ඊයේ දවල් ඉඳන් ඇඟ රත් වෙලා තිබ්බේ...ඔලුව කැක්කුමයි කිව්වා...මම පැනඩෝල් දුන්නා...නිදාගෙන රෑ 7ට විතර ඇහැරියා...ඊට පස්සේ උණ තිබ්බේ නෑ.ඒත් රෑ 11 ට විතර මම ආයිත් පැනඩෝල් දුන්නා...පාන්දර 2.30 විතර නින්දෙන් මට ඇඟේ රස්නේ දැනුනා..පැය බාගයක් විතර ඇඟ ස්පොන්ජ් කලාම උණ බැස්සා...අදත් උදේ උණ නෑ...දවල් 12-1 විතර වෙද්දි උණ..ඒ ගමන් මම පැනඩෝල් දීලා ඩොක්ටර් ගාවට එක්ක ගියා...එතනදි බලද්දිත් උණ නෑ...ඒත් ඩොක්ටර් කිව්වා මේ ටෙස්ට් එක කරලා බලමු...ඕක නෙගටිව්නන් වෙන ඕනේ එකක් කමක් නෑ කියලා...බ්ලඩ් දීලා ආවා...ගෙදර ආවට පස්සේ මම හොඳට කැවුවා...දැන්නන් දගල දගල ඉන්නවා හොඳට...

Will hope for the best. මට දෙපාරක් හැදිලා තියෙනවා.

ඩොටේනේ ඉන්නේ. ඒකයි.
ඒකට මොකෝ දෙන talks ටික...නිකන් කොලඹ කාලා වතුර බීලා ඉන්නවා වගේ...







පාවිච්චි කරපුවා කුණු කොල්ලෙට දෙන්න වෙන පාටක්ද...??
sure ekatama oya biyagama ekaa