EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආස්මි නැන්දේ, කොල්ල ගේ ඉස්කෝලෙ එහෙම ඉන්නව ද/හිටිය ද ඩෙංගු හැදිච්ච පොඩි උන්..........

දෙයියනේ කියල මොකුත් නොවී ඔහොමම සුව වේවා!!!!!!
පොඩ් උන් ලෙඩ වීම, වාහන කැඩීම සහ කම්පියුටර් ලෙඩ වීම එක සේ කෙළවන වැඩ කීපයකි..............

ඉස්කෝලේනන් එහෙම දැනගන්න ලැබුනේ නෑ අයියේ...අපෝ කියලා වැඩක් නෑ...ඊයේ රෑ එලිවෙනකන් නින්දක් නෑ...පොඩ්ඩක්වත් හාන්සිවෙන්නවත් බයයි නින්ද යයි කියලා...ඊට වඩා හිතේ අමාරුව...මාර දුකයි...
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආස්මි නැන්දේ, කොල්ල ගේ ඉස්කෝලෙ එහෙම ඉන්නව ද/හිටිය ද ඩෙංගු හැදිච්ච පොඩි උන්..........

    දෙයියනේ කියල මොකුත් නොවී ඔහොමම සුව වේවා!!!!!!
    පොඩ් උන් ලෙඩ වීම, වාහන කැඩීම සහ කම්පියුටර් ලෙඩ වීම එක සේ කෙළවන වැඩ කීපයකි..............

    අනේද කියන්නේ....... වාහන කැඩීම ගැන තං අත්දැකීම් නැතත් අනිත් දෙක ගැන නම් එපා වෙන තරමටම අත්දැකීම් අත......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ ඔය කෙල්ලට කියලා වැඩක් නෑ...චාමියෝ පිස්සු නටන්නේ නැතුව ගිහින් බෙහෙත් ටිකක් ගන්නවා...:frown:

    Tnx :yes:

    :yes:ඔය මැටිස් ඒ පැත්තේ කියලා one way එකක් තියෙනවා කියලා දන්නේ නැතුව ඇති...

    :yes: ඩොටේනේ ඉන්නේ. ඒකයි. :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes:ඔව් විනාඩි 15 න් 15 ට වගේ මම අල්ලලා මොනා හරි පොවනවා...දැනුත් කිව්ව ටිකක් නිදාගන්න කියලා...දවල්ට නිදිකරවන්නනන් බෑ කොහොමටවත්...ඊයේ අමාරුම නිසා නිදාගන්න ඇත්තේ...දැන් 5.30 රිපෝර්ට් එක අරන් බලනවා...හැබැයි එයාලා කිව්වා පොසිටිව්නන් එයාල කෝල් කරලා ඉන්ෆෝම් කරනවා කියලා...

    උපදෙස් ඕනේ වුනොත් කියන්න.. අපේ අම්ම MLT කෙනෙක්.. ලැබ් එකක් කරනවා අපි ගෙදර..:)

    ඉක්මනට හොඳවෙයි..:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමහර විට දෙසැම්බර් සීසන් එකට උන් මොනාහරි ජිල්මාට් එකක් දායි මම හිතන්නේ.......

    AMW ගනන් ඇහුවාම ඔලුව කැක්කුමකුත් ආවා. වාහන ගැනිල්ලයි විකිනිල්ලයි දෙකම එපා වෙලා ඉන්නේ මට දැං. ඔක්කොම කාර් බයික් විකුනලා දාල යනවා බස් එකේ :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......

    ලබ්ස්.. ලිඳේ... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කිව්වේ ගොං කතාවක්. චාර්ල් ඩ්‍රයිව් එකෙන් ගියත් බගතලෙන් ගියත් ඩයලොග් එක ගාවට යනකන් ඩුප්ලිකේෂන් එකේ ගිහි තමා ගාලු පාරට දාලා එන්න වෙන්නේ. ඊට වඩා හොඳා කොල්ලුපිටිය හන්දියේ ඉඳන් පයින් යනවා දර්දන්ස් එකට.
    තෝ නම් මහ මෝඩ බස්කාරයෙක්. :angry:

    :lol: ලන්ඩන් තේ කඩෙන් එහාට නොගිය එකෙක්ට පාරවල් කියන්න නොයමි..... :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටහිකේ ඔහොමත් මිනිස්සු හූරන් කනවද බන් ගොඩක් පුරවද්දි ඩිස්කවුන්ට් නැද්ද :P



    එල එල, ඒකෙ මචන් 1ස්ට් සිප් එක දිගෑරියම එන සිප් කෑලි ටික ඔක්කොම select කරල right click > extract here දෙන්න (නැත්නම් එක ගානෙ දිග ඇරල ෆයිල් ටික ඔක්කොම එක ෆෝල්ඩරේකට ගන්න)
    ඊට පස්සෙ ඒක දිගෑරියම තමා සොෆ්ට්වෙයා setup එක එන්නෙ.
    උඹ දන්නව ද මට අනික් ඩෙන්ටල් සර්ජන්ලා බනිනව කියල අඩු ගානට ට්‍රීට්මන්ට්ස් කරනව කියලා.......
    ඔය 1200 එකට වෙන තැන් වල අඩු ම 2000/-ක්.:dull:

    බලමු.......
    ස්විෂ් ඕන නැත්තං වැඩේ ගොඩ දාන්න චතුරංගයට දෙනවා.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Galawapu dath apahu enawada....:baffled::baffled:

