EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ දවල් ඉඳන් ඇඟ රත් වෙලා තිබ්බේ...ඔලුව කැක්කුමයි කිව්වා...මම පැනඩෝල් දුන්නා...නිදාගෙන රෑ 7ට විතර ඇහැරියා...ඊට පස්සේ උණ තිබ්බේ නෑ.ඒත් රෑ 11 ට විතර මම ආයිත් පැනඩෝල් දුන්නා...පාන්දර 2.30 විතර නින්දෙන් මට ඇඟේ රස්නේ දැනුනා..පැය බාගයක් විතර ඇඟ ස්පොන්ජ් කලාම උණ බැස්සා...අදත් උදේ උණ නෑ...දවල් 12-1 විතර වෙද්දි උණ..ඒ ගමන් මම පැනඩෝල් දීලා ඩොක්ටර් ගාවට එක්ක ගියා...එතනදි බලද්දිත් උණ නෑ...ඒත් ඩොක්ටර් කිව්වා මේ ටෙස්ට් එක කරලා බලමු...ඕක නෙගටිව්නන් වෙන ඕනේ එකක් කමක් නෑ කියලා...බ්ලඩ් දීලා ආවා...ගෙදර ආවට පස්සේ මම හොඳට කැවුවා...දැන්නන් දගල දගල ඉන්නවා හොඳට...

    සද්දයක් දාලා හරි බෙඩ් රෙස්ට් කරවන්න...... දඟලන්න දෙන්න එපා ආයේ මහන්සි වුනාම අමාරු වෙයි........ දියර ජාති වැඩිපුර බොන්න එහෙම දුන්නද.......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: ජපන් පාට්ස් ගණන් වැඩි ...... ඉන්දියන් පාට්ස් ගණන් අඩුයි.... ඩියුරබිලිටි එක නම් දෙකම (පාට්ස් වල) එකයි මගේ හිතේ..... යකඩේ නම් ඉතින් ජපන් තමා හොද..... ඉන්දියන් නම් ලංකාවෙන් ගෙනියන පරණ යකඩ උණු කරලා හදන එකනේ...... :dull:

    ඉන්දියන් යකඩ වලට නම් හොඳම උදාහරණෙ ඉන්දියන් බයික්......... බලහන්කො මලකඩ අල්ලන ලස්සන විතරක්........ :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආස්මි නැන්දේ, කොල්ල ගේ ඉස්කෝලෙ එහෙම ඉන්නව ද/හිටිය ද ඩෙංගු හැදිච්ච පොඩි උන්..........

    දෙයියනේ කියල මොකුත් නොවී ඔහොමම සුව වේවා!!!!!!
    පොඩ් උන් ලෙඩ වීම, වාහන කැඩීම සහ කම්පියුටර් ලෙඩ වීම එක සේ කෙළවන වැඩ කීපයකි..............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගන්න කලින් තියෙන එක දෙන්න එපැයි. තියෙන එකට මොනවයින් මොනා වෙයිද කියලා හිතුනා AMW එකේ ගනන් ඇහුවාම.
    Alto K10 - Rs.17.95/=
    Alto - Rs.14.95/=
    මේ ඕල් ඉන්ක්ලූසිව් ප්‍රයිස් එක බව සලකපන්.... :confused::confused::confused:

    :oo: අඩු වෙලාද....?? කලින් ගණන් නොදනිමි. :baffled: පාවිච්චි කරපුවා කුණු කොල්ලෙට දෙන්න වෙන පාටක්ද...?? :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඈමරිකන් රෝගියාගේ දත ලංකාවේදී ගැලවී ඈති බව පෙනේ.....!! :baffled::baffled: :dull:

    පෙනේ පෙනේ..:P

    ඇත්තට එහේ නන්නත්තාර වෙලා ඉන්න පොරකට ලෙඩක් හැදුනොත් අතක් පයක් කඩා ගත්තොත් එහෙම මොකද කරන්නේ..:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සද්දයක් දාලා හරි බෙඩ් රෙස්ට් කරවන්න...... දඟලන්න දෙන්න එපා ආයේ මහන්සි වුනාම අමාරු වෙයි........ දියර ජාති වැඩිපුර බොන්න එහෙම දුන්නද.......?
    හම්මේ ඔව්.......:oo::nerd:
    ආස්මියෝ.....දාපිය කොල්ල ඇදට.......:angry:
    නැත්තං ඔය විදියට දැගලුවා ම අඩුවෙන එකත් අවුල් යන්න පුළුවන්........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආස්මි නැන්දේ, කොල්ල ගේ ඉස්කෝලෙ එහෙම ඉන්නව ද/හිටිය ද ඩෙංගු හැදිච්ච පොඩි උන්..........

    දෙයියනේ කියල මොකුත් නොවී ඔහොමම සුව වේවා!!!!!!
    පොඩ් උන් ලෙඩ වීම, වාහන කැඩීම සහ කම්පියුටර් ලෙඩ වීම එක සේ කෙළවන වැඩ කීපයකි..............

    මගෙ VGA එක මාව දාලා ගියා හයියෝ...!!!:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩා ලෙඩ වෙලා...බෙහෙත් ගන්න ගියා... Dengue antigen එකක් කලා...රිපෝර්ට් ගන්න හවස යන්න ඕනේ...ඇඬිලා ඉන්නේ...:(:(:(

    Affa :shocked: poddata ikman suwa ...dengue no wewa
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සද්දයක් දාලා හරි බෙඩ් රෙස්ට් කරවන්න...... දඟලන්න දෙන්න එපා ආයේ මහන්සි වුනාම අමාරු වෙයි........ දියර ජාති වැඩිපුර බොන්න එහෙම දුන්නද.......?

