EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආආආආආආහ්හ්හ්හ්......... දැනුයි ටියුබ් ලයිට් එක පත්තු වුනේ........... හම්මෝ මටත් පෙනිලා තියෙනවා........ සමහර දකින එව්වට ඉන්නේ කොහෙද මොකක්ද එලවාගෙන යන්නේ කියලත් අමතක වෙනවා........

    උඹ ගිහින් එල්ලියන් සණස බැංකුවේ. මට ලංවිම එල්ලෙන්න කිව්වෙ. :P
    කරුමෙටම ඔෆිස් එක ඉස්සරහ කහ ඉරකුත් තියෙනවා අපේ :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොල්ලගේ ඇඟේ එල්ලන්නද ? :frown:
    මකරා අයියේ
    උඹ ගිහින් එල්ලියන් සණස බැංකුවේ. මට ලංවිම එල්ලෙන්න කිව්වෙ. :P
    කරුමෙටම ඔෆිස් එක ඉස්සරහ කහ ඉරකුත් තියෙනවා අපේ :rolleyes:

    කොයි ඉසව්වෙයි වැඩ කොරන්නේ පෙරේරා මහත්තයෝ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ගිහින් එල්ලියන් සණස බැංකුවේ. මට ලංවිම එල්ලෙන්න කිව්වෙ. :P
    කරුමෙටම ඔෆිස් එක ඉස්සරහ කහ ඉරකුත් තියෙනවා අපේ :rolleyes:

    දැක්කා දැක්කා දැක්කා....... මමත් දවසක් ඔතන නවත්තගෙන හිටියා කෝල් එකක් ඇවිත්........ හම්මේ මට කෝල් එකට මොනා කිය වුනාද කියලා දෙයියෝ තමා දන්නේ........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය ඩොටේ ගෙවල් වලට පනින හොරු මොක්කුද........? :rolleyes:
    :rolleyes::rolleyes: ඩොටේ කවුද?
    ඔයාගේ තාත්ත නෙවෙයි :angry::angry::angry:

    ඔයාට මොකද උනේ එකපාරට??? ෆයර් වෙලා දගලන්නේ... මන් මොකුත් කිවුවේ නැහැනේ...
    අනේ අපේ තාත්තට නම් සල්ලි නැහැ..ඒක නිසා මට ඕක අදාල නැත:dull:

    කොල්ලගේ ඇඟේ එල්ලන්නද ? :frown:

    මොන කොල්ලගේද??? හික්ස් ඒ මොකක්ද ඒ? පැහැදිලි නැත:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැක්කා දැක්කා දැක්කා....... මමත් දවසක් ඔතන නවත්තගෙන හිටියා කෝල් එකක් ඇවිත්........ හම්මේ මට කෝල් එකට මොනා කිය වුනාද කියලා දෙයියෝ තමා දන්නේ........

    රැම් ගන්න කවුරුවත් ආවේ නැලු තාම.. මං ඔෆිස් එකේ තියාගන්න කිව්ව රැම් එක.. :yes:
     
    Status
    Not open for further replies.