ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    ජන්තු අයියා;17329878 said:
    මගෙත් ඔය විදියටම තමයි බං කැඩිලා තිබ්බේ..පරිස්සම් වෙන්න මේ ටික කාලේ..ඕක හොදටම හයි වෙන්න නම් අවුරුද්දක් විතර යනවා..එතකන් බර වැඩ එපා.දුවන්න එපා...බයික් එකක් කික් කරන්නවත් යන්න එපා..මස් මාලු බිත්තර හොදට කන්න..දැන් කොච්චර කල්ද බං කකුල කැඩිලා?

    :yes::yes::yes::yes:

    සෙල්ෆ් ස්ටාට් තියන එකක් පැදපන් :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඔව් ජන්තු අයියේ අවුරුද්දක් එකහමාරක් යනවලු හරියට හයිවෙන්න. එතකම් ඉන්න වෙනවා ෆුල් ප්‍රවේසමෙන්.. කැඩුන දවසෙ ඉඳන් නම් මාස 3ට ඔන්න මෙන්න. හැබැයි කකුල හරියට ප්ලාස්ටර් දාල හදල මාස දෙකහමාරයි. තුවාල හොඳවෙනකම් මොකුත් කලේ නෑ කකුලට..:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    තව මාස 3 ක් ගියාම උබට ඇවිදින්න පුළුවන්..ඒත් දනිස් ලොක් වෙලා තියෙයි මාසයක් විතර..නොන්ඩි ගගහා තමයි යන්න වෙන්නේ..පරිස්සම් කරන්න හොදට..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17331202 said:
    තව මාස 3 ක් ගියාම උබට ඇවිදින්න පුළුවන්..ඒත් දනිස් ලොක් වෙලා තියෙයි මාසයක් විතර..නොන්ඩි ගගහා තමයි යන්න වෙන්නේ..පරිස්සම් කරන්න හොදට..

    දනිස්සේ ලොක් එකනම් ටිකක් යවා ගත්තා.:yes: දනිස්සෙන් ඕහලටනේ දැන් දාල තියෙන්නේ. ඩොකා කිව්ව නවන්න කියල දනිස්ස. දැන් සෑහෙන්න නමාගත්තා.. මේක කපාගන්නකම් ඉන්නේ..:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :yes::yes::yes::yes:

    සෙල්ෆ් ස්ටාට් තියන එකක් පැදපන් :P

    නෑ බං මේකනේ කේස් එක..මේ කැඩිලා තියෙන විදියට මේක මාස 6 ක් යනවා හයි වෙන්න තරුණ කෙනෙක්ගේ..ඒත් හොදටම හයි වෙලා නෑ..ඉතින් ඇවිදින්න ගත්තම ඒ පහුගිය දවස් අමතක වෙනවා..ඒ මාස 6 යේම ඇරියස් අල්න්න හිතෙනවා..දුවන්න පනින්න හිතෙනවා....එකයි කිව්වේ බයික් එකක් වත් කික් කරන්න එපා කියලා..මොකද ආයෙත් ක්‍රැක් උනොත් තව මාස ගානක් ඇදේ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17331235 said:

    ඔව් ජන්තු අයියේ. හයිවෙලා කියලා හිතුනට ශක්තිමත් වෙන්න තම ගොඩක් කල් යනවලු.:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    ඔව් ජන්තු අයියේ. හයිවෙලා කියලා හිතුනට ශක්තිමත් වෙන්න තම ගොඩක් කල් යනවලු.:yes:

    පරිස්සන් වෙයන් කොටු පනින්න කැලැ ගානෙ කසිප්පු පෙරන්න හෙම යන්නෙ නැතුව :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරිස්සන් වෙයන් කොටු පනින්න කැලැ ගානෙ කසිප්පු පෙරන්න හෙම යන්නෙ නැතුව :angry:

    එදා ප්ලාස්ටර් කපලා කකුල එලියට ගත්තම කැඩිච්ච තැන හරියට රබර් එකකින්හයි කලා වගේ තිබ්බේ. අර බන් එන්ජිම් මවුන්ට් එකකින් හයිකලා වගේ. කඩන් වැටෙන්නෑ ඒත් ටිකක් එහාට මෙහාට හෙලවෙනව. දැන් කොහොමද දන්නෑ..:dull:

    වැස්සෙ බිස්නස් කරන්න බෑ ඕයි.:frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    ඔව් ජන්තු අයියේ. හයිවෙලා කියලා හිතුනට ශක්තිමත් වෙන්න තම ගොඩක් කල් යනවලු.:yes:

    අස්ථි හා උනාට ඕක කාටිලේජ වගේ තාම ඇත්තේ. ජොයින්ට් එක අස්ථි වල තියෙන ශක්තිය එන්න කාලයක් යනවා. කකුලට හරස් අතට බර දෙන්න හොඳම නෑ මං හිතන්නේ.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එදා ප්ලාස්ටර් කපලා කකුල එලියට ගත්තම කැඩිච්ච තැන හරියට රබර් එකකින්හයි කලා වගේ තිබ්බේ. අර බන් එන්ජිම් මවුන්ට් එකකින් හයිකලා වගේ. කඩන් වැටෙන්නෑ ඒත් ටිකක් එහාට මෙහාට හෙලවෙනව. දැන් කොහොමද දන්නෑ..:dull:

    වැස්සෙ බිස්නස් කරන්න බෑ ඕයි.:frown:

    ලොල් වැස්ස නිසයි බිස්නස් එක ගැන හොයලා බලන්න බැරි නිසයි සෑහෙන්න පාඩු ඇති නේද?:rofl:

    ජන්තුවා කිව්වා වගේ හොඳට පරිස්සම් වෙයන්.අත්දැකීමෙන් කියන එකනේ.අනික ඉතින් අතක් වගේ නෙවෙයිනේ.

    කසිප්පුවෝ බ්‍රහස්පතින්දා(6) පෝයනේද? එදාට ටෝනි අයියා වැඩද දන්නේ නෑ :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොල් වැස්ස නිසයි බිස්නස් එක ගැන හොයලා බලන්න බැරි නිසයි සෑහෙන්න පාඩු ඇති නේද?:rofl:

    ජන්තුවා කිව්වා වගේ හොඳට පරිස්සම් වෙයන්.අත්දැකීමෙන් කියන එකනේ.අනික ඉතින් අතක් වගේ නෙවෙයිනේ.

    කසිප්පුවෝ බ්‍රහස්පතින්දා(6) පෝයනේද? එදාට ටෝනි අයියා වැඩද දන්නේ නෑ :rolleyes:

    පොර කොහේහරි ට්‍රිපක් නොගියොත් නම් ගෙදර තමා මං අහල කියන්නම්..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    QYhscFl.png
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොර කොහේහරි ට්‍රිපක් නොගියොත් නම් ගෙදර තමා මං අහල කියන්නම්..:yes:
    එල එල බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් 2 ගැන අහලා කියන්න.එයාට පුලුවන් කවදද කියලා :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් 2 ගැන අහලා කියන්න.එයාට පුලුවන් කවදද කියලා :yes:

    පෝය ඉන්නවලූ... දැන් කතාකලා මං.. උදේම වරෝ... වැඩේ ඉක්මනට කරනගන්න පුලුවන් එතකොට..:yes::yes:
     
    Status
    Not open for further replies.