    You-Fail-random-35627282-607-360.gif
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හම්මේ ඔව්.......:oo::nerd:
    ආස්මියෝ.....දාපිය කොල්ල ඇදට.......:angry:
    නැත්තං ඔය විදියට දැගලුවා ම අඩුවෙන එකත් අවුල් යන්න පුළුවන්........
    කෝ අයියේ මෙයාව ගැටගහලා තිබ්බත් ඇඳේ ඉන්නේ නැහැනේ...දැන්නන් කාටූන් බලනවා...
    Affa :shocked: poddata ikman suwa ...dengue no wewa
    Thank you thari ayiye..:)
    ඔව් මටත් හොදම එකෙන්...ඒක පාරක් මැරුණා කියලා හිතුනේ..හුස්ම ගන්න බැරිව හිර උනා..ඇම්බියුලන්ස් එකේ ඔක්සිජන් දාලා ඇවිත් ඉස්පිරිතාලේද කොහෙද...එකේ ඒක නැහැ කියලා මට කියනවා ඇහුනා හීනෙන් වගේ...මන් හිතුවා අවසාන මොහොත තමයි මේ කියලා ඇස්දෙක පියාගත්තා..වැඩක් නැහැ කියලා...
    ..ඒ තරම් අමාරු උනා...පලවෙනි පාරට ජිවිතේ මරණ බය දැනුනේ එදා තමයි...කවදාවත් එදායින් පස්සේ සතේක්ට නිකන් වත් තට්ටුවක් දන්නේ නැහැ....:dull:
    Mage ammo...echchara amaru wunada?:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:ඔව් විනාඩි 15 න් 15 ට වගේ මම අල්ලලා මොනා හරි පොවනවා...දැනුත් කිව්ව ටිකක් නිදාගන්න කියලා...දවල්ට නිදිකරවන්නනන් බෑ කොහොමටවත්...ඊයේ අමාරුම නිසා නිදාගන්න ඇත්තේ...දැන් 5.30 රිපෝර්ට් එක අරන් බලනවා...හැබැයි එයාලා කිව්වා පොසිටිව්නන් එයාල කෝල් කරලා ඉන්ෆෝම් කරනවා කියලා...

    සාමාන්‍ය උණ වුනත් බෙඩ් රෙස්ට් අනිවා...... ඇඟ රිලැක්ස් වෙන්න එපැයි සනීප වෙන්නනම්........ නිදාගන්නේ නැතිනම් එක්කෝ පුටුවක හරි හාන්සි වෙලා ටීවී OR ෆිල්ම් එකක්වත් බලන්න දෙන්න.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මේක දදා හොයන්නෙ ඌ තමා, ලැජ්ජ නිසා ඉදිරිපත් වෙන්නෙ නෑ වගේ

    :oo: වැඩක් නෑ බං...... මම හිතන්නේ ඕක කොල්ලෙක්ගේ නම් නෙවේ....... :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: බ්‍රෑන්ඩ් නිව් ගණන් අඩු කරලද.....?? ඉන්දියන් කාර්.....??

    ත්‍රී වීල් අඩු කරලා නැද්ද දන්නේ නෑ....?? :rolleyes:

    ලංකාවේ පාරවල් වල මට පෙන්නන්නම බැරි ජාති දෙක තමා බස්කාරයොයො ත්‍රීවිල් කාරයොයි. හැබැයි මම එලවන්නම ආස වාහනෙත් බස් එකම තමා :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වීවා එලයිට් :love: බ්‍රෑන්ඩ් නිව් එන්නේ නැත, ඩිස් කන්ටිnude..
    මගේ කැමතිම වාහනේ :yes:

    උඹ විවා එලයිට් ගැන අපේ විකියා ගුණ වයපු ත්‍රෙඩ් එක දැකලා නෑ වගේ........ :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔහ් ඔයා බයවෙන්න එපා අක්කේ...එහෙම අවුලක් වෙන එකක් නැහැ....කෝකටත් බලන ඒක හොදයි..මේ දවස් වල වයිරස් උණක් තියනවා.....අවුලක් වෙන එකක් නැහැ:no::no:

    :frown: පණ්ඩිත කම් නම් තියෙනවා සෑහෙන්න...... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මටත් හොදම එකෙන්...ඒක පාරක් මැරුණා කියලා හිතුනේ..හුස්ම ගන්න බැරිව හිර උනා..ඇම්බියුලන්ස් එකේ ඔක්සිජන් දාලා ඇවිත් ඉස්පිරිතාලේද කොහෙද...එකේ ඒක නැහැ කියලා මට කියනවා ඇහුනා හීනෙන් වගේ...මන් හිතුවා අවසාන මොහොත තමයි මේ කියලා ඇස්දෙක පියාගත්තා..වැඩක් නැහැ කියලා...
    ..ඒ තරම් අමාරු උනා...පලවෙනි පාරට ජිවිතේ මරණ බය දැනුනේ එදා තමයි...කවදාවත් එදායින් පස්සේ සතේක්ට නිකන් වත් තට්ටුවක් දන්නේ නැහැ....:dull:
    බොලේ ඔච්චර අන්තිම වෙනකං බලං උන්නේ තොට පික්සු ද ගෙම්බියේ??????:angry::angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Status
    Not open for further replies.