EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Umbata maa.wadak kiwwoth thamai baa :(

    :frown: දැන් උඹ කියන්නේ වැස්සේ තෙමීගෙන මට ඔය බඩු ටික ගන්න යන්න කියලද කියපන්කෝ......?? :angry:

    :frown: ඔන්න දැන්ම කිව්වා..... බඩු වල උන්ගෙන් ලැබෙන බිල එක්කම දෙන්නේ...... මුකුත් අවුලක් උනොත් මට කුරු කුරු ගාන්නේ නැතුව කෙලින්ම උන් ගාවට යන්න පුලුවන්..... :yes: :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: සංජියෝ.... රෙද්ද.... උඹමනේ දැන් මේ වර්ජන කතාවක් ඈදලා ගත්තේ...... :angry: දැන් මෙන්න මේ යෝදිට කියපිය ඒක..... දැන් කී භාෂාවකින් ඈහුවද ඕක...... :lol:

    Hamba basawen kiyapan lesatama therei :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: එහෙම තැන් අඩුයි බං...... :no:

    අන්න සිනෙක් එකට හැරෙන පාර කිට්ටුව නම් කඩයක් දාලා තියෙනවා රසකාරක / MSG දාන්නේ නෑ කියලා බෝඩ් එකකුත් ගහලා...... :yes:

    ඒ මාකටිං ට්‍රික්ස් බං....... දැන් රැල්ල ඔය රසකාරක නැති කෑම නේ....... ඉතිං ඔව්ව මාකටිං ස්ට්‍රටජිස් තමා.......

    මේ කෑම ගෙදර නම් කෑම සුපිරි....... මෙහෙන් එන වෙලාවක කියපන් මම සෙට් කරලා දෙන්නම්...... කාලම බලපන්කෝ වෙනස......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අපි දැක්කා ආස්මි ඇන්ටි නොමැති වීම හේතුවෙන් ඔබ තුමියද අනිත් තුමියද මෙහි නොපැමිණෙන බවක්.......

    Ithin danuth akka nane..eth oya inne api denna meke kattiya ekka :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: දැන් උඹ කියන්නේ වැස්සේ තෙමීගෙන මට ඔය බඩු ටික ගන්න යන්න කියලද කියපන්කෝ......?? :angry:

    :frown: ඔන්න දැන්ම කිව්වා..... බඩු වල උන්ගෙන් ලැබෙන බිල එක්කම දෙන්නේ...... මුකුත් අවුලක් උනොත් මට කුරු කුරු ගාන්නේ නැතුව කෙලින්ම උන් ගාවට යන්න පුලුවන්..... :yes: :dull:

    Hari ban hari :D apita ithin software thiya hardware warranty wath nane.:(
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    :yes::yes:
    okay-i-understand-that-you-have-nothing-to-say.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එතන නේද නහරෙට වැදිච්චි තැන....... හරියට බේත් ටික කරහන් වෙලාවට.......

    :dull: ඔව් ආයේ අද රෑට බෙහෙත් දැමිල්ල..... අර මේස් එක දාගෙන ඉන්න එක තමා එපා වෙන්නේ...... :baffled:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඔයාගේ පියා හෙන කෝටිපතියෙක් නේද?


    එහෙමද?
    දැනුයි දන්නේ
    එතකොට කොල්ලුපිටිය කියන්නේ අතථ්‍ය නගරයක්ද?
    හෆොයි
    අපි ඉස්කෝලේ යන කාලේ ඕක තිබ්බේ ලංකාවේ ;):sorry::sorry::sorry:



    ගයිය???? උගේ සම්බන්දෙ මොකද්ද ???:oo::oo:

    මොකෝ ඒ පාර?
    :frown::frown:

    ow. Oya kohomada danne?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ඔව් ආයේ අද රෑට බෙහෙත් දැමිල්ල..... අර මේස් එක දාගෙන ඉන්න එක තමා එපා වෙන්නේ...... :baffled:

    හැබැයි ඉතිං මේ දවස් වල කාලගුනේ හින්දා දාඩිය දාන්නේ නම් නැති එක හොඳයි...... නැතිනම් දාඩියට ඉවරයි කසන්න ගත්තම......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ට්‍රෙන් එකේ යාපනේ යන්න සෙට්කරපන්කෝ, මඩු ගියා වගේ මේන් ආවා ඕන් ගියා වගේ නැතිව පොඩ්ඩක් ඉඳලා එන්න......;)

    දවසෙන් ගිහින් එන්න් පුළුවන්. පැය එකහාමාරක් වගේ තමා යාපනේ ඉන්න වෙන්නේ. එහෙම නැත්ත්ම් දවස් දෙක තුනකට යන්න වෙන්නේ.
     
    Status
    Not open for further replies.