EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක බලපියව්......
    අපේ දර්ශනයා (අර මූකලං බස්සා නෙවෙයි:dull:) ගැන තියෙන්නේ.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1641623
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1- එහෙනම් මාසෙකට සැරයක් විතර රෑට මූණ අල්ලං ගේවටේ දුවන්න සෙට් වෙයං නංගියේ............:dull:
    2- එහෙම කරන්න බෑ........:dull::dull:

    3- ඔය ඥාණ දත්. අයින් කරලා ම ඥාණේ නැති වෙනව. ඥාණෙ නැති ****ලා කලින් බදිනවා!!!!!:dull:

    මන් ඇත්තටම ඇහුවේ....
    අෆ්ෆා මන් නම් 30 තමයි බදින්නේ....කොච්චර ඥාණෙ නැති උනත්:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලහං බං නාකි විසේ........ මුන් එක්ක ඉන්න අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්....... :baffled:

    :frown: උඹලට ඉරිසියාව........ :P

    මමනං හෙට හවස ෂෝට් ලීව් එකකුත් දාගත්තා බඩා මාමි හොස්පිට්ල් ඇඩ්මිට් වුනාම බලන්න යන්න.....

    :frown: එහෙම වෙන්නේ නෑ.... :no:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Chamali eXposed
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    u40-1211937.jpg

    මේ මරිති මන් කිවුවයි කියලා හිතාගන්නව හරිද???? ඕවට විතරක් එන්න එපා..
    :angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්..ඔව්.....
    අද හදන්න දුන්නම ඊළග භද්‍ර කල්පයේ දි තමා හම්බ වෙන්නේ!!!!:dull::dull:

    :frown: තොපේ ඒවා තමා මම ඉක්මනටම හදලා දෙන්නේ..... :angry: Kaspersky Key එක ලැබුනා නේ..... :D
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දත් නැති ලොඹු කට විලිසාලා
    චාමලී සිනාසුණා

    ඇත්තද වෙන මොකුත් විලිස්සුවේ නැද්ද.....ගල් ඉබ්බා...:angry::angry:..ආයේ නැහැ ඔයා එක්ක මගේ ඇයි හොදයියක්....:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අයියේ මගේ අලුත් dath එන්න ඉඩ නැහැනේ හක්කේ..ඒවාට මොකද වෙන්නේ....සීරියස් අහන්නේ:dull:

    :P ඉට්ස් ඕකේ බේබි..... සිම්පල් වැඩක් තියෙන්නේ..... අපේ දන්තයා ලගට ගියා.... ඉන්ජෙක්ෂන් එක ගැහුවා දත ලග හිරි වැටෙන්න..... අඩුව දැම්මා..... ඕන් මල්ලි (වැරදුනා නංගි) මෙන්න මෙහෙම තමා මිලිටරි ක්‍රමේට දත් ගලවන්නේ කිව්වා..... කර බර ගාලා දත එලියට ඈදලා ගත්තා..... ආ නංගි මේන් ඔයාගේ දත කියලා අතට දුන්නා....... :love: :yes:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: තොපේ ඒවා තමා මම ඉක්මනටම හදලා දෙන්නේ..... :angry: Kaspersky Key එක ලැබුනා නේ..... :D
    ලැබුණා.....:D
    පගාව දීමෙන් අර ස්ක්‍රීන් ෂෝට් එක සුරේඛා වෙත යාම නොනවතින බව කරුණාවෙන් සළකන්න..............:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තද වෙන මොකුත් විලිස්සුවේ නැද්ද.....ගල් ඉබ්බා...:angry::angry:..ආයේ නැහැ ඔයා එක්ක මගේ ඇයි හොදයියක්....:angry::angry:
    ඔය ඇත්තට ම සිදිල තියෙන්නෙ ඇත්තට ම ඔයා එහෙම නේ ද????:dull::dull::baffled::baffled::rofl::P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොටු කෙල්ලෙක්

    මේ මරිති මන් කිවුවයි කියලා හිතාගන්නව හරිද???? ඕවට විතරක් එන්න එපා..
    :angry::angry::angry:
    මොනවටද එන්න එපා කිව්වේ?
    ඇත්තද වෙන මොකුත් විලිස්සුවේ නැද්ද.....ගල් ඉබ්බා...:angry::angry:..ආයේ නැහැ ඔයා එක්ක මගේ ඇයි හොදයියක්....:angry::angry:

    වෙන මොකවත් තියෙනවද විලිස්සන්න පුළුවන් එව්වා ඔයා ළඟ?
    ඇයි මීට කලින් ඔයාගෙයි මගෙයි ඇයි හොඳයියක් තිබ්බද?
    හොටු කෙල්ල!!!
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඕයි එහෙනම් ටෙම්පරරි ෆිල්න්ග් එකක්........ආයෙ එන්න කිව්වෙ නැද්ද? එහෙනම් දත සෙත්තපෝච්චි.....උඹට ශ්‍රවර් ද ගියේ කොලිෆයිඩ් ඩෙන්ටෙක් ගාවට කියලා.....
    මම ඕකකට ගන්නේ 450/-..
    ඔබට ළිද!!!!:baffled:
    Pusa ahu wela....:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :P ඉට්ස් ඕකේ බේබි..... සිම්පල් වැඩක් තියෙන්නේ..... අපේ දන්තයා ලගට ගියා.... ඉන්ජෙක්ෂන් එක ගැහුවා දත ලග හිරි වැටෙන්න..... අඩුව දැම්මා..... ඕන් මල්ලි (වැරදුනා නංගි) මෙන්න මෙහෙම තමා මිලිටරි ක්‍රමේට දත් ගලවන්නේ කිව්වා..... කර බර ගාලා දත එලියට ඈදලා ගත්තා..... ආ නංගි මේන් ඔයාගේ දත කියලා අතට දුන්නා....... :love: :yes:

    අනේ අයියේ ඕක හිතන තරම් ලේසි නැහැනේ..කොහොමත් කිබුල් අයියා ලගට ගියොත් නම් dath ඇදි දෙකම ගලවයි...අනේ මට බැහැ dath ගලවන්න....අයියෝ.....:(:(

    ඔය ඇත්තට ම සිදිල තියෙන්නෙ ඇත්තට ම ඔයා එහෙම නේ ද????:dull::dull::baffled::baffled::rofl::P

    :no::no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැබුණා.....:D
    පගාව දීමෙන් අර ස්ක්‍රීන් ෂෝට් එක සුරේඛා වෙත යාම නොනවතින බව කරුණාවෙන් සළකන්න..............:dull:

    :frown: පගාවක් කොහෙද දුන්නේ .......?? :no:

    අපි බය වෙයි ඕවා යැව්වට....... :lol:
     
    Status
    Not open for further replies.