EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කිඹුලො අර ෆ්ලෑශ් වැඩේ හරිද නැත්නම් අරක extract කරගත්තෙ නැද්ද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චූටි කාර් පාංවිච්චි කරපු දුප්පත් අපිට බජට් එකෙන් නවලා ඇරලා විතරක් නෙමෙයි ශ්‍රී මුඛයෙත් අතුල්ලලා ගිහින් තියෙන්නේ. AMW එකේ බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිසස් ඇහුවාම හෝස් ගාල ගියා පූසෝ... :confused:

    :oo: බ්‍රෑන්ඩ් නිව් ගණන් අඩු කරලද.....?? ඉන්දියන් කාර්.....??

    ත්‍රී වීල් අඩු කරලා නැද්ද දන්නේ නෑ....?? :rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    නැට්ට පිටින්ම අලි මැරෙන මේ ලංකාවේ එක අතකින් ඔව්වත් පුදුම වෙන්න දේවල් නෙවේ බං......... :P
    ඒක නෙවෙයි, අර අරූ....ඔව් ඔව් ඌ තමයි
    අද පේන්න හිටියේ නෑ නේද?

    නාඬන් මගේ බළල් තඩියෝ
    බොට කුණු වෙච්චි මාළු ඔලුවක් ඇන්න දෙන්නම් මම
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහ් ඔයා බයවෙන්න එපා අක්කේ...එහෙම අවුලක් වෙන එකක් නැහැ....කෝකටත් බලන ඒක හොදයි..මේ දවස් වල වයිරස් උණක් තියනවා.....අවුලක් වෙන එකක් නැහැ:no::no:

    ඩෙංගු නම් ඕනෙම නෑ.. :dull::sorry::(

    එහෙම වෙන එකක් නෑ. :yes:

    කවදා ඉඳලද උණ......? බය වෙන්න එපා අවුලක් වෙන එකක් නෑ........ පොඩ්ඩාට අමාරුද....?

    ඊයේ දවල් ඉඳන් ඇඟ රත් වෙලා තිබ්බේ...ඔලුව කැක්කුමයි කිව්වා...මම පැනඩෝල් දුන්නා...නිදාගෙන රෑ 7ට විතර ඇහැරියා...ඊට පස්සේ උණ තිබ්බේ නෑ.ඒත් රෑ 11 ට විතර මම ආයිත් පැනඩෝල් දුන්නා...පාන්දර 2.30 විතර නින්දෙන් මට ඇඟේ රස්නේ දැනුනා..පැය බාගයක් විතර ඇඟ ස්පොන්ජ් කලාම උණ බැස්සා...අදත් උදේ උණ නෑ...දවල් 12-1 විතර වෙද්දි උණ..ඒ ගමන් මම පැනඩෝල් දීලා ඩොක්ටර් ගාවට එක්ක ගියා...එතනදි බලද්දිත් උණ නෑ...ඒත් ඩොක්ටර් කිව්වා මේ ටෙස්ට් එක කරලා බලමු...ඕක නෙගටිව්නන් වෙන ඕනේ එකක් කමක් නෑ කියලා...බ්ලඩ් දීලා ආවා...ගෙදර ආවට පස්සේ මම හොඳට කැවුවා...දැන්නන් දගල දගල ඉන්නවා හොඳට...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු බං........ මටනම් කවුරුහරි නිකං දීලා නඩත්තු කටයුතුත් නිකන්ම කරලා දෙනවනම් ඇරෙන්න ඔව්වට අත තියන්නේවත් නෑ....... ජපන් බැරිනම් ඉන්දියන් ලබ්බක් හරි ගන්න එක සැපයි ඔව්වට කර නොගහා.........

    :dull: ජපන් පාට්ස් ගණන් වැඩි ...... ඉන්දියන් පාට්ස් ගණන් අඩුයි.... ඩියුරබිලිටි එක නම් දෙකම (පාට්ස් වල) එකයි මගේ හිතේ..... යකඩේ නම් ඉතින් ජපන් තමා හොද..... ඉන්දියන් නම් ලංකාවෙන් ගෙනියන පරණ යකඩ උණු කරලා හදන එකනේ...... :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ ඔය කෙල්ලට කියලා වැඩක් නෑ...චාමියෝ පිස්සු නටන්නේ නැතුව ගිහින් බෙහෙත් ටිකක් ගන්නවා...:frown:
    :yes::yes: beheth aranlu neda, blood test kara nam hari godak dawas tiyena nisa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......

    :rofl: ආයේ අමුතුවෙන් කන්න දෙයක් තියෙනවයෑ........ :P ;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: චාමලී නගාට මුකුත් කීවොත් බාවනවා හරිය.......!! :angry:

    අනා...සුදු අයියා.....:D:love::rofl:

    අනේ ඔය කෙල්ලට කියලා වැඩක් නෑ...චාමියෝ පිස්සු නටන්නේ නැතුව ගිහින් බෙහෙත් ටිකක් ගන්නවා...:frown:

    මට අඩුයි දැන් අක්කේ....:yes::yes:
    :oo: ඔයාගෙද සුදූ ඒක..... මම ඔයාට එක ටැග් එකට දෙකක් දෙන්නම්......!! :love:

    නෑ නෑ මගේ නෙමේ..ඒක මේ පුවා කාගෙන්ද උස්සලා...ඔයා මට ටැග් එකක් දෙනවද? අනේ ෂෝයි..

    Api thama kollo hariya..thama dath 28i bola..ithuru 4 maga enawa...:yes::yes:

    මගෙත් 28..4 ඔන් ද වේ .....:D:D

    කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......

