ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: ලොවෙත් නෑ බොල.... දවසක් පන්නිපිටියේ යාළුවෙක්ගේ දිහා සෙට් වෙලා...... ලොවෙත් නෑ.... ලොවි ගහෙත් නෑ වෙලා බයික් එකේ ශොප් එකට ආවේ තනියම...... :P කොහොම ආවද කියලා මටවත් මතක නෑ...... :P

    මම දවසක් ඕක තොලකට ගාලා විලිසන්ගේ නැති කරගෙන ඉන්නේ...වැදිච්ච වැදිල්ලට මම මේසයක් උඩ නැගලා තනියෙම සින්දු කියනවලු..අපේ උන් වීඩියෝ කරලා..වැඩේ කියන්නේ මට ඒ මුකුත් මතක නෑ පහුවදා..වීඩියෝ එක නැත්තන් මම පිළිගන්නෙත් නෑ..විලි ලැජ්ජාවයි...:oo::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17327074 said:
    මම දවසක් ඕක තොලකට ගාලා විලිසන්ගේ නැති කරගෙන ඉන්නේ...වැදිච්ච වැදිල්ලට මම මේසයක් උඩ නැගලා තනියෙම සින්දු කියනවලු..අපේ උන් වීඩියෝ කරලා..වැඩේ කියන්නේ මට ඒ මුකුත් මතක නෑ පහුවදා..වීඩියෝ එක නැත්තන් මම පිළිගන්නෙත් නෑ..විලි ලැජ්ජාවයි...:oo::baffled:
    :lol::lol: උබලත් කොරන වැඩ :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17327074 said:
    මම දවසක් ඕක තොලකට ගාලා විලිසන්ගේ නැති කරගෙන ඉන්නේ...වැදිච්ච වැදිල්ලට මම මේසයක් උඩ නැගලා තනියෙම සින්දු කියනවලු..අපේ උන් වීඩියෝ කරලා..වැඩේ කියන්නේ මට ඒ මුකුත් මතක නෑ පහුවදා..වීඩියෝ එක නැත්තන් මම පිළිගන්නෙත් නෑ..විලි ලැජ්ජාවයි...:oo::baffled:

    :shocked: හෆොයි..... හොද වෙලාවට මට එච්චර හානියක් උනේ නෑ..... ෆුඩ් සිටියෙන් අයිස්ක්‍රීම් එකක් අරන් කාලා වෙරි බස්ස ගත්තා ඉස්කෝල හන්දියෙදි..... :P

    අනිත් උන් දෙන්නාගෙන් එකෙක් නම් හල්මිල්ල මාරයෙක්.... ඌට නම් ගානක්වත් නෑ.... අනිකා දමාගෙන කබරයා දානවා...... :P ඌට දැන් හල්මිල්ල මතක් කරත් ඈති...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඈමතුවා ඇමතිල්ලක් දුවගෙන ඇවිත් පෝස්ට් දානවා දැන්..:rofl::P:P:P

    :baffled: පෝස්ට් එකක් දෙකක් දැම්මට ආයේ කාලෙකට හොයන්න නැති වෙයි....... :angry:

    බලහන්කෝ අද නම් වැස්ස පායන පාටක් නෑ.... ආයෙත් දෙන්න හදන්නේ වැස්ස...... :baffled:
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Mage Laga pulsar 180cc ekak thiyanna eka horn eka wadilama thiyana wena kisisma short ekakkuth naha hadana thanakata dunnama balala kiuwa control unit awul kiyala please saho help me anith okkama supiriyatama wada horn eka gahennama nathi bike ekata key eka dala ona karpu gama wadinawa please help mama company ekata danna hithagena inna un hadala dai da please help me
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඕක සර්විස් සෙන්ටර් එකකට දාලා හදාගනින් මචෝ...... :yes: ගොඩ වෙදකම් වලට ගිහින් ඉල්ලන් කන්න වෙයි......
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Mage Laga pulsar 180cc ekak thiyanna eka horn eka wadilama thiyana wena kisisma short ekakkuth naha hadana thanakata dunnama balala kiuwa control unit awul kiyala please saho help me anith okkama supiriyatama wada horn eka gahennama nathi bike ekata key eka dala ona karpu gama wadinawa please help mama company ekata danna hithagena inna un hadala dai da please help me

