) ගැන තියෙන්නේ.......මම මේ පෝස්ට් එකක් දාන්න හැදුවා විතරයි. පවු අසරණයාට ගෙද්රින් හම්බවෙන බත් කෝප්පේ![]()
උඹ හිටපන් පැත්තකට වෙලා......!! 
1- එහෙනම් මාසෙකට සැරයක් විතර රෑට මූණ අල්ලං ගේවටේ දුවන්න සෙට් වෙයං නංගියේ............
2- එහෙම කරන්න බෑ........
3- ඔය ඥාණ දත්. අයින් කරලා ම ඥාණේ නැති වෙනව. ඥාණෙ නැති ****ලා කලින් බදිනවා!!!!!![]()

බලහං බං නාකි විසේ........ මුන් එක්ක ඉන්න අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්.......![]()
උඹලට ඉරිසියාව........
මමනං හෙට හවස ෂෝට් ලීව් එකකුත් දාගත්තා බඩා මාමි හොස්පිට්ල් ඇඩ්මිට් වුනාම බලන්න යන්න.....
එහෙම වෙන්නේ නෑ.... 
බොරු කියන්න එපා..4 මගක් ඇවිත්
![]()
ජූජකයා වගේ ඉඳන් එකෙක්ගේ(ඔව් ඌ තමා) වැඩ බලහල්ලකෝ..
![]()
VGA Card........?? 
Chamali eXposed
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
![]()



ඔව්..ඔව්.....
අද හදන්න දුන්නම ඊළග භද්‍ර කල්පයේ දි තමා හම්බ වෙන්නේ!!!!![]()
තොපේ ඒවා තමා මම ඉක්මනටම හදලා දෙන්නේ.....
Kaspersky Key එක ලැබුනා නේ..... 
1 සහ 2 ඇත්තට ම තමා කිව්වේ හොට්ටියේ!!!!මන් ඇත්තටම ඇහුවේ....
අෆ්ෆා මන් නම් 30 තමයි බදින්නේ....කොච්චර ඥාණෙ නැති උනත්![]()


දත් නැති ලොඹු කට විලිසාලා
චාමලී සිනාසුණා

..ආයේ නැහැ ඔයා එක්ක මගේ ඇයි හොදයියක්....

අයියේ මගේ අලුත් dath එන්න ඉඩ නැහැනේ හක්කේ..ඒවාට මොකද වෙන්නේ....සීරියස් අහන්නේ![]()
ඉට්ස් ඕකේ බේබි..... සිම්පල් වැඩක් තියෙන්නේ..... අපේ දන්තයා ලගට ගියා.... ඉන්ජෙක්ෂන් එක ගැහුවා දත ලග හිරි වැටෙන්න..... අඩුව දැම්මා..... ඕන් මල්ලි (වැරදුනා නංගි) මෙන්න මෙහෙම තමා මිලිටරි ක්‍රමේට දත් ගලවන්නේ කිව්වා..... කර බර ගාලා දත එලියට ඈදලා ගත්තා..... ආ නංගි මේන් ඔයාගේ දත කියලා අතට දුන්නා.......

ලැබුණා.....තොපේ ඒවා තමා මම ඉක්මනටම හදලා දෙන්නේ.....
Kaspersky Key එක ලැබුනා නේ.....
![]()


ඔය ඇත්තට ම සිදිල තියෙන්නෙ ඇත්තට ම ඔයා එහෙම නේ ද????ඇත්තද වෙන මොකුත් විලිස්සුවේ නැද්ද.....ගල් ඉබ්බා.....ආයේ නැහැ ඔයා එක්ක මගේ ඇයි හොදයියක්....
![]()






මොනවටද එන්න එපා කිව්වේ?
මේ මරිති මන් කිවුවයි කියලා හිතාගන්නව හරිද???? ඕවට විතරක් එන්න එපා..![]()
ඇත්තද වෙන මොකුත් විලිස්සුවේ නැද්ද.....ගල් ඉබ්බා.....ආයේ නැහැ ඔයා එක්ක මගේ ඇයි හොදයියක්....
![]()
1 සහ 2 ඇත්තට ම තමා කිව්වේ හොට්ටියේ!!!!![]()

Pusa ahu wela....ඕයි එහෙනම් ටෙම්පරරි ෆිල්න්ග් එකක්........ආයෙ එන්න කිව්වෙ නැද්ද? එහෙනම් දත සෙත්තපෝච්චි.....උඹට ශ්‍රවර් ද ගියේ කොලිෆයිඩ් ඩෙන්ටෙක් ගාවට කියලා.....
මම ඕකකට ගන්නේ 450/-..
ඔබට ළිද!!!!![]()


බස් මාමාගෙන් අහන්න.....
එන්න ඉඩ නැති දත් වලට මොකද කරන්නේ කියලා.......


ඉට්ස් ඕකේ බේබි..... සිම්පල් වැඩක් තියෙන්නේ..... අපේ දන්තයා ලගට ගියා.... ඉන්ජෙක්ෂන් එක ගැහුවා දත ලග හිරි වැටෙන්න..... අඩුව දැම්මා..... ඕන් මල්ලි (වැරදුනා නංගි) මෙන්න මෙහෙම තමා මිලිටරි ක්‍රමේට දත් ගලවන්නේ කිව්වා..... කර බර ගාලා දත එලියට ඈදලා ගත්තා..... ආ නංගි මේන් ඔයාගේ දත කියලා අතට දුන්නා.......
![]()
![]()


ඔය ඇත්තට ම සිදිල තියෙන්නෙ ඇත්තට ම ඔයා එහෙම නේ ද????![]()



ලැබුණා.....
පගාව දීමෙන් අර ස්ක්‍රීන් ෂෝට් එක සුරේඛා වෙත යාම නොනවතින බව කරුණාවෙන් සළකන්න..............![]()
පගාවක් කොහෙද දුන්නේ .......??
