EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කැන්ඩෝස් ඇඩ් එකේ සින්දුව මතකද එතකොට රිස්බරි ගනින්න ඇඟිලි මදිවෙයි..
    චන්න ගේ ඩිරෙක්ශන් යටතේ ආපු පුංචි වීරයෝ .. අහ් ඒ කාලේ ITN එකේ ගියා අඟහරුවාදට සෙල්ලම් ගෙදර කියල එකක්.. ඒකත් මම 7 වසර වෙනකන් වගේ බැලුවා..​

    පුංචි වීරයෝ වගේ කතා හදන්න ආයි චන්නට වත් හිතුනේ නැද්ද දන්නෙ නෑ.
    තව අඹ යාලෙුවෝ වගේ නිර්මාන ආයි හැදුනේ නැත්තේ ඇයි දන්නෙ නෑ. දැන් පොඩි එව්න්ට කොහෙද ඕව බලන්න පින.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අදට ඇති නේද සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එක දැක්කේ..කට්ටිය සෙට් වෙලා හිටි නිසා පරණ මතක අලුත් අර ගත්තේ..මොකද ඔය දේවල් අද කියල සතු‍ටු වෙන්න පුලුවන් මේ පිරිස එක්ක විතරයි.අද කාලේ උන්ට ඕව කියුවම උන් හිතන්නේ අපි ලොන්ත හරක් කියල..

    රසයක් දන්න අයත් සමඟ විතරයි ඒ රස විඳින්න පුලුවන්.. රසය නොදන්න අයෙක් හා ඒ ගැන කිවීම අපිව විහිළුවක් වීමක් විතරයි..ඒ නිසා ඒ දේවල් අතීතයට සීමා නොකර හැකි පමණින් අපේ අනාගතේටත් ලබා දෙන්න..ආයෙත් ටික කලෙකින් හුයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් හුයට සමු දෙමි..අසා සිටි ඔබ සැමට ස්තූතියි.. :yes::yes::yes::yes:

    මේව කතා කරන්න සම වයස්වල සෙට් එකක් අහුවෙන්නම ඕනේ. ඒ ආතල් දැන් ඉන්න එව්න්ට හොහෙන්ද. අපිත් දැන් හරියට යන්ත්‍ර වගේ වෙලා. මේ වගේ පරණ දේවල් මතක් කරලා තමයි අපි කොච්චර නිදහසේ ජීවත් වුනාද කියලා සතුටු වෙන්න තියන්නේ. නැවත හුයෙන් හමු වෙලා සතුට බෙදාගමු මචෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    පාලිතයා හිටපු කීටයා කතාවත් පට්ට
    කන්දේ ගෙඩර මතක නෑ බං
    මම ඉවරවෙනකන් බැලුවේ දඩුබස්නාමානේ විතරයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පාලිතයා හිටපු කීටයා කතාවත් පට්ට
    කන්දේ ගෙඩර මතක නෑ බං
    මම ඉවරවෙනකන් බැලුවේ දඩුබස්නාමානේ විතරයි
    කීටයා 1 තමයි නියම පස්සේ ගිය කීටයා 2 එච්චර ගතියක් නෑ.

    අපිනම් 91 , අපිවත් පැත්තකින් හිටගෙන ඉන්න හරි ගනීද දන්නේ නැ

    :yes::yes: එල එල ඇතුලටම එන්න.
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    අවුරුදු ගානක් පස්සට ගියා වගේ.....
    අයේ ඒ කාලයට යන්න ඇත්නම්.....
     
    • Like
    Reactions: Mr.Tom

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    7 වසරේ ඉඳන් එකට හිටපු යාලුවෝ 2ක් ඊයේ සෙට් උනා
    ඉස්සර පික්සුකෙලපු ඒවා ගැන කතා උනේ බං දන්නෙම නෑ පැය ගානක් කතා කළා

    නැවතත් කියන්න ඕනේ දැන් උන් කරන්නේ මොනවද බං.. අපි කරපු දේවල් කරන පරම්පරාවක් ලොවෙත් ආපහු ලංකාවේ ඇති වෙන්නේ නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    wow api issara balapuwa.... dan e wage ewa nane....

    Spell binder 1 / 2 ewath maru

    ස්පෙල් බයින්ඩර් මේ ළඟදිත් ගියා
    නයිට් රයිඩර්, ස්පෙල් බයින්ඩර්, ටින් ටින් කී පාරක් නම් tv වල පෙන්නුවද

    නයිට් රයිඩර් led සර්කිට් එකත් ඒ කාලේ හෙන ෆේමස්. දැන් පවා. දැන් ඉලෙක්ට්‍රොනික් කොල්ලෝ අඩුයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්පෙල් බයින්ඩර් මේ ළඟදිත් ගියා
    නයිට් රයිඩර්, ස්පෙල් බයින්ඩර්, ටින් ටින් කී පාරක් නම් tv වල පෙන්නුවද

    නයිට් රයිඩර් led සර්කිට් එකත් ඒ කාලේ හෙන ෆේමස්. දැන් පවා. දැන් ඉලෙක්ට්‍රොනික් කොල්ලෝ අඩුයි.
    දැන් කොල්ලංට හදිස්සියකට වයර් කෑල්ලක් පාස්සගන්නවත් දන්නෙ නෑ මචං. අපි නම් ඒ දවස්වල කොච්චර සර්කිට් අටවනවද. තව රේසර් කරත්ත අපි හදලා කොච්චර තුවාල කරගන්නවද. දැන් රේසර් කරත්ත කිව්වොත් මුං හිතයි අපි රැව්ල කපන රේසර් වලිං කරත්ත හදලා කියලා.
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ස්පෙල් බයින්ඩර් මේ ළඟදිත් ගියා
    නයිට් රයිඩර්, ස්පෙල් බයින්ඩර්, ටින් ටින් කී පාරක් නම් tv වල පෙන්නුවද

    නයිට් රයිඩර් led සර්කිට් එකත් ඒ කාලේ හෙන ෆේමස්. දැන් පවා. දැන් ඉලෙක්ට්‍රොනික් කොල්ලෝ අඩුයි.

