EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගන්නද බැලුවේ එකක්.......? ගමුකො පොඩි ජපනේක්ව........

    ගන්න කලින් තියෙන එක දෙන්න එපැයි. තියෙන එකට මොනවයින් මොනා වෙයිද කියලා හිතුනා AMW එකේ ගනන් ඇහුවාම.
    Alto K10 - Rs.17.95/=
    Alto - Rs.14.95/=
    මේ ඕල් ඉන්ක්ලූසිව් ප්‍රයිස් එක බව සලකපන්.... :confused::confused::confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අමෙරිකන් රෝගියෙකු පැමිණියේ ය. දත් 19ක් පිරවූයෙමි.
    පොර කියන විදියට අපේ රට අමෙරිකාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදීය. උන්ට කැමති ඩොකෙක් ගාවට යන්නට බැරිය. රක්ෂණ සමාගම කියන අය ලගට යායුතුය. එතනින් ට්‍රීට්මන්ට් ප්ලෑන් එක රක්ෂන සමාගමට යවන අතර, එයින් අනුමත වූ පසුය ප්‍රතිකාරය කර ගත හැක්කේ. රක්ෂණ සමාගම ගෙවීම ප්‍රතික්ෂේප කලොත් හුකායැ.!!
    හාදයා කියන්නේ මෙහේ කැමති කෙනෙක් ගාවට යාහැකි බව සහ දුප්පත් අයට නොමිලේම ප්‍රතිකාර ඇති අතර, ගෙවන්නට හැකි අයට ඒ ගනන් දැරිය හැකි බවය. මා දත් 19 සංරක්ෂණය කොට ගත් මුදලට ඔහුට එහේ දී කරගත හැක්කේ දත් 2ක් පමණක් ලු!!!!!!
    පොර ඔබාමා ගේ ද ගුණ වැනුවේ ඔබාමා ගේ පරම්පරාව සිහිපත් කරමිනි.............!!!!!!

    ඕක එඩිට් කරහන්........ එරෝ දැක්කොතින් ආයේ ඌ හඳේ....... ආවේ සුද්දෙක්ද කල්ලෙක් ද.......?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අමෙරිකන් රෝගියෙකු පැමිණියේ ය. දත් 19ක් පිරවූයෙමි.
    පොර කියන විදියට අපේ රට අමෙරිකාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදීය. උන්ට කැමති ඩොකෙක් ගාවට යන්නට බැරිය. රක්ෂණ සමාගම කියන අය ලගට යායුතුය. එතනින් ට්‍රීට්මන්ට් ප්ලෑන් එක රක්ෂන සමාගමට යවන අතර, එයින් අනුමත වූ පසුය ප්‍රතිකාරය කර ගත හැක්කේ. රක්ෂණ සමාගම ගෙවීම ප්‍රතික්ෂේප කලොත් හුකායැ.!!
    හාදයා කියන්නේ මෙහේ කැමති කෙනෙක් ගාවට යාහැකි බව සහ දුප්පත් අයට නොමිලේම ප්‍රතිකාර ඇති අතර, ගෙවන්නට හැකි අයට ඒ ගනන් දැරිය හැකි බවය. මා දත් 19 සංරක්ෂණය කොට ගත් මුදලට ඔහුට එහේ දී කරගත හැක්කේ දත් 2ක් පමණක් ලු!!!!!!
    පොර ඔබාමා ගේ ද ගුණ වැනුවේ ඔබාමා ගේ පරම්පරාව සිහිපත් කරමිනි.............!!!!!!
    දත් 18 කියන්නෙ 15000 වත් ගන්නැතිනෙ
    එහෙනම් පාටි ටයිම් :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අමෙරිකන් රෝගියෙකු පැමිණියේ ය. දත් 19ක් පිරවූයෙමි.
    පොර කියන විදියට අපේ රට අමෙරිකාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදීය. උන්ට කැමති ඩොකෙක් ගාවට යන්නට බැරිය. රක්ෂණ සමාගම කියන අය ලගට යායුතුය. එතනින් ට්‍රීට්මන්ට් ප්ලෑන් එක රක්ෂන සමාගමට යවන අතර, එයින් අනුමත වූ පසුය ප්‍රතිකාරය කර ගත හැක්කේ. රක්ෂණ සමාගම ගෙවීම ප්‍රතික්ෂේප කලොත් හුකායැ.!!
    හාදයා කියන්නේ මෙහේ කැමති කෙනෙක් ගාවට යාහැකි බව සහ දුප්පත් අයට නොමිලේම ප්‍රතිකාර ඇති අතර, ගෙවන්නට හැකි අයට ඒ ගනන් දැරිය හැකි බවය. මා දත් 19 සංරක්ෂණය කොට ගත් මුදලට ඔහුට එහේ දී කරගත හැක්කේ දත් 2ක් පමණක් ලු!!!!!!
    පොර ඔබාමා ගේ ද ගුණ වැනුවේ ඔබාමා ගේ පරම්පරාව සිහිපත් කරමිනි.............!!!!!!

