EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈහ්..shockedකවුද මගේ හතුරා.:confused:ටැග් දාපු කෙනා මොකා වුනත්..:frown:ගනු කඩුව...එනු සටනට...:angry:

    කඩු ෆයිට් කරන කාලේ නමක් තියෙන කෙනා වෙන්න ඕනේ තමා මට හිතෙන්නේ ඕක දැම්මේ.......:rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුදුම සුදු එකක් ඒක. මගෙන් ඇහුව තව මොකද්ද ගනන් අඩු එකකුත් ඇති මම හිතන්නෙ.
    ඕයි එහෙනම් ටෙම්පරරි ෆිල්න්ග් එකක්........ආයෙ එන්න කිව්වෙ නැද්ද? එහෙනම් දත සෙත්තපෝච්චි.....උඹට ශ්‍රවර් ද ගියේ කොලිෆයිඩ් ඩෙන්ටෙක් ගාවට කියලා.....
    මම ඕකකට ගන්නේ 450/-..
    ඔබට ළිද!!!!:baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔටෝ ඇනලයිසර් නම් තුනක් තියනවා රේන්ජ් ගැන වැඩි විස්තර කියන්න නොදනිමී..:no:

    අහල තමා කියන්න වෙන්නේ.. මං ඔය සයිඩ් එකට පොඩ්ඩක් වත් නෑ.. :dull:

    ඉලෙක්ට්‍රොනික් + මිකැනිකල් + යකඩ වැඩ තමා..:P:love::love:

    මොනාහරි විස්තර ඕනෙ නම් කියන්න..:yes:
    මේක තමා අපිට වැදගත් මලයා..... හෙහ් :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනා...සුදු අයියා.....:D:love::rofl:

    නෑ නෑ මගේ නෙමේ..ඒක මේ පුවා කාගෙන්ද උස්සලා...ඔයා මට ටැග් එකක් දෙනවද? අනේ ෂෝයි..

    මට මේක කියවලා හිනාව නවත්තා ගන්න බැරි උනා:lol::lol:
    එත් එහෙම කියන්න එපා...ඔව්..මට දුක හිතෙනවා:(:(

    :cool: :love:

    :yes: එකට දෙකක් දෙන්නම්කෝ...... :love:

    :frown: ඔයා මෙතන ඉන්න එක එක ගොබිලෝ කියන ඉරිසියාකාර කතා ගණන් ගන්න එපා...... :no: :angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕයි එහෙනම් ටෙම්පරරි ෆිල්න්ග් එකක්........ආයෙ එන්න කිව්වෙ නැද්ද? එහෙනම් දත සෙත්තපෝච්චි.....උඹට ශ්‍රවර් ද ගියේ කොලිෆයිඩ් ඩෙන්ටෙක් ගාවට කියලා.....
    මම ඕකකට ගන්නේ 450/-..
    ඔබට ළිද!!!!:baffled:
    ආයෙ එන්න කිව්වෙ නෑ, ඔවි ඔවු ඒ ගෑනු මනුස්සය දන්න කියන කාලෙ ඉදන් ඔතන බෙහෙත් කරන්නෙ. glass ionomer කියන එක වෙන්න ඕනෙ, ඇයි ඒක හොද නැද්ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: :love:

    :yes: එකට දෙකක් දෙන්නම්කෝ...... :love:

    :frown: ඔයා මෙතන ඉන්න එක එක ගොබිලෝ කියන ඉරිසියාකාර කතා ගණන් ගන්න එපා...... :no: :angry:
    සුරේඛා වෙත වාර්තාව ස්ක්‍රීන්ෂොට් එකක් සහිතව සැකසෙමින් පවතී...........:baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: :love:

    :yes: එකට දෙකක් දෙන්නම්කෝ...... :love:

    :frown: ඔයා මෙතන ඉන්න එක එක ගොබිලෝ කියන ඉරිසියාකාර කතා ගණන් ගන්න එපා...... :no: :angry:

    නැන්දට රිපෝර්ටඩ්. :cool: ගෙදර යනකොට බොඩි ආමර් එකක් දාන් පල.:rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: :love:

    :yes: එකට දෙකක් දෙන්නම්කෝ...... :love:

    :frown: ඔයා මෙතන ඉන්න එක එක ගොබිලෝ කියන ඉරිසියාකාර කතා ගණන් ගන්න එපා...... :no: :angry:

    අනේ කවුරුහරි පින්වතෙක් මෙන්න මේක බඩාගේ හාමිනේට පෙන්නපියෝ...........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙස්ට් කරන්න වෙන්නේ ඉතින් අපිට තමා...එයයි මායි කරන රෙස්ට්...පුදුම විසයක් තියෙන්නේ මගේ සූකිරියට...:yes:

    ඇයි මොකෝ මම කිරෙන් බාල වෙලාද?:frown:

    :rofl: කොහොම හරි කරලා නිදි කරව ගන්න..... වෙන මොනවා කරන්නද....?? දගල දගල හිටියොත් නම් උණ බහින එකක් නෑ....... :(

    :frown: කිරෙන් බාලද බලන්න මම බීලා බැලුවෑ......... :baffled: :dull: (ඔන්න අක්කේ උඹ තරහ ගන්න එපා.... මගේ කට හරි නෑ.) :sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුරේඛා වෙත වාර්තාව ස්ක්‍රීන්ෂොට් එකක් සහිතව සැකසෙමින් පවතී...........:baffled:

    නැන්දට රිපෝර්ටඩ්. :cool: ගෙදර යනකොට බොඩි ආමර් එකක් දාන් පල.:rofl:

    ඔය තියෙන්නේ....... :yes::yes:
     
    Status
    Not open for further replies.