ඊයේ දවල් ඉඳන් ඇඟ රත් වෙලා තිබ්බේ...ඔලුව කැක්කුමයි කිව්වා...මම පැනඩෝල් දුන්නා...නිදාගෙන රෑ 7ට විතර ඇහැරියා...ඊට පස්සේ උණ තිබ්බේ නෑ.ඒත් රෑ 11 ට විතර මම ආයිත් පැනඩෝල් දුන්නා...පාන්දර 2.30 විතර නින්දෙන් මට ඇඟේ රස්නේ දැනුනා..පැය බාගයක් විතර ඇඟ ස්පොන්ජ් කලාම උණ බැස්සා...අදත් උදේ උණ නෑ...දවල් 12-1 විතර වෙද්දි උණ..ඒ ගමන් මම පැනඩෝල් දීලා ඩොක්ටර් ගාවට එක්ක ගියා...එතනදි බලද්දිත් උණ නෑ...ඒත් ඩොක්ටර් කිව්වා මේ ටෙස්ට් එක කරලා බලමු...ඕක නෙගටිව්නන් වෙන ඕනේ එකක් කමක් නෑ කියලා...බ්ලඩ් දීලා ආවා...ගෙදර ආවට පස්සේ මම හොඳට කැවුවා...දැන්නන් දගල දගල ඉන්නවා හොඳට...
සද්දයක් දාලා හරි බෙඩ් රෙස්ට් කරවන්න...... දඟලන්න දෙන්න එපා ආයේ මහන්සි වුනාම අමාරු වෙයි........ දියර ජාති වැඩිපුර බොන්න එහෙම දුන්නද.......?
ජපන් පාට්ස් ගණන් වැඩි ...... ඉන්දියන් පාට්ස් ගණන් අඩුයි.... ඩියුරබිලිටි එක නම් දෙකම (පාට්ස් වල) එකයි මගේ හිතේ..... යකඩේ නම් ඉතින් ජපන් තමා හොද..... ඉන්දියන් නම් ලංකාවෙන් ගෙනියන පරණ යකඩ උණු කරලා හදන එකනේ...... 

අඩු වෙලාද....?? කලින් ගණන් නොදනිමි.
පාවිච්චි කරපුවා කුණු කොල්ලෙට දෙන්න වෙන පාටක්ද...?? 

ඔව් (අර මොසියගේ පවුල) 



poddata ikman suwa ...dengue no wewa
sure ekatama oya biyagama ekaa
බ්රෑන්ඩ් නිව් එන්නේ නැත, ඩිස් කන්ටිnude..