    :yes:ඔව් විනාඩි 15 න් 15 ට වගේ මම අල්ලලා මොනා හරි පොවනවා...දැනුත් කිව්ව ටිකක් නිදාගන්න කියලා...දවල්ට නිදිකරවන්නනන් බෑ කොහොමටවත්...ඊයේ අමාරුම නිසා නිදාගන්න ඇත්තේ...දැන් 5.30 රිපෝර්ට් එක අරන් බලනවා...හැබැයි එයාලා කිව්වා පොසිටිව්නන් එයාල කෝල් කරලා ඉන්ෆෝම් කරනවා කියලා...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටත් හැදුව ඔය කරුමෙ එක පාරක්

    ඔව් මටත් හොදම එකෙන්...ඒක පාරක් මැරුණා කියලා හිතුනේ..හුස්ම ගන්න බැරිව හිර උනා..ඇම්බියුලන්ස් එකේ ඔක්සිජන් දාලා ඇවිත් ඉස්පිරිතාලේද කොහෙද...එකේ ඒක නැහැ කියලා මට කියනවා ඇහුනා හීනෙන් වගේ...මන් හිතුවා අවසාන මොහොත තමයි මේ කියලා ඇස්දෙක පියාගත්තා..වැඩක් නැහැ කියලා...
    ..ඒ තරම් අමාරු උනා...පලවෙනි පාරට ජිවිතේ මරණ බය දැනුනේ එදා තමයි...කවදාවත් එදායින් පස්සේ සතේක්ට නිකන් වත් තට්ටුවක් දන්නේ නැහැ....:dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    *2 පාටි ටයිම්. 1200*19:rofl:

    බැලුවෙ නෑ පූෂෙෘ්.......
    දිගට ම වැඩ..............:dull::nerd:

    ටහිකේ ඔහොමත් මිනිස්සු හූරන් කනවද බන් ගොඩක් පුරවද්දි ඩිස්කවුන්ට් නැද්ද :P



    එල එල, ඒකෙ මචන් 1ස්ට් සිප් එක දිගෑරියම එන සිප් කෑලි ටික ඔක්කොම select කරල right click > extract here දෙන්න (නැත්නම් එක ගානෙ දිග ඇරල ෆයිල් ටික ඔක්කොම එක ෆෝල්ඩරේකට ගන්න)
    ඊට පස්සෙ ඒක දිගෑරියම තමා සොෆ්ට්වෙයා setup එක එන්නෙ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම ඇඩේනවා බන් , ගියමාසේ බාප්පාගේ එක වික්ක මම ගෙනත් 13.25 කට 2006
    56000 දුවලා , අද තිබ්බානම් ශුම්මා තමා :frown:
    මේක සුත්තේ රෙද්දක් බන්
    චන්දෙ තියෙනකොට අඩුකරනවා , ලොක්කාට ඉන්දියාව එක්ක මල පන්නම වැඩි කරනවා , විමලේට හච්චින් ගියාම වැඩි කරනවා , බජට් එකට බදු සංශ්ධනය කියලා අඩු කරනවා
    අමාරුවෙන් ගත්ත එකා ඉවරයි :dull:

    ඔව් විකියෝ... මමත් දෙන්න බලං හිටියේ. විනාසයි ඉතිං දැන... :dull:
    අනිත් එක පට්ට වේටිං ලිස්ට් එකක් තියෙනවාලු. නොවැම්බර් දෙසැම්බර් ශිප්මන්ට් ඔක්කොම ෆුල් කියලා කිව්වේ. :dull::oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙනේ පෙනේ..:P

    ඇත්තට එහේ නන්නත්තාර වෙලා ඉන්න පොරකට ලෙඩක් හැදුනොත් අතක් පයක් කඩා ගත්තොත් එහෙම මොකද කරන්නේ..:rolleyes:
    පොර කිව්ව විදියට නම් ඔබාම ගේ පොලිසි එක You should take & have a health insurance somehow, otherwise you have to die.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා මට එහෙම කළා එහෙනම්...හා කමක් නැහැ....

    :dull::dull: ලබන සතියේ මන් එනවා...එතකොට අරන් යනවා


    තැන්ක්ස් තාරි අයියේ....මටත් පොඩි ප්‍රශ්නයක් තියනවා..ඕකක් ගන්න ඕන:dull:

    Ay greas yakek wath ebikam karanawada ? :eek: sure ekatama oya biyagama ekaa :yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් මටත් හොදම එකෙන්...ඒක පාරක් මැරුණා කියලා හිතුනේ..හුස්ම ගන්න බැරිව හිර උනා..ඇම්බියුලන්ස් එකේ ඔක්සිජන් දාලා ඇවිත් ඉස්පිරිතාලේද කොහෙද...එකේ ඒක නැහැ කියලා මට කියනවා ඇහුනා හීනෙන් වගේ...මන් හිතුවා අවසාන මොහොත තමයි මේ කියලා ඇස්දෙක පියාගත්තා..වැඩක් නැහැ කියලා...
    ..ඒ තරම් අමාරු උනා...පලවෙනි පාරට ජිවිතේ මරණ බය දැනුනේ එදා තමයි...කවදාවත් එදායින් පස්සේ සතේක්ට නිකන් වත් තට්ටුවක් දන්නේ නැහැ....:dull:
    :eek: අපෙ අප්පේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    විවා එලයිට් එහෙම බැහැලා නැද්ද .....

    වීවා එලයිට් :love: බ්‍රෑන්ඩ් නිව් එන්නේ නැත, ඩිස් කන්ටිnude..
    මගේ කැමතිම වාහනේ :yes:
     
    Status
    Not open for further replies.