ලොවෙත් නෑ බොල.... දවසක් පන්නිපිටියේ යාළුවෙක්ගේ දිහා සෙට් වෙලා...... ලොවෙත් නෑ.... ලොවි ගහෙත් නෑ වෙලා බයික් එකේ ශොප් එකට ආවේ තනියම......
කොහොම ආවද කියලා මටවත් මතක නෑ......
![]()
මම දවසක් ඕක තොලකට ගාලා විලිසන්ගේ නැති කරගෙන ඉන්නේ...වැදිච්ච වැදිල්ලට මම මේසයක් උඩ නැගලා තනියෙම සින්දු කියනවලු..අපේ උන් වීඩියෝ කරලා..වැඩේ කියන්නේ මට ඒ මුකුත් මතක නෑ පහුවදා..වීඩියෝ එක නැත්තන් මම පිළිගන්නෙත් නෑ..විලි ලැජ්ජාවයි...

ලොවෙත් නෑ බොල.... දවසක් පන්නිපිටියේ යාළුවෙක්ගේ දිහා සෙට් වෙලා...... ලොවෙත් නෑ.... ලොවි ගහෙත් නෑ වෙලා බයික් එකේ ශොප් එකට ආවේ තනියම......
කොහොම ආවද කියලා මටවත් මතක නෑ...... 
හෆොයි..... හොද වෙලාවට මට එච්චර හානියක් උනේ නෑ..... ෆුඩ් සිටියෙන් අයිස්ක්‍රීම් එකක් අරන් කාලා වෙරි බස්ස ගත්තා ඉස්කෝල හන්දියෙදි..... 
ගොඩ වෙදකම් වලට ගිහින් ඉල්ලන් කන්න වෙයි......
පිස්ටන්නම් අවුලක් වෙන්න විහ්දිහක් නෑ වොශර් තමා
බයික් එපා වෙන්නේ මේ වෙලාවට තමා......