ෆොටෝ දෙක කිලික් කරනවා.. හිටු අරකෙම ආයි දාන්නම්.![]()
හෆොයි..... ලිද....... 
ෆොටෝ දෙක කිලික් කරනවා.. හිටු අරකෙම ආයි දාන්නම්.![]()
හෆොයි..... ලිද....... 
බයික් එපා වෙන්නේ මේ වෙලාවට තමා...... 
වහිනවා බොලව්..... මොරටු යන්න තියෙනවා..... යන්න විදිහක් නෑ... ඉවරයක් නැතුව වැස්ස.....බයික් එපා වෙන්නේ මේ වෙලාවට තමා......
![]()

machanla pitipasse disk brake wada na ban
eke piston ekeda koheda awla
brake pagaddi nikanma yanawa
hadanna ahuwada pisyon set ekama dannalu
ewa repair karanna barida

කැලිපර් එකේ හරි මාස්ටර් පම්ප් එකේ හරි අවුලක් ඇත්තෙ මචො.දොද සර්විස් එකකට පෙන්නන්නmachanla pitipasse disk brake wada na ban
eke piston ekeda koheda awla
brake pagaddi nikanma yanawa
hadanna ahuwada pisyon set ekama dannalu
ewa repair karanna barida
පිස්ටන්නම් අවුලක් වෙන්න විහ්දිහක් නෑ වොශර් තමා 
හල්මිල්ල එකක් මම කියනවට ගසලා බලහන්කෝ..... නාගසලන්.....
![]()
..මල මගුලේ ඩ්‍රින්ක් එකක් යකෝ ඒක..උතුර දකුණ මාරු වෙනවා..D.D වගේ තමයි............. mekema tama hitiye.. coments damme naha.. dan gataluwakata piliturak denna onama nahaa.. kattiya maara diunu weemak labala tiyennee.. santhoosaaaiii....
adooooooooooo Chamithayaaa... mava mataka naha bota... ahuweyankoo...
Uraj aiyeeeeeeee............... me aurudde Pulsar club trip eka gana kata koranna kaale nedaaaaaaaaaaaaaaaaaaaaa....................![]()

ජන්තු අයියා;17326741 said:ඒක තමයි..මේ පාර ට්‍රිප යනවද?හරිදුවට තමයි කේස් එක..මේ වගේ සයිඩ් කාර් එකක් තියෙන බයික් එකක් අරන් යන් හරිදුවත් දාගෙන..
![]()

adooooooooooo Chamithayaaa... mava mataka naha bota... ahuweyankoo...![]()


චමිත් ඩබල මෙහෙ එනවා කිව්වා.. හැබැයි පායයි වගේ..![]()

බලහන්කො මටමයි වෙන්නේ
දැන්නම් ටිකක් පායලා.පොඩි පොදක් විතරයි තියෙන්නේ.ඒත් වැහි කලුවරනම් එහෙම්මමයි

චමිත් ඩබල මෙහෙ එනවා කිව්වා.. හැබැයි පායයි වගේ..![]()
ඕන් දැන් තමා යාන්තම් මෙහේට පෑව්වේ....... ඒත් ආයේ රම්පෙට පොරි හැලෙන්න දෙන්න බලාගෙන තමා අහස ඉන්නේ....... 
ජන්තු අයියා;17326702 said:හල්මිල්ල..මල මගුලේ ඩ්‍රින්ක් එකක් යකෝ ඒක..උතුර දකුණ මාරු වෙනවා..D.D වගේ තමයි..
ලොවෙත් නෑ බොල.... දවසක් පන්නිපිටියේ යාළුවෙක්ගේ දිහා සෙට් වෙලා...... ලොවෙත් නෑ.... ලොවි ගහෙත් නෑ වෙලා බයික් එකේ ශොප් එකට ආවේ තනියම......
කොහොම ආවද කියලා මටවත් මතක නෑ...... 
බයේ සිංහාසනේ ගූ ගිහින් නේ......
![]()



