උස්සපු ටැග් ඒක![]()
ඔයාගෙද සුදූ ඒක..... මම ඔයාට එක ටැග් එකට දෙකක් දෙන්නම්......!! 
උස්සපු ටැග් ඒක![]()
ඔයාගෙද සුදූ ඒක..... මම ඔයාට එක ටැග් එකට දෙකක් දෙන්නම්......!! 
කෙලින් පාරෙත් ඕනා තැනකට ඔය ඈතුල් පාරවල් වලින් යන්න පුලුවන් බං....
![]()

Balamu ahala...අහලා බලපන්..... ඌ පාට් ටයිම් හරි කරලා දෙයිනේ.......
![]()

Api thama kollo hariya..thama dath 28i bola..ithuru 4 maga enawa...උබේ කටේ එච්චර දත් ඇත්තෙත් නෑ නේදෑ![]()

පොඩ්ඩා ලෙඩ වෙලා...බෙහෙත් ගන්න ගියා... Dengue antigen එකක් කලා...රිපෝර්ට් ගන්න හවස යන්න ඕනේ...ඇඬිලා ඉන්නේ...![]()
ඒ මොකෝ ඒ....?? උණ ගතියද....?? පොඩ්ඩව රෙස්ට් කරවන්න..... මේ දවස් වල වැස්සත් එක්ක පින්න ගතියටත් උණ වගේ එනවනේ..... 
චාමලී නගාට මුකුත් කීවොත් බාවනවා හරිය.......!!
ඕනා නම් අර ආස්මීට කියපන්......
![]()
කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......

ඔයාගෙද සුදූ ඒක..... මම ඔයාට එක ටැග් එකට දෙකක් දෙන්නම්......!!
![]()

කාටද කෙලෙව්වේ.......?![]()
ඌටත් හොයා ගන්න බැරුව ඉන්නේ ඒක..... ඈයි එකෙක්වත් ටැග් එක උස්සලා කියලා මරා ගත්තේ නෑ නේ....... 
ඒයි බඩා මාමි මෙන්න උඹ ලිඳේ දාලෝ.............![]()

අප්පා......... මතක් කරන්න එපාඩෙංගු නම් ඕනෙම නෑ..
එහෙම වෙන එකක් නෑ.![]()
හැෆොයි.......![]()

ඔය 4 ඇවිල්ලද බලන්නෙ කොහොමදApi thama kollo hariya..thama dath 28i bola..ithuru 4 maga enawa...![]()

ඒක ඉතින් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අර කීලොගර් එක යවපු වෙලේ ඉදන්ම![]()
සිරාවට තෝ කී ලොගර් යැව්වද.....??
දැන් ඉතින් මට තමා ඉකවෙන්නේ......!! 
පොල් පැලේ ......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......
කට කහනවා හරිය , මට නිකන් මැවිලා පේනවා මල්කවුඩෝ එහෙම ඔය පලේ වටේ කැරකෙනවා 
ඌටත් හොයා ගන්න බැරුව ඉන්නේ ඒක..... ඈයි එකෙක්වත් ටැග් එක උස්සලා කියලා මරා ගත්තේ නෑ නේ.......
![]()
චාමලී නගාට මුකුත් කීවොත් බාවනවා හරිය.......!!
ඕනා නම් අර ආස්මීට කියපන්......
![]()

මක් කොරන්නද,කරුමෙට වෙන දේවල්![]()

ඒ වගේ ගොන් ආතල් ගන්නෙ නෑ යකෝසිරාවට තෝ කී ලොගර් යැව්වද.....??
දැන් ඉතින් මට තමා ඉකවෙන්නේ......!!
![]()

කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......