    දැන් කොල්ලංට හදිස්සියකට වයර් කෑල්ලක් පාස්සගන්නවත් දන්නෙ නෑ මචං. අපි නම් ඒ දවස්වල කොච්චර සර්කිට් අටවනවද. තව රේසර් කරත්ත අපි හදලා කොච්චර තුවාල කරගන්නවද. දැන් රේසර් කරත්ත කිව්වොත් මුං හිතයි අපි රැව්ල කපන රේසර් වලිං කරත්ත හදලා කියලා.

    උබලත් සර්කිට් හදල තියනවා වගේ එහෙනම්. මමත් ගොඩක් ආසයි ඉලෙක්ට්‍රොනික් වලට මචන්. ඒත් මොන හේතුවකටද මන්ද ඒලෙවල් කරන කාලේ වෙද්දී ඒවගෙන් ඈත් උනා.

    මමත් ඔය නයිට් රයිඩර් led සර්කිට් එක හදල තියනවා. ඔය සර්කිට් එකට 4017 IC එක, තව C828 ට්‍රාන්සිස්ටර් දෙකක් එහෙම use කළා මතකයි. මම තව fm රේඩියෝ එකක් එහෙමත් හදල තියනවා. ඕව හැදුවේ 8 වසරේ විතර ඉද්දි. පොත් වලින් එහෙම ඇදපු සර්කිට් දිහා බලාගනනේ මචන් ඕවා හැදුවේ. ඒත් උබල විස්වාස කරන එකක් නැහැ, 10 වසරට එද්දී මම තනියම ඩිජිටල් සර්කිට් එකක් design කළා මචන්. SSD වලින් ඉලක්කම් ගණනය කරන්ඩ පුළුවන් multi purpose සර්කිට් එකක්. 4033 IC පහක්ද කොහෙද use කළා තව රෙසිස්ටර් 20 ගානක් තිබ්බ. IC වලට පල්සස් දෙන්ඩ වෙනම සර්කිට් එකක් තිබ්බ. ඒක තමා මචන් පළමු සහ අවසාන ස්වයං නිර්මාණය. ඒ සර්කිට් එක කිසිම පොතක නැහැ මචන්. මගේම නිර්මාණයක්.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔

    සිරාවට මචන්. අපිට ඉස්කෝලේ 8 වසරේදී සර් ඉලෙක්ට්‍රොනික්ස් ඉගැන්නුවා. ඒ අවුරුද්දේ FM transmitter, බුදුරැස් මාලා, Night Rider සර්කිට්, flasher සර්කිට් (අර රේල් ගේට්ටුවල පත්තුවෙන විදියේ ඒවා) වගේම බල්බ් වැල් වලට දාන AC flasher සර්කිට් එකකුත් හැදුවා. තාමත් අපේ ගෙදර වෙසක් එකට බල්බ් වැලට දාන්නේ මම මීට අවුරුදු 15 කට කලින් හදපු සර්කිට් එක. ඒගැන හිතෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ. අද කාලේ කොල්ලෝ නම් ඕවා කරනවා තියා ඒ ගැන අහගෙන ඉන්නවත් කැමති නෑ කොම්පියුටර් අස්සෙම එබිලා ඉන්නවා ඇරෙන්න. :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    උබලත් සර්කිට් හදල තියනවා වගේ එහෙනම්. මමත් ගොඩක් ආසයි ඉලෙක්ට්‍රොනික් වලට මචන්. ඒත් මොන හේතුවකටද මන්ද ඒලෙවල් කරන කාලේ වෙද්දී ඒවගෙන් ඈත් උනා.

    මමත් ඔය නයිට් රයිඩර් led සර්කිට් එක හදල තියනවා. ඔය සර්කිට් එකට 4017 IC එක, තව C828 ට්‍රාන්සිස්ටර් දෙකක් එහෙම use කළා මතකයි. මම තව fm රේඩියෝ එකක් එහෙමත් හදල තියනවා. ඕව හැදුවේ 8 වසරේ විතර ඉද්දි. පොත් වලින් එහෙම ඇදපු සර්කිට් දිහා බලාගනනේ මචන් ඕවා හැදුවේ. ඒත් උබල විස්වාස කරන එකක් නැහැ, 10 වසරට එද්දී මම තනියම ඩිජිටල් සර්කිට් එකක් design කළා මචන්. SSD වලින් ඉලක්කම් ගණනය කරන්ඩ පුළුවන් multi purpose සර්කිට් එකක්. 4033 IC පහක්ද කොහෙද use කළා තව රෙසිස්ටර් 20 ගානක් තිබ්බ. IC වලට පල්සස් දෙන්ඩ වෙනම සර්කිට් එකක් තිබ්බ. ඒක තමා මචන් පළමු සහ අවසාන ස්වයං නිර්මාණය. ඒ සර්කිට් එක කිසිම පොතක නැහැ මචන්. මගේම නිර්මාණයක්.

    ow ow apith 7,8 wasara wala wage circuit pissuwa thibba. dan inna pukaalata mona circuit da? Facebook update karanawa mulu dawasama :rofl: