EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පෙනේ පෙනේ..:P

    ඇත්තට එහේ නන්නත්තාර වෙලා ඉන්න පොරකට ලෙඩක් හැදුනොත් අතක් පයක් කඩා ගත්තොත් එහෙම මොකද කරන්නේ..:rolleyes:

    :dull: අනාතයි තමා ඉතින්..... අපේ මාමයි නැන්දයි එහේනේ.... අන්න ඈහේ අමාරුවක් හැදිලා.... බර ගානක් ඉස්පිරිතාල ගාස්තු...... :baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙහේ මීයො නෑ ඌයි!!!!!:rofl::rofl:

    @ වල් පූෂා.
    මෙන්න ග්ලාස් අයනෝමර් කොලිටි මැටීරියල් එකකින් කරපු රෙස්ටොරේෂන් එකක්.
    gicfilliing.jpg


    මෙහෙම නැත්තං ඔබ ළගදීම ළිද දකී!!!!!!!!!

    අයියේ මගේ අලුත් dath එන්න ඉඩ නැහැනේ හක්කේ..ඒවාට මොකද වෙන්නේ....සීරියස් අහන්නේ:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්..ඔව්.....
    අද හදන්න දුන්නම ඊළග භද්‍ර කල්පයේ දි තමා හම්බ වෙන්නේ!!!!:dull::dull:

    මේකට නම් බකස් ගාලා හිනා ගියා. හිනාවේ ශබ්දය හා ස්වභාවය අනුලෝමව සමානුපාතිකයි ලබ්බා වැටෙන ලිදේ ප්‍රමානය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ මගේ අලුත් dath එන්න ඉඩ නැහැනේ හක්කේ..ඒවාට මොකද වෙන්නේ....සීරියස් අහන්නේ:dull:
    බස් මාමාගෙන් අහන්න.....:P
    එන්න ඉඩ නැති දත් වලට මොකද කරන්නේ කියලා.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා.. හෙට හමුවෙමු.
    සුවබර සීතල වැසිබර රාත්‍රියක්..
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බලහං බං නාකි විසේ........ මුන් එක්ක ඉන්න අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්....... :baffled:
    නෑ නෑ අර හරක් මෙව්වා එකෙන් :yes::yes::yes:
    :dull: කියලා වැඩක් නෑ බං...... බලපන් අව්වට වැස්සට තෙමෙන්න නොදී තියන් ඉදලත් බලන් ඉන්නකොට දිරාගෙන යන්නේ...... අනිත්‍ය කියලා හිත හදා ගන්න වෙන්නේ..... :baffled:
    මෙන්න මෙව්වා උණු කරලා තමයි ඕකුන් වාහන හදන්නේ
    1414655911.jpg

    මමනං හෙට හවස ෂෝට් ලීව් එකකුත් දාගත්තා බඩා මාමි හොස්පිට්ල් ඇඩ්මිට් වුනාම බලන්න යන්න.....

    somewhere in malabe
    04/11/2014
    DomesticViolence-against-men-300x240.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බස් මාමාගෙන් අහන්න.....:P
    එන්න ඉඩ නැති දත් වලට මොකද කරන්නේ කියලා.......


    දත් මාමාගෙන් ඇහුවම..බස් මාමගෙන් අහන්න කියන්නේ....යකඩ නෙමේ මේවා:dull:
    කියන්න බැරි නම් කමක් නැහැ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    AMW ගනන් ඇහුවාම ඔලුව කැක්කුමකුත් ආවා. වාහන ගැනිල්ලයි විකිනිල්ලයි දෙකම එපා වෙලා ඉන්නේ මට දැං. ඔක්කොම කාර් බයික් විකුනලා දාල යනවා බස් එකේ :angry:

    :oo: උඹ බයික් එක විකුණනවා නම් කියපන්....... 135 එකක් හොයනවා දන්න එකෙක්..... ඌ හොයන්නේ දන්න එකෙක් ගාව තියෙන එකක්..... විශ්වාසෙට ගන්න පුලුවන් කියලා...... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කියලා වැඩක් නෑ බං...... බලපන් අව්වට වැස්සට තෙමෙන්න නොදී තියන් ඉදලත් බලන් ඉන්නකොට දිරාගෙන යන්නේ...... අනිත්‍ය කියලා හිත හදා ගන්න වෙන්නේ..... :baffled:

    අනිත්‍ය කියලා හිත හදාගන්නේ කොහොමද බං සල්ලි දීලනේ මේ කටු ගන්නේ අපි......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ පාරවල් වල මට පෙන්නන්නම බැරි ජාති දෙක තමා බස්කාරයොයො ත්‍රීවිල් කාරයොයි. හැබැයි මම එලවන්නම ආස වාහනෙත් බස් එකම තමා :yes:

    :rofl: උබට එලවගන්න බැරිත් බස් එකම නේද.....?? :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් මාමාගෙන් ඇහුවම..බස් මාමගෙන් අහන්න කියන්නේ....යකඩ නෙමේ මේවා:dull:
    කියන්න බැරි නම් කමක් නැහැ...
    බයි එක්ස්පීරියන්ස් බස් මාම කියයි.....
    බාගෙට ආව ඥාණ 4ටම මොකද කලේ කියලා........

    දැ.පි.
    -ඔපරේට් කරල අයින් කරන්න ඕන.:yes:
    -ඊට පස්සේ ඔබට කලින් විවාහ වන්නට සිදුවේ.:dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පුෂ්පයක් හෝ පත්‍රයක් වැඩ වගේ.............
    :( කලින් ලියපු එකක්
    නැතුව කොහෙද මේ වෙලාවට ඔව්ව :(
    :P
    මම යනවා.. හෙට හමුවෙමු.
    සුවබර සීතල වැසිබර රාත්‍රියක්..

    එසේම වේවා පෙරේරා අංකල්
     
    Status
    Not open for further replies.