ටෙලිකොම් කාරයෝ මොකක්ද මගුලක් කරලා දවස් 2 තිස්සේ නෙට් නෑ.
    යාලුවෙක් ආව තව එකෙක් එනවා උ පානයක් අරං එනවා කියල. අපි ඉතිං ඕවට නෑ.. මම පල්සර් කුකුල් සංගමේ පැත්තේ ආව

    ඇත්ත කියපන්...ඩෝප් පිට නේද ඉන්නේ?:rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: හල්මිල්ල එකක් මම කියනවට ගසලා බලහන්කෝ..... නාගසලන්..... :P

    අනේ මේ.. අනිත් එවුන් වලට අදින්නැතුව හිටු.:frown:

    අර පිහියෙ ලින්ක් දැක්ක නේද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කෝ බොල ලින්ක් එක......?? මට සෙට් උනේ නෑ.... ෆොටෝ සෙට් එකක් නම් දාලා තියෙනවා දැක්කා...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ බොල ලින්ක් එක......?? මට සෙට් උනේ නෑ.... ෆොටෝ සෙට් එකක් නම් දාලා තියෙනවා දැක්කා...... :yes:

    ෆොටෝ දෙක කිලික් කරනවා.. හිටු අරකෙම ආයි දාන්නම්.:frown:
     
    Status
    Not open for further replies.