අයියේ ඔයා කකුලේ මී තෙල් ටිකක් හොයන ගාන්න..නැත්නම් කියන්න මන් එවන්න..අනිවා හොද වෙනවාකකුල රිදෙනව හොට්ටනි......
මේ රෙද්ද නිසා එදා දෙකක් ගසා නැටීමට ද නොහැකි විය.......

අයියේ ඔයා කකුලේ මී තෙල් ටිකක් හොයන ගාන්න..නැත්නම් කියන්න මන් එවන්න..අනිවා හොද වෙනවාකකුල රිදෙනව හොට්ටනි......
මේ රෙද්ද නිසා එදා දෙකක් ගසා නැටීමට ද නොහැකි විය.......

![]()
![]()
එකට දෙකක් දෙන්නම්කෝ......
![]()
ඔයා මෙතන ඉන්න එක එක ගොබිලෝ කියන ඉරිසියාකාර කතා ගණන් ගන්න එපා......
![]()
![]()
සුරේඛා වෙත වාර්තාව ස්ක්‍රීන්ෂොට් එකක් සහිතව සැකසෙමින් පවතී...........![]()

![]()
![]()
එකට දෙකක් දෙන්නම්කෝ......
![]()
ඔයා මෙතන ඉන්න එක එක ගොබිලෝ කියන ඉරිසියාකාර කතා ගණන් ගන්න එපා......
![]()
![]()




සුරේඛා වෙත වාර්තාව ස්ක්‍රීන්ෂොට් එකක් සහිතව සැකසෙමින් පවතී...........![]()

ග්ලාස් අයනෝමර් හොද කොලිටි එක දතේ පාටටම හුරු පාටක් තියෙන්නේ. ලොන්ත කොකටු අඩු ගනන් වල ඒව නම් සුදු පාටයි.......ආයෙ එන්න කිව්වෙ නෑ, ඔවි ඔවු ඒ ගෑනු මනුස්සය දන්න කියන කාලෙ ඉදන් ඔතන බෙහෙත් කරන්නෙ. glass ionomer කියන එක වෙන්න ඕනෙ, ඇයි ඒක හොද නැද්ද?
අප්පටබොල පිස්සු අසා.......![]()


ඌ තමයිඒක නෙව කිව්වේ මෙහෙ සැපයි කියලඑහේ උඹට හෙල්ත් ඉන්ෂුවරන්ස් නැත්තං මලා හා සමානයි කොල්ලහ්
ටික දවසක් කොල්ලුපිටියට පොඩ්ඩක් එහාට වෙන්න වැඩකරපු නිසා 177 කඩුවෙල ඉඳං කොල්ලුපිටියට එන්නත් නැවත කොල්ලුපිටියේ ඉඳං කඩුවෙල යන්නත් විතරක් යාන්තම් දන්නබව මම දන්නවා. ඒ උනාට මට බනිනවා ලන්ඩන් තේ කඩෙන් එහාට නොගිය එකාලු..
අනේද කියන්නේ![]()




අන්න හරි දතේ පාට තමා, මම දැං බැලුවග්ලාස් අයනෝමර් හොද කොලිටි එක දතේ පාටටම හුරු පාටක් තියෙන්නේ. ලොන්ත කොකටු අඩු ගනන් වල ඒව නම් සුදු පාටයි.......
මම පාවිච්චි කරන්නේ GC fuji XI posterior GIC/ RIVA type XI posterior GIC/ SHOFU Hi-dence silver reinforced GIC
ඕව තමා ලංකාවෙ තියන කොලිටි ම මැටීරියල්ස්.........

අඩුවුණේ 00-999 සිසි දක්වා නොව....![]()
Viva horlics den enne 850cc ... 17.xx da koheda

මෙහේ මීයො නෑ ඌයි!!!!!අයියේ ඔයා කකුලේ මී තෙල් ටිකක් හොයන ගාන්න..නැත්නම් කියන්න මන් එවන්න..අනිවා හොද වෙනවා![]()


![]()
![]()
සංජියෝ....

මම මේ පෝස්ට් එකක් දාන්න හැදුවා විතරයි. පවු අසරණයාට ගෙද්‍රින් හම්බවෙන බත් කෝප්පේ![]()
ඔහොම තමයිමෙහේ මීයො නෑ ඌයි!!!!!
@ වල් පූෂා.
මෙන්න ග්ලාස් අයනෝමර් කොලිටි මැටීරියල් එකකින් කරපු රෙස්ටොරේෂන් එකක්.
![]()
මෙහෙම නැත්තං ඔබ ළගදීම ළිද දකී!!!!!!!!!
ඉන්දියන් යකඩ වලට නම් හොඳම උදාහරණෙ ඉන්දියන් බයික්......... බලහන්කො මලකඩ අල්ලන ලස්සන විතරක්........![]()
කියලා වැඩක් නෑ බං...... බලපන් අව්වට වැස්සට තෙමෙන්න නොදී තියන් ඉදලත් බලන් ඉන්නකොට දිරාගෙන යන්නේ...... අනිත්‍ය කියලා හිත හදා ගන්න වෙන්නේ..... 
පොඩ් උන් ලෙඩ වීම, වාහන කැඩීම සහ කම්පියුටර් ලෙඩ වීම එක සේ කෙළවන වැඩ කීපයකි..............
බය වෙන්න එපා මාමේ...... මම ඉන්නවනේ....... 
බලහං බං නාකි විසේ........ මුන් එක්ක ඉන්න අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්.......![]()
) වැඩ බලහල්ලකෝ..