    මචන් මගෙත් ඔය කේස් එකම ආවා..කිසි තැනක වයර් ෂෝර්ට් නෑ..බොඩි කන්ට්‍රෝල් අවුලක් කියලා කිව්වේ..මම කාලයක් හෝන් එක ගලවල දිව්වා..පස්සේ අයෙත් හරි කලා..එදා ඉදන් අද වෙනකන් අවේ නෑ ඒ ලෙඩ හැබැයි..නිකන්ම හරි ගිහින්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ශරීරපාලකයේ අව්ලක් තමයි. ඕකට ඉතිං එක්කෝ ශරීරපාලකයක් අලුතෙන් දාන්න ඕනා නැතිනම් හෝන් එකට ඩිරෙක්ට් බටන් ස්විච් එකක් පැත්තකින් හයිකොරගන්න.
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    බයික් එක මොකක්ද?

    මාස්ටර් පොම්පෙ වොෂර් ගිහින් ඇති. පිස්ටන් දාන්නම ඕනේ නෑ. තත්වෙ බලල වොෂර් දාලා ගොඩ දාගන්න පුලුවන් වෙයි. කැලිපරේ නම් ඉක්ම්නට වොෂර් සවුත්තු වෙන්නෑ.

    වොෂර් සෙට් එච්චර ගනන් නෑ. හොඳ බාස් කෙනෙක්ට පෙන්න්නන්න.:yes:

    pulser 220

    thanks yalu

    කැලිපර් එකේ හරි මාස්ටර් පම්ප් එකේ හරි අවුලක් ඇත්තෙ මචො.දොද සර්විස් එකකට පෙන්නන්න :) පිස්ටන්නම් අවුලක් වෙන්න විහ්දිහක් නෑ වොශර් තමා :frown:

    thanks yalu
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adow ape gedara varen

    me-gusta-me-gusta.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මෙහෙනම් පායල. දෙපාරක් එන එකේ තේරුමක් නෑනේ සතියෙ දවසකම එන්න බලන්න එහෙනම්..:yes:

    හ්ම්ම්
    සිකුරාදා දිහාට එනවා. එහෙම උනොත් එදාටම සර්විස් එකටත් දාගන්න පුලුවන්වෙයි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17327074 said:
    මම දවසක් ඕක තොලකට ගාලා විලිසන්ගේ නැති කරගෙන ඉන්නේ...වැදිච්ච වැදිල්ලට මම මේසයක් උඩ නැගලා තනියෙම සින්දු කියනවලු..අපේ උන් වීඩියෝ කරලා..වැඩේ කියන්නේ මට ඒ මුකුත් මතක නෑ පහුවදා..වීඩියෝ එක නැත්තන් මම පිළිගන්නෙත් නෑ..විලි ලැජ්ජාවයි...:oo::baffled:

    හපොයි වස විලි ලජ්ජාවක්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්
    සිකුරාදා දිහාට එනවා. එහෙම උනොත් එදාටම සර්විස් එකටත් දාගන්න පුලුවන්වෙයි

    හරි හරි එහෙම කරමු.:yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කොහොමද TDIට අමතපු පාර...:cool:

    :angry::angry::angry::angry::angry:..............

    adoo umbata thama sanipa nadda ban..? kivvata wadaa kakulata damage wageee...............!!!:(:(:( mama hituwe me poste walin ehema dan apahu bike eka udatama wela ati kiyala.... aiyoo aiyooo.
     
    Status
    Not open for further replies.