ගන්නද බැලුවේ එකක්.......? ගමුකො පොඩි ජපනේක්ව........

Labbo araka aran deepanko ada![]()
වහිනවා යකෝ.......
අමාරුවෙන් තැන් තැන් වල නැවති නැවති කිරිබත්ගොඩට ගිහින් ආවා...... 
අමෙරිකන් රෝගියෙකු පැමිණියේ ය. දත් 19ක් පිරවූයෙමි.
පොර කියන විදියට අපේ රට අමෙරිකාවට වඩා ප්රජාතන්ත්රවාදීය. උන්ට කැමති ඩොකෙක් ගාවට යන්නට බැරිය. රක්ෂණ සමාගම කියන අය ලගට යායුතුය. එතනින් ට්‍රීට්මන්ට් ප්ලෑන් එක රක්ෂන සමාගමට යවන අතර, එයින් අනුමත වූ පසුය ප්‍රතිකාරය කර ගත හැක්කේ. රක්ෂණ සමාගම ගෙවීම ප්‍රතික්ෂේප කලොත් හුකායැ.!!
හාදයා කියන්නේ මෙහේ කැමති කෙනෙක් ගාවට යාහැකි බව සහ දුප්පත් අයට නොමිලේම ප්‍රතිකාර ඇති අතර, ගෙවන්නට හැකි අයට ඒ ගනන් දැරිය හැකි බවය. මා දත් 19 සංරක්ෂණය කොට ගත් මුදලට ඔහුට එහේ දී කරගත හැක්කේ දත් 2ක් පමණක් ලු!!!!!!
පොර ඔබාමා ගේ ද ගුණ වැනුවේ ඔබාමා ගේ පරම්පරාව සිහිපත් කරමිනි.............!!!!!!
දත් 18 කියන්නෙ 15000 වත් ගන්නැතිනෙඅමෙරිකන් රෝගියෙකු පැමිණියේ ය. දත් 19ක් පිරවූයෙමි.

නෑ නෑ ලිඳ නෙවෙයි ලිඳ නෙවෙයි....... මම ඌ එක දැනගත්තු විදිය ඇහුවේ......![]()
lady j එන්න ඉතිං ඩොටේ ඉඳන්..........![]()

ලබන සතියේ මන් එනවා...එතකොට අරන් යනවාතැන්ක්ස් තාරි අයියේ....මටත් පොඩි ප්‍රශ්නයක් තියනවා..ඕකක් ගන්න ඕනChamaliyo alarm eka lady j thiyenooo

හවස 5-6 අතරේ තමයි මෙව්වා එක උණේ බං.
විලි ලජ්ජා සහගත ආකාරයට පාර මැද්දෑවේ![]()

පොඩ්ඩා ලෙඩ වෙලා...බෙහෙත් ගන්න ගියා... Dengue antigen එකක් කලා...රිපෝර්ට් ගන්න හවස යන්න ඕනේ...ඇඬිලා ඉන්නේ...![]()

ඩෙංගු නොවේවා කියා පතමු.... ඉක්මන් සුවපොඩ්ඩා ලෙඩ වෙලා...බෙහෙත් ගන්න ගියා... Dengue antigen එකක් කලා...රිපෝර්ට් ගන්න හවස යන්න ඕනේ...ඇඬිලා ඉන්නේ...![]()
අමෙරිකන් රෝගියෙකු පැමිණියේ ය. දත් 19ක් පිරවූයෙමි.
පොර කියන විදියට අපේ රට අමෙරිකාවට වඩා ප්රජාතන්ත්රවාදීය. උන්ට කැමති ඩොකෙක් ගාවට යන්නට බැරිය. රක්ෂණ සමාගම කියන අය ලගට යායුතුය. එතනින් ට්‍රීට්මන්ට් ප්ලෑන් එක රක්ෂන සමාගමට යවන අතර, එයින් අනුමත වූ පසුය ප්‍රතිකාරය කර ගත හැක්කේ. රක්ෂණ සමාගම ගෙවීම ප්‍රතික්ෂේප කලොත් හුකායැ.!!
හාදයා කියන්නේ මෙහේ කැමති කෙනෙක් ගාවට යාහැකි බව සහ දුප්පත් අයට නොමිලේම ප්‍රතිකාර ඇති අතර, ගෙවන්නට හැකි අයට ඒ ගනන් දැරිය හැකි බවය. මා දත් 19 සංරක්ෂණය කොට ගත් මුදලට ඔහුට එහේ දී කරගත හැක්කේ දත් 2ක් පමණක් ලු!!!!!!
පොර ඔබාමා ගේ ද ගුණ වැනුවේ ඔබාමා ගේ පරම්පරාව සිහිපත් කරමිනි.............!!!!!!

19 මගේ අම්මේ..........ඒකට පුටා ඈතුල් පාරවල් දැනන් ඉන්න ඕනා..... මල් පාරෙන් දාලා..... මහානාමේ පිටිපස්සේ ගේට්ටුව පැත්තෙන් ගිහින්..... දකුණට දාලා ගිහින්..... චාල්ස් ඩ්‍රයිව් (මතක නෑ හරියට) දැම්මා නම් කෙලින්ම නෝනාගේ ඔෆිස් එක ලග......
![]()

Sankapala job ekak karanawa neda....![]()
අහලා බලපන්..... ඌ පාට් ටයිම් හරි කරලා දෙයිනේ....... 