    :dull::dull:

    මට මේක කියවලා හිනාව නවත්තා ගන්න බැරි උනා:lol::lol:
    එත් එහෙම කියන්න එපා...ඔව්..මට දුක හිතෙනවා:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: ඒ මොකෝ ඒ....?? උණ ගතියද....?? පොඩ්ඩව රෙස්ට් කරවන්න..... මේ දවස් වල වැස්සත් එක්ක පින්න ගතියටත් උණ වගේ එනවනේ..... :dull:
    රෙස්ට් කරන්න වෙන්නේ ඉතින් අපිට තමා...එයයි මායි කරන රෙස්ට්...පුදුම විසයක් තියෙන්නේ මගේ සූකිරියට...:yes:
    :frown: චාමලී නගාට මුකුත් කීවොත් බාවනවා හරිය.......!! :angry: ඕනා නම් අර ආස්මීට කියපන්...... :P
    ඇයි මොකෝ මම කිරෙන් බාල වෙලාද?:frown:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එයි බය කරන්න එපා..මට දැන් හොදයි....ඩෙංගු ආයේ පාරක් හැදුනොත් නම් මන් කනත්තේ තමයි..අම්මෝ.....:sorry::sorry:
    මටත් හැදුව ඔය කරුමෙ එක පාරක්
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඊයේ දවල් ඉඳන් ඇඟ රත් වෙලා තිබ්බේ...ඔලුව කැක්කුමයි කිව්වා...මම පැනඩෝල් දුන්නා...නිදාගෙන රෑ 7ට විතර ඇහැරියා...ඊට පස්සේ උණ තිබ්බේ නෑ.ඒත් රෑ 11 ට විතර මම ආයිත් පැනඩෝල් දුන්නා...පාන්දර 2.30 විතර නින්දෙන් මට ඇඟේ රස්නේ දැනුනා..පැය බාගයක් විතර ඇඟ ස්පොන්ජ් කලාම උණ බැස්සා...අදත් උදේ උණ නෑ...දවල් 12-1 විතර වෙද්දි උණ..ඒ ගමන් මම පැනඩෝල් දීලා ඩොක්ටර් ගාවට එක්ක ගියා...එතනදි බලද්දිත් උණ නෑ...ඒත් ඩොක්ටර් කිව්වා මේ ටෙස්ට් එක කරලා බලමු...ඕක නෙගටිව්නන් වෙන ඕනේ එකක් කමක් නෑ කියලා...බ්ලඩ් දීලා ආවා...ගෙදර ආවට පස්සේ මම හොඳට කැවුවා...දැන්නන් දගල දගල ඉන්නවා හොඳට...


    අඩු වෙයි ...බයවෙන්න එපා අක්කේ...:love:
    :yes::yes: beheth aranlu neda, blood test kara nam hari godak dawas tiyena nisa

    දැන් මට හොදයි අනේ..මන් ගැන හෙවුවට තැන්ක්ස්:love::D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහේ ගූණ උඹ වැනුවේ නැතිද? වැනුවේ නැතිනම් එය නුවනැති ක්‍රියාවකි. :yes:
    ඌම කිව්ව, යුවර් කන්ට්‍රි ඊස් මෝ ඩිමොක්‍රටික් ගෑන් මයින්, එක්සෙප්ට් පොලිටික්ස් කියල...........:rofl:
    ඕක එඩිට් කරහන්........ එරෝ දැක්කොතින් ආයේ ඌ හඳේ....... ආවේ සුද්දෙක්ද කල්ලෙක් ද.......?
    සුද්ද පීපල්.......:dull:
    දත් 18 කියන්නෙ 15000 වත් ගන්නැතිනෙ
    එහෙනම් පාටි ටයිම් :rofl:
    *2 පාටි ටයිම්. 1200*19:rofl:
    කිඹුලො අර ෆ්ලෑශ් වැඩේ හරිද නැත්නම් අරක extract කරගත්තෙ නැද්ද
    බැලුවෙ නෑ පූෂෙෘ්.......
    දිගට ම වැඩ..............:dull::nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අමෙරිකන් රෝගියෙකු පැමිණියේ ය. දත් 19ක් පිරවූයෙමි.
    පොර කියන විදියට අපේ රට අමෙරිකාවට වඩා ප්‍රජාතන්ත්‍රවාදීය. උන්ට කැමති ඩොකෙක් ගාවට යන්නට බැරිය. රක්ෂණ සමාගම කියන අය ලගට යායුතුය. එතනින් ට්‍රීට්මන්ට් ප්ලෑන් එක රක්ෂන සමාගමට යවන අතර, එයින් අනුමත වූ පසුය ප්‍රතිකාරය කර ගත හැක්කේ. රක්ෂණ සමාගම ගෙවීම ප්‍රතික්ෂේප කලොත් හුකායැ.!!
    හාදයා කියන්නේ මෙහේ කැමති කෙනෙක් ගාවට යාහැකි බව සහ දුප්පත් අයට නොමිලේම ප්‍රතිකාර ඇති අතර, ගෙවන්නට හැකි අයට ඒ ගනන් දැරිය හැකි බවය. මා දත් 19 සංරක්ෂණය කොට ගත් මුදලට ඔහුට එහේ දී කරගත හැක්කේ දත් 2ක් පමණක් ලු!!!!!!
    පොර ඔබාමා ගේ ද ගුණ වැනුවේ ඔබාමා ගේ පරම්පරාව සිහිපත් කරමිනි.............!!!!!!

    :oo: ඈමරිකන් රෝගියාගේ දත ලංකාවේදී ගැලවී ඈති බව පෙනේ.....!! :baffled::baffled: :dull:
     
    Status
    Not open for further replies.