My all-time favourite 2 Sinhala teledramas
Had to post these![]()
ඕක තමයි...
මන් එදා මෙදාතුර ආසම ඇඩ් එක...![]()
කැන්ඩෝස් ඇඩ් එකේ සින්දුව මතකද එතකොට රිස්බරි ගනින්න ඇඟිලි මදිවෙයි..
චන්න ගේ ඩිරෙක්ශන් යටතේ ආපු පුංචි වීරයෝ .. අහ් ඒ කාලේ ITN එකේ ගියා අඟහරුවාදට සෙල්ලම් ගෙදර කියල එකක්.. ඒකත් මම 7 වසර වෙනකන් වගේ බැලුවා..
අදට ඇති නේද සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එක දැක්කේ..කට්ටිය සෙට් වෙලා හිටි නිසා පරණ මතක අලුත් අර ගත්තේ..මොකද ඔය දේවල් අද කියල සතුටු වෙන්න පුලුවන් මේ පිරිස එක්ක විතරයි.අද කාලේ උන්ට ඕව කියුවම උන් හිතන්නේ අපි ලොන්ත හරක් කියල..
රසයක් දන්න අයත් සමඟ විතරයි ඒ රස විඳින්න පුලුවන්.. රසය නොදන්න අයෙක් හා ඒ ගැන කිවීම අපිව විහිළුවක් වීමක් විතරයි..ඒ නිසා ඒ දේවල් අතීතයට සීමා නොකර හැකි පමණින් අපේ අනාගතේටත් ලබා දෙන්න..ආයෙත් ටික කලෙකින් හුයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් හුයට සමු දෙමි..අසා සිටි ඔබ සැමට ස්තූතියි..
හලෝ ඇල්බට් අංකල්..
පොඩි හදිස්සියක්...
රුපියල් 10000ක් එවන්න පුලුවන්ද මේ දැම්ම...![]()

කීටයා 1 තමයි නියම පස්සේ ගිය කීටයා 2 එච්චර ගතියක් නෑ.පාලිතයා හිටපු කීටයා කතාවත් පට්ට
කන්දේ ගෙඩර මතක නෑ බං
මම ඉවරවෙනකන් බැලුවේ දඩුබස්නාමානේ විතරයි
අපිනම් 91 , අපිවත් පැත්තකින් හිටගෙන ඉන්න හරි ගනීද දන්නේ නැ

එල එල ඇතුලටම එන්න. My all-time favourite 2 Sinhala teledramas
mewath baluwa mathakai
Foreign
![]()
wow api issara balapuwa.... dan e wage ewa nane....
Spell binder 1 / 2 ewath maru
දැන් කොල්ලංට හදිස්සියකට වයර් කෑල්ලක් පාස්සගන්නවත් දන්නෙ නෑ මචං. අපි නම් ඒ දවස්වල කොච්චර සර්කිට් අටවනවද. තව රේසර් කරත්ත අපි හදලා කොච්චර තුවාල කරගන්නවද. දැන් රේසර් කරත්ත කිව්වොත් මුං හිතයි අපි රැව්ල කපන රේසර් වලිං කරත්ත හදලා කියලා.ස්පෙල් බයින්ඩර් මේ ළඟදිත් ගියා
නයිට් රයිඩර්, ස්පෙල් බයින්ඩර්, ටින් ටින් කී පාරක් නම් tv වල පෙන්නුවද
නයිට් රයිඩර් led සර්කිට් එකත් ඒ කාලේ හෙන ෆේමස්. දැන් පවා. දැන් ඉලෙක්ට්‍රොනික් කොල්ලෝ අඩුයි.
ස්පෙල් බයින්ඩර් මේ ළඟදිත් ගියා
නයිට් රයිඩර්, ස්පෙල් බයින්ඩර්, ටින් ටින් කී පාරක් නම් tv වල පෙන්නුවද
නයිට් රයිඩර් led සර්කිට් එකත් ඒ කාලේ හෙන ෆේමස්. දැන් පවා. දැන් ඉලෙක්ට්‍රොනික් කොල්ලෝ අඩුයි.
දැන් කොල්ලංට හදිස්සියකට වයර් කෑල්ලක් පාස්සගන්නවත් දන්නෙ නෑ මචං. අපි නම් ඒ දවස්වල කොච්චර සර්කිට් අටවනවද. තව රේසර් කරත්ත අපි හදලා කොච්චර තුවාල කරගන්නවද. දැන් රේසර් කරත්ත කිව්වොත් මුං හිතයි අපි රැව්ල කපන රේසර් වලිං කරත්ත හදලා කියලා.
උබලත් සර්කිට් හදල තියනවා වගේ එහෙනම්. මමත් ගොඩක් ආසයි ඉලෙක්ට්‍රොනික් වලට මචන්. ඒත් මොන හේතුවකටද මන්ද ඒලෙවල් කරන කාලේ වෙද්දී ඒවගෙන් ඈත් උනා.
මමත් ඔය නයිට් රයිඩර් led සර්කිට් එක හදල තියනවා. ඔය සර්කිට් එකට 4017 IC එක, තව C828 ට්‍රාන්සිස්ටර් දෙකක් එහෙම use කළා මතකයි. මම තව fm රේඩියෝ එකක් එහෙමත් හදල තියනවා. ඕව හැදුවේ 8 වසරේ විතර ඉද්දි. පොත් වලින් එහෙම ඇදපු සර්කිට් දිහා බලාගනනේ මචන් ඕවා හැදුවේ. ඒත් උබල විස්වාස කරන එකක් නැහැ, 10 වසරට එද්දී මම තනියම ඩිජිටල් සර්කිට් එකක් design කළා මචන්. SSD වලින් ඉලක්කම් ගණනය කරන්ඩ පුළුවන් multi purpose සර්කිට් එකක්. 4033 IC පහක්ද කොහෙද use කළා තව රෙසිස්ටර් 20 ගානක් තිබ්බ. IC වලට පල්සස් දෙන්ඩ වෙනම සර්කිට් එකක් තිබ්බ. ඒක තමා මචන් පළමු සහ අවසාන ස්වයං නිර්මාණය. ඒ සර්කිට් එක කිසිම පොතක නැහැ මචන්. මගේම නිර්මාණයක්.