EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: හැමෝම ඔයාගේ මිම්මෙන් මනින්න එපා සහෝ..... ඔයා 50GB වැල බාලා අතේ අල්ලේ රේඛාත් පේන්නේ නැතුව ගියාට අපි කුමක් කරන්නද......?? :baffled:

    උපරිම වේදනාව.:lol:

    අනේ IGI ගහද්දි කොටි ආවෝ එලාර්ම් වැදිය.:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ridila...:rofl::rofl: Thari ayyata denna kiwwa..:yes: umbata denna epa kiwwa..mokada uba kimbul mamage num eka msg kale naane ewele....:angry::angry:

    :frown: මම ඩොක්ට ගාවට යන ගමන්.. තොට නම්බරේ ලියා ගනිය කිව්වහම මැසේජ් ගගහා ඉන්න මට පිස්සුවක් ඈතෑ...... :lol: අනික; අඩු තරමේ; තමන්ගේ පර්සනල් නම්බර් එකවත් තොට දීලා නැති එකෙක්ටනේ උඹ බෝතල් ගිහින් දෙන්නේ.... පව් බං උඹ..... :lol: (රිදෙයි මේකට නම් සෑහෙන්න :P )
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    Mama illa gaththa number ekak na..ooka mama dagaththe ara clinic eke daala thiyena notice eken...wine labenne nathi ekata sahenna ridila wage....:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mama illa gaththa number ekak na..ooka mama dagaththe ara clinic eke daala thiyena notice eken...wine labenne nathi ekata sahenna ridila wage....:rofl::rofl:

    :lol: දුකට කියනවා.... බෝතල් ගෙනත් දෙන්න තරම් ආස්සරේ කරනවා.... ඒ උනාට පර්සනල් නම්බර් එක නෑ...... :rofl: පව්.....!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: මම ඩොක්ට ගාවට යන ගමන්.. තොට නම්බරේ ලියා ගනිය කිව්වහම මැසේජ් ගගහා ඉන්න මට පිස්සුවක් ඈතෑ...... :lol: අනික; අඩු තරමේ; තමන්ගේ පර්සනල් නම්බර් එකවත් තොට දීලා නැති එකෙක්ටනේ උඹ බෝතල් ගිහින් දෙන්නේ.... පව් බං උඹ..... :lol: (රිදෙයි මේකට නම් සෑහෙන්න :P )

    අඩෝ ... ඇඬෙන ටෝක බන් :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol: දුකට කියනවා.... බෝතල් ගෙනත් දෙන්න තරම් ආස්සරේ කරනවා.... ඒ උනාට පර්සනල් නම්බර් එක නෑ...... :rofl: පව්.....!!
    Mama ithin mula indalama katha kale oya num ekata....:dull::dull:

    අඩෝ ... ඇඬෙන ටෝක බන් :rofl:
    Wine nathi dukata muu ridila kiyonawa...:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :baffled: ආදරේටනේ ඉතින්...... :D
    :frown:
    ganu manussayekta katha karaddi tikak lassanata katha karapanko mami :oo:
    :yes:කොහෙද සින්දුවෝ :love::love:ඔය පිස්සු බඩාගෙ බඩ විතරයි...මොලේ නෑ....:no:

    කොහෙද ගියේ නාකි උන්දෝ හිට්පු ගමන් මොලේ කොලොප්පන් වෙන කොමෙන්ටුවක් දාල, මොකද වුනේ ඇහුවට සද්දයක් තිබුනෙත් නැහැ.අර කීවැහේ පෝය ලගද ?:oo:

    :rofl::rofl:නාකි කෝලම් නටනවා මෙතන
    :sorry: mal kaduwai?:D:love:
     
    Status
    Not open for further replies.