    Dath 19k....:shocked::shocked:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි අවුලක් නෑ...:D

    11.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොඩ්ඩා ලෙඩ වෙලා...බෙහෙත් ගන්න ගියා... Dengue antigen එකක් කලා...රිපෝර්ට් ගන්න හවස යන්න ඕනේ...ඇඬිලා ඉන්නේ...:(:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නෑ ලිඳ නෙවෙයි ලිඳ නෙවෙයි....... මම ඌ එක දැනගත්තු විදිය ඇහුවේ...... :P

    ඔයා මට එහෙම කළා එහෙනම්...හා කමක් නැහැ....
    lady j එන්න ඉතිං ඩොටේ ඉඳන්.......... :rofl::rofl::rofl::rofl:
    :dull::dull: ලබන සතියේ මන් එනවා...එතකොට අරන් යනවා

    Chamaliyo alarm eka lady j thiyenooo
    තැන්ක්ස් තාරි අයියේ....මටත් පොඩි ප්‍රශ්නයක් තියනවා..ඕකක් ගන්න ඕන:dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පොඩ්ඩා ලෙඩ වෙලා...බෙහෙත් ගන්න ගියා... Dengue antigen එකක් කලා...රිපෝර්ට් ගන්න හවස යන්න ඕනේ...ඇඬිලා ඉන්නේ...:(:(:(
    :sorry:
    මෙ චාමලීවත් අල්ලන් ගිහින් ඔන්න ඕක කරන්න දවස් ගානක් උණ තියන් ඉන්නෙ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පොඩ්ඩා ලෙඩ වෙලා...බෙහෙත් ගන්න ගියා... Dengue antigen එකක් කලා...රිපෝර්ට් ගන්න හවස යන්න ඕනේ...ඇඬිලා ඉන්නේ...:(:(:(
    ඩෙංගු නොවේවා කියා පතමු.... ඉක්මන් සුව
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අමෙරිකන් රෝගියෙකු පැමිණියේ ය. දත් 19ක් පිරවූයෙමි.
    පොර කියන විදියට අපේ රට අමෙරිකාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදීය. උන්ට කැමති ඩොකෙක් ගාවට යන්නට බැරිය. රක්ෂණ සමාගම කියන අය ලගට යායුතුය. එතනින් ට්‍රීට්මන්ට් ප්ලෑන් එක රක්ෂන සමාගමට යවන අතර, එයින් අනුමත වූ පසුය ප්‍රතිකාරය කර ගත හැක්කේ. රක්ෂණ සමාගම ගෙවීම ප්‍රතික්ෂේප කලොත් හුකායැ.!!
    හාදයා කියන්නේ මෙහේ කැමති කෙනෙක් ගාවට යාහැකි බව සහ දුප්පත් අයට නොමිලේම ප්‍රතිකාර ඇති අතර, ගෙවන්නට හැකි අයට ඒ ගනන් දැරිය හැකි බවය. මා දත් 19 සංරක්ෂණය කොට ගත් මුදලට ඔහුට එහේ දී කරගත හැක්කේ දත් 2ක් පමණක් ලු!!!!!!
    පොර ඔබාමා ගේ ද ගුණ වැනුවේ ඔබාමා ගේ පරම්පරාව සිහිපත් කරමිනි.............!!!!!!
    :rofl::rofl: 19 මගේ අම්මේ..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඒකට පුටා ඈතුල් පාරවල් දැනන් ඉන්න ඕනා..... මල් පාරෙන් දාලා..... මහානාමේ පිටිපස්සේ ගේට්ටුව පැත්තෙන් ගිහින්..... දකුණට දාලා ගිහින්..... චාල්ස් ඩ්‍රයිව් (මතක නෑ හරියට) දැම්මා නම් කෙලින්ම නෝනාගේ ඔෆිස් එක ලග...... :P

    නෝනා ගන්න නෙවෙයි බං ගියේ...... කෙලින් පාරේම යන්න ඕනේ වෙලා තිබ්බේ...... :oo:
     
    Status
    Not open for further replies.