Umbata maa.wadak kiwwoth thamai baa![]()
දැන් උඹ කියන්නේ වැස්සේ තෙමීගෙන මට ඔය බඩු ටික ගන්න යන්න කියලද කියපන්කෝ......??
ඔන්න දැන්ම කිව්වා..... බඩු වල උන්ගෙන් ලැබෙන බිල එක්කම දෙන්නේ...... මුකුත් අවුලක් උනොත් මට කුරු කුරු ගාන්නේ නැතුව කෙලින්ම උන් ගාවට යන්න පුලුවන්.....



එහෙම තැන් අඩුයි බං......

GT යා හෙට අනිද්දට තොපි ත්රෙඩ් දාන්න එපා කියයි......
නෑ මේ ඒක නෙවේලු......


