මමත් ඔය වගේම ලඟදි කෑවා හොඳ පරිප්පු නැවක් බාගෙන ඩුප්ලිකේෂන් පාරේ![]()
ඇයි බොට මක්කැයි උනේ......?
මමත් ඔය වගේම ලඟදි කෑවා හොඳ පරිප්පු නැවක් බාගෙන ඩුප්ලිකේෂන් පාරේ![]()
සුදුරෙදි හොරා, සිවුරු හොරාඔය ඩොටේ ගෙවල් වලට පනින හොරු මොක්කුද........?![]()
ඇයි බැන්දත් නෑ වගෙයිද ?Mee...wiki ayye...mama thama marry kale na hariya....![]()

ආආආආආආහ්හ්හ්හ්......... දැනුයි ටියුබ් ලයිට් එක පත්තු වුනේ........... හම්මෝ මටත් පෙනිලා තියෙනවා........ සමහර දකින එව්වට ඉන්නේ කොහෙද මොකක්ද එලවාගෙන යන්නේ කියලත් අමතක වෙනවා........

මකරා අයියේකොල්ලගේ ඇඟේ එල්ලන්නද ?![]()
උඹ ගිහින් එල්ලියන් සණස බැංකුවේ. මට ලංවිම එල්ලෙන්න කිව්වෙ.
කරුමෙටම ඔෆිස් එක ඉස්සරහ කහ ඉරකුත් තියෙනවා අපේ![]()
දැන් මු ක්ලිනික් එක ඇතුලේ අන්සිප් කරන් ඇති බන්.....ඕවා හරියට දාපන්![]()
පව් ඉතින් අර සහායිකාවමකරා අයියේ

දැන් දුම් දාන එකත් ලේසි නැහැ මල්ලි.....
උඹ ගිහින් එල්ලියන් සණස බැංකුවේ. මට ලංවිම එල්ලෙන්න කිව්වෙ.
කරුමෙටම ඔෆිස් එක ඉස්සරහ කහ ඉරකුත් තියෙනවා අපේ![]()
ඔය ඩොටේ ගෙවල් වලට පනින හොරු මොක්කුද........?![]()

ඩොටේ කවුද? ඔයාගේ තාත්ත නෙවෙයි![]()

කොල්ලගේ ඇඟේ එල්ලන්නද ?![]()

දැක්කා දැක්කා දැක්කා....... මමත් දවසක් ඔතන නවත්තගෙන හිටියා කෝල් එකක් ඇවිත්........ හම්මේ මට කෝල් එකට මොනා කිය වුනාද කියලා දෙයියෝ තමා දන්නේ........

අවුලක් නැහැ මලයා , ඇමතීම උත්කෘෂ්ඨ වන තරමට තේරෙන්නේ නැහැනේ...හොඳම වර්ගයේ ඇමතීමක් බලාපොරොත්තු වන්න.![]()

කොයි ඉසව්වෙයි වැඩ කොරන්නේ පෙරේරා මහත්තයෝ?

මකරා අයියේ
කොයි ඉසව්වෙයි වැඩ කොරන්නේ පෙරේරා මහත්තයෝ?