EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනිස්...... සතිය ගානේ බොරලස්ගමු එන කතාවක් දැක්කා........ මොකෝ සීන් එක......?
    ලබන සතියේ ආවම කෝල් කරන්නම්.;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: කියන්නේ එහෙම තමා..... බලපන්කෝ බැන්දහමත් ඔච්චර තමා...... :angry:

    ඒ අතින් නම් මේ කොල්ලා ගොඩ........ අවුල තියෙන්නේ ආසාවකටවත් වෙනසකටවත් කඩෙන් කෑම කන්න දෙන්නේ නැති එක.......... :dull::oo::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද කොළඹ පැත්තේ යන්නද හිටියේ......?

    බියගම ගිලා බහියි අද එහෙනම්..........

    :yes: කොළඹ එන්න හිටියේ බං වැඩ ගොඩක් තියෙනවා..... කිරිබත්ගොඩ පැත්තේ යන්නත් ඕනා..... වහිනවනේ බං.... වැස්සේ හරි ජැකට් දාගෙන බහිනවා එලියට මේ තුවාලේ නොතිබ්බා නම්..... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දරදන්ස් එක..... :dull:

    අප්පොච්චා ගහයි එල්ලේ පිත්තෙන් කිව්වාලු. මම ඊයේ පෙරේදා දවසක මතක් කර කවුරු හරි මම දන්න කෙනෙක් දරදන්ස් එකේ වැඩ කරනවා නේද කියලා මට පොඩි වැඩක් කරගන්න. මතක් උනේ දැංනේ බොලන්... :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ade aran deepanko....umba budu wenna ona...mala.wade ban hama thissema call karanawa nattan bayata :oo: honda sudu wage aran waren maye amma :love:

    :frown: වැස්සේ යන්න බෑ බොල...... :angry: උඹ බම්බා නම් කෝල් එකක් දීපන් වැඩේ සෙට් කරලා දෙන්න...... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes: කොළඹ එන්න හිටියේ බං වැඩ ගොඩක් තියෙනවා..... කිරිබත්ගොඩ පැත්තේ යන්නත් ඕනා..... වහිනවනේ බං.... වැස්සේ හරි ජැකට් දාගෙන බහිනවා එලියට මේ තුවාලේ නොතිබ්බා නම්..... :(

    චාමිකයා කොළඹ එනවා වගේ.. ඩොටේ ඉඳං එන්නත් එපැයි... :P:lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ashmi akka nomathi hethuwen ??! Mata therune na ayye :no:

    පහුගිය ටිකේ ආස්මි ඇන්ටි මෙහෙ ආවේ නෑනේ...... ඉතිං ඒ කාලේ ඔය ගෑණු ඈයෝ ටිකත් මෙහෙ පේන්න හිටියේ නෑනේ........ ඒකයි ඇහුවේ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩා ලිස්සයිද මන්දා මේ වැස්ස අස්සේ බටර් වලට......... :rofl::rofl::rofl::rofl:

    :rofl: ඔහොම බටර් ගාලා..... පස්සේ බනින එක තමා බං ඉවසන්න බැරි..... ඩිස්ක්ලේමර් එකක් යවන්න ඕනා CCTV වැඩේට...... :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    බැදපු අයට වෙන් කරපු තැන ගොඩක්ම ඉන්නෙ බැදපු නැති අයනේ. :Dවිශෙශයෙන් කෙල්ලො. :rolleyes:
    බදින්න කලින් අත්දැකිම් ගන්න ඇවිත් වගේ
    :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Math nikamata wage ohoma hithuwa:lol::yes:

    දාන්න 5 නගෝ..නෑ 10 කම..ජයවේවා!!!
    ඔව් මන් දැන් ජොබ් වලට එහෙම දාන්නේ හෝටෙල්ස් ලග තියන ඒවාට විතරයි..පත්තරේ දාන්න යන්නේ චෙෆ් කෙනෙක් ඕන කියලා ..හික්:lol::lol::lol:

    බැලුවට එතන තිබුනේ නෑ, පනිවිඩේ කියල තියෙන්නේ නගෝ..... :yes:

    තැන්ක්ස් මිනි අයියේ....:yes::yes::D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ අතින් නම් මේ කොල්ලා ගොඩ........ අවුල තියෙන්නේ ආසාවකටවත් වෙනසකටවත් කඩෙන් කෑම කන්න දෙන්නේ නැති එක.......... :dull::oo::baffled:

    :cool: කඩෙන් නම් නොකන තරමට තමා බං හොද...... :yes: එකෙක්වත් නෑ දැන් අජිනමොටෝ නොදා කෑම හදන..... :angry:
     
    Status
    Not open for further replies.