ආස්මි නැන්දේ, කොල්ල ගේ ඉස්කෝලෙ එහෙම ඉන්නව ද/හිටිය ද ඩෙංගු හැදිච්ච පොඩි උන්..........
දෙයියනේ කියල මොකුත් නොවී ඔහොමම සුව වේවා!!!!!!
පොඩ් උන් ලෙඩ වීම, වාහන කැඩීම සහ කම්පියුටර් ලෙඩ වීම එක සේ කෙළවන වැඩ කීපයකි..............

අනේ ඔය කෙල්ලට කියලා වැඩක් නෑ...චාමියෝ පිස්සු නටන්නේ නැතුව ගිහින් බෙහෙත් ටිකක් ගන්නවා...
Tnx
ඔය මැටිස් ඒ පැත්තේ කියලා one way එකක් තියෙනවා කියලා දන්නේ නැතුව ඇති...
ඩොටේනේ ඉන්නේ. ඒකයි. 
ඔව් විනාඩි 15 න් 15 ට වගේ මම අල්ලලා මොනා හරි පොවනවා...දැනුත් කිව්ව ටිකක් නිදාගන්න කියලා...දවල්ට නිදිකරවන්නනන් බෑ කොහොමටවත්...ඊයේ අමාරුම නිසා නිදාගන්න ඇත්තේ...දැන් 5.30 රිපෝර්ට් එක අරන් බලනවා...හැබැයි එයාලා කිව්වා පොසිටිව්නන් එයාල කෝල් කරලා ඉන්ෆෝම් කරනවා කියලා...

සමහර විට දෙසැම්බර් සීසන් එකට උන් මොනාහරි ජිල්මාට් එකක් දායි මම හිතන්නේ.......

කරුණාකර මාර්ගය ඉඩ දෙන්න.......කරුණාකර මාර්ගය ඉඩ දෙන්න....... බඩා මාමි පොල්පැලය කෑමට වේගයෙන් ඉදිරියට පැමිණෙයි.......

ඔය කිව්වේ ගොං කතාවක්. චාර්ල් ඩ්‍රයිව් එකෙන් ගියත් බගතලෙන් ගියත් ඩයලොග් එක ගාවට යනකන් ඩුප්ලිකේෂන් එකේ ගිහි තමා ගාලු පාරට දාලා එන්න වෙන්නේ. ඊට වඩා හොඳා කොල්ලුපිටිය හන්දියේ ඉඳන් පයින් යනවා දර්දන්ස් එකට.
තෝ නම් මහ මෝඩ බස්කාරයෙක්.![]()
ලන්ඩන් තේ කඩෙන් එහාට නොගිය එකෙක්ට පාරවල් කියන්න නොයමි..... 
උඹ දන්නව ද මට අනික් ඩෙන්ටල් සර්ජන්ලා බනිනව කියල අඩු ගානට ට්‍රීට්මන්ට්ස් කරනව කියලා.......ටහිකේ ඔහොමත් මිනිස්සු හූරන් කනවද බන් ගොඩක් පුරවද්දි ඩිස්කවුන්ට් නැද්ද![]()
එල එල, ඒකෙ මචන් 1ස්ට් සිප් එක දිගෑරියම එන සිප් කෑලි ටික ඔක්කොම select කරල right click > extract here දෙන්න (නැත්නම් එක ගානෙ දිග ඇරල ෆයිල් ටික ඔක්කොම එක ෆෝල්ඩරේකට ගන්න)
ඊට පස්සෙ ඒක දිගෑරියම තමා සොෆ්ට්වෙයා setup එක එන්නෙ.

