ගයියා වැඩකරු.....![]()
මිනිස්...... සතිය ගානේ බොරලස්ගමු එන කතාවක් දැක්කා........ මොකෝ සීන් එක......?
ගයියා වැඩකරු.....![]()
ලබන සතියේ ආවම කෝල් කරන්නම්.මිනිස්...... සතිය ගානේ බොරලස්ගමු එන කතාවක් දැක්කා........ මොකෝ සීන් එක......?

කියන්නේ එහෙම තමා..... බලපන්කෝ බැන්දහමත් ඔච්චර තමා......
![]()



කොහෙද කොළඹ පැත්තේ යන්නද හිටියේ......?
බියගම ගිලා බහියි අද එහෙනම්..........
කොළඹ එන්න හිටියේ බං වැඩ ගොඩක් තියෙනවා..... කිරිබත්ගොඩ පැත්තේ යන්නත් ඕනා..... වහිනවනේ බං.... වැස්සේ හරි ජැකට් දාගෙන බහිනවා එලියට මේ තුවාලේ නොතිබ්බා නම්..... 
දරදන්ස් එක.....![]()


චෙෆ් කෙනෙක් බදින්නේ...ඔව් මන් දැන් එහෙමයි හිතන් ඉන්නේ![]()


බැලුවට එතන තිබුනේ නෑ, පනිවිඩේ කියල තියෙන්නේ නගෝ.....අයියේ මගේ වැඩේ තත්වේ????![]()

Ade aran deepanko....umba budu wenna ona...mala.wade ban hama thissema call karanawa nattan bayatahonda sudu wage aran waren maye amma
![]()
වැස්සේ යන්න බෑ බොල......
උඹ බම්බා නම් කෝල් එකක් දීපන් වැඩේ සෙට් කරලා දෙන්න...... 
කොළඹ එන්න හිටියේ බං වැඩ ගොඩක් තියෙනවා..... කිරිබත්ගොඩ පැත්තේ යන්නත් ඕනා..... වහිනවනේ බං.... වැස්සේ හරි ජැකට් දාගෙන බහිනවා එලියට මේ තුවාලේ නොතිබ්බා නම්.....
![]()


Ashmi akka nomathi hethuwen ??! Mata therune na ayye![]()
බඩා ලිස්සයිද මන්දා මේ වැස්ස අස්සේ බටර් වලට.........![]()
ඔහොම බටර් ගාලා..... පස්සේ බනින එක තමා බං ඉවසන්න බැරි..... ඩිස්ක්ලේමර් එකක් යවන්න ඕනා CCTV වැඩේට...... 
චෙෆ් කෙනෙක් බදින්නේ...ඔව් මන් දැන් එහෙමයි හිතන් ඉන්නේ![]()
ආ එහෙනම් ඌ තනියම උයාගෙන හරි කන්නේ නැතෑ...... 
Math nikamata wage ohoma hithuwa![]()



බැලුවට එතන තිබුනේ නෑ, පනිවිඩේ කියල තියෙන්නේ නගෝ.....![]()



ඒ අතින් නම් මේ කොල්ලා ගොඩ........ අවුල තියෙන්නේ ආසාවකටවත් වෙනසකටවත් කඩෙන් කෑම කන්න දෙන්නේ නැති එක..........![]()
කඩෙන් නම් නොකන තරමට තමා බං හොද......
එකෙක්වත් නෑ දැන් අජිනමොටෝ නොදා කෑම හදන..... 