ජන්තු අයියා;17329878 said:මගෙත් ඔය විදියටම තමයි බං කැඩිලා තිබ්බේ..පරිස්සම් වෙන්න මේ ටික කාලේ..ඕක හොදටම හයි වෙන්න නම් අවුරුද්දක් විතර යනවා..එතකන් බර වැඩ එපා.දුවන්න එපා...බයික් එකක් කික් කරන්නවත් යන්න එපා..මස් මාලු බිත්තර හොදට කන්න..දැන් කොච්චර කල්ද බං කකුල කැඩිලා?




සෙල්ෆ් ස්ටාට් තියන එකක් පැදපන්