කෝ අයියේ මෙයාව ගැටගහලා තිබ්බත් ඇඳේ ඉන්නේ නැහැනේ...දැන්නන් කාටූන් බලනවා...හම්මේ ඔව්.......
ආස්මියෝ.....දාපිය කොල්ල ඇදට.......
නැත්තං ඔය විදියට දැගලුවා ම අඩුවෙන එකත් අවුල් යන්න පුළුවන්........
Thank you thari ayiye..Affapoddata ikman suwa ...dengue no wewa

Mage ammo...echchara amaru wunada?ඔව් මටත් හොදම එකෙන්...ඒක පාරක් මැරුණා කියලා හිතුනේ..හුස්ම ගන්න බැරිව හිර උනා..ඇම්බියුලන්ස් එකේ ඔක්සිජන් දාලා ඇවිත් ඉස්පිරිතාලේද කොහෙද...එකේ ඒක නැහැ කියලා මට කියනවා ඇහුනා හීනෙන් වගේ...මන් හිතුවා අවසාන මොහොත තමයි මේ කියලා ඇස්දෙක පියාගත්තා..වැඩක් නැහැ කියලා...
..ඒ තරම් අමාරු උනා...පලවෙනි පාරට ජිවිතේ මරණ බය දැනුනේ එදා තමයි...කවදාවත් එදායින් පස්සේ සතේක්ට නිකන් වත් තට්ටුවක් දන්නේ නැහැ....![]()

ඔව් විනාඩි 15 න් 15 ට වගේ මම අල්ලලා මොනා හරි පොවනවා...දැනුත් කිව්ව ටිකක් නිදාගන්න කියලා...දවල්ට නිදිකරවන්නනන් බෑ කොහොමටවත්...ඊයේ අමාරුම නිසා නිදාගන්න ඇත්තේ...දැන් 5.30 රිපෝර්ට් එක අරන් බලනවා...හැබැයි එයාලා කිව්වා පොසිටිව්නන් එයාල කෝල් කරලා ඉන්ෆෝම් කරනවා කියලා...
මම මේක දදා හොයන්නෙ ඌ තමා, ලැජ්ජ නිසා ඉදිරිපත් වෙන්නෙ නෑ වගේ
වැඩක් නෑ බං...... මම හිතන්නේ ඕක කොල්ලෙක්ගේ නම් නෙවේ....... 
u are welcomeදැන් මට හොදයි අනේ..මන් ගැන හෙවුවට තැන්ක්ස්![]()

බ්‍රෑන්ඩ් නිව් ගණන් අඩු කරලද.....?? ඉන්දියන් කාර්.....??
ත්‍රී වීල් අඩු කරලා නැද්ද දන්නේ නෑ....??![]()

වීවා එලයිට්බ්රෑන්ඩ් නිව් එන්නේ නැත, ඩිස් කන්ටිnude..
මගේ කැමතිම වාහනේ![]()

ඔහ් ඔයා බයවෙන්න එපා අක්කේ...එහෙම අවුලක් වෙන එකක් නැහැ....කෝකටත් බලන ඒක හොදයි..මේ දවස් වල වයිරස් උණක් තියනවා.....අවුලක් වෙන එකක් නැහැ![]()
පණ්ඩිත කම් නම් තියෙනවා සෑහෙන්න...... 
බොලේ ඔච්චර අන්තිම වෙනකං බලං උන්නේ තොට පික්සු ද ගෙම්බියේ??????ඔව් මටත් හොදම එකෙන්...ඒක පාරක් මැරුණා කියලා හිතුනේ..හුස්ම ගන්න බැරිව හිර උනා..ඇම්බියුලන්ස් එකේ ඔක්සිජන් දාලා ඇවිත් ඉස්පිරිතාලේද කොහෙද...එකේ ඒක නැහැ කියලා මට කියනවා ඇහුනා හීනෙන් වගේ...මන් හිතුවා අවසාන මොහොත තමයි මේ කියලා ඇස්දෙක පියාගත්තා..වැඩක් නැහැ කියලා...
..ඒ තරම් අමාරු උනා...පලවෙනි පාරට ජිවිතේ මරණ බය දැනුනේ එදා තමයි...කවදාවත් එදායින් පස්සේ සතේක්ට නිකන් වත් තට්ටුවක් දන්නේ නැහැ....![]()

උඹ කියන්නෙ අශ්මිට කලු-තර අශ්මි කියල දැම්මෙ කෙල්ලෙක් කියලද? මේ ඒ ටැග් එක තමා මම ඉස්සුවෙ.වැඩක් නෑ බං...... මම හිතන්නේ ඕක කොල්ලෙක්ගේ නම් නෙවේ.......
![]()