EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Iridata neme ban poya dawase hai karala.denns ona....ane ban koho.a hari oka ganinko

    :oo: පෝයක් තියෙනවද අද හෙට......?? :P

    උඹ බම්බා පැත්තේ ඉන්නවා නම් කියපන්කෝ... ගිහින් බලලා උඹටම ගන්න සෙට් කරන්නම්...... :yes: අද නම් අනිවා යන්න වෙන්නේ නෑ බං.... වහිනවා ඉවරයක් නැතුව....... :baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Poosa kimbulata keylogger ekak yawala :rofl:

    c78a8fa4a4bf6337ae3e076deb4e83b8.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහා පැත්තේ තියෙන්නේ කේජු........ :rolleyes::rolleyes::rolleyes:

    :frown: කිරි බීලා/ යෝගට් කාලා මේ බඩ පුරවන්න පුලුවන්ද යකෝ...... :angry: උදේට රජෙක් වගේ කන්න කියලා තියෙන්නේ...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කිරි බීලා/ යෝගට් කාලා මේ බඩ පුරවන්න පුලුවන්ද යකෝ...... :angry: උදේට රජෙක් වගේ කන්න කියලා තියෙන්නේ...... :yes:

    කන්න යන්නත් විදියක් නැතිනම්, කන්න දේකුත් නැතිනම් එහා පැත්තේ ඔව්වත් තියේනම් උදේට නොකා ඉඳලා ගෑස් බඩේ හදාගන්නේ නැතුව අඩුගානේ යෝගට් දෙකක්වත් කාපිය........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹේ ෆොටෝ එක ලෝඩ් වෙද්දී මෙහෙට වහැලා පායලාත් ඉවර වේවි........ පොඩි ෆොටෝ එකක් දාපියකෝ.........

    ඔවුවා රී සයිස් කොර කොර දාන්න බෑ යකෝව්... :P
     
    Status
    Not open for further replies.