EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දත් මාමාගෙන් ඇහුවම..බස් මාමගෙන් අහන්න කියන්නේ....යකඩ නෙමේ මේවා:dull:
    කියන්න බැරි නම් කමක් නැහැ...

    :oo: මම ඔයාට කෝල් එකක් දීලා කියන්නම්කෝ....... :D ;)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනවටද එන්න එපා කිව්වේ?

    වෙන මොකවත් තියෙනවද විලිස්සන්න පුළුවන් එව්වා ඔයා ළඟ?
    ඇයි මීට කලින් ඔයාගෙයි මගෙයි ඇයි හොඳයියක් තිබ්බද?
    හොටු කෙල්ල!!!

    මරිති මේ.....මන් කියන්නේ නැහැ ඔයාට.මගෙන් අහගන්නයි යන්නේ:angry::angry:
    ...ඔව් මිට කලින් නම් මොකුත් තිබ්බේ නැහැ ඇයි හොඳයියක්...ටිකක් හරි තිබ්බා නම් එකත් නැහැ කියලයි කියන්නේ....ආවා මෙතන...මරිති කූරා....:angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඒ දෙකම කරන්න බැහැ නෙහ්...මට කියන්න මේ dath මග නැවතිලා තියන එකේ සයිඩ් ඉෆෙක්ට්ස් තියනවද කියලා:dull:

    Michael-Kelso-Laughing-Hysterically-On-That-70s-Show.gif

    මග නැවතිලා නෙවෙයි හැලිලා
    ඇත්තක් කියමු නේද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ඕයි අර ටෙරියා දෙනවා කිව්වෙ උගෙ එක.. ඌ නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ ඒකටවත් සප් එකක් දිය.:frown:

    :oo: ඌ හොයන්නේ පල්සර් 135 නෙවේ බං..... ඩිස්කවර් 135 එකක්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි අයියේ කලින් කසාද බදින්න වෙන්නේ..අනේ මට ඔපරේට් කරන්න නම් බැහැ..අයියෝ...වෙන දතක් ගලවල බැරිද ඉඩ ගන්න:dull::dull:

    :frown: බය නැතුව හිටු..... ඕක අපේ දතා ගලවලා දෙයි. ඔපරේට් එක මහ කේස් එකක් නෙවේ සුදූ...... මගෙත් දත් හතරක්ම ගලවලා අතට දුන්නා දත් මාමා..... :yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මරිති මේ.....මන් කියන්නේ නැහැ ඔයාට.මගෙන් අහගන්නයි යන්නේ:angry::angry:
    ...ඔව් මිට කලින් නම් මොකුත් තිබ්බේ නැහැ ඇයි හොඳයියක්...ටිකක් හරි තිබ්බා නම් එකත් නැහැ කියලයි කියන්නේ....ආවා මෙතන...මරිති කූරා....:angry::angry:

    ඇයි ඇයි මොකෝ බෙරිහන් දෙන්නේ මෙතන?
    ඔයිට වඩා පතරංග අම්මණ්ඩිල එක්ක හැප්පිලා තියෙනවා අපි,හරිය!
    හිතා ඉන්නේ මහා ලොකු කෙරුම්කාරි කියලද?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Michael-Kelso-Laughing-Hysterically-On-That-70s-Show.gif

    මග නැවතිලා නෙවෙයි හැලිලා
    ඇත්තක් කියමු නේද?

    මේ මන් දැන් කිවුවා නෙහ් ඔයාට......????පාඩුවේ ඉන්න හරිද?? ආයේ කියන්නේ නැහැ මන් කියන දේ ත්රෙන් නැද්ද?

    ඔයා මෙතන මට ඒක ඒක ඒවා දාන්නේ මන් කවුරු කියල හිතලද???:angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: බය නැතුව හිටු..... ඕක අපේ දතා ගලවලා දෙයි. ඔපරේට් එක මහ කේස් එකක් නෙවේ සුදූ...... මගෙත් දත් හතරක්ම ගලවලා අතට දුන්නා දත් මාමා..... :yes:

    හෙට කොහොමත් සුරේඛා අක්කා උඹේ තව හතරක් නොමිලේ ගලවල දෙයි:P:P:P
     
    කව්රු කියලද හිතන් ඉන්නේ?
    විහිලු ඇති හරිද චාමලී
    අපිටත් කේන්ති යනවා
    මෙතන ඔයා කියන කියන එව්වට උඩ පනින්න,බයවෙන්න මේ මලිත්තා ලෑස්ති නෑ,තේරුනාද?:angry::angry::angry::angry::angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි ඇයි මොකෝ බෙරිහන් දෙන්නේ මෙතන?
    ඔයිට වඩා පතරංග අම්මණ්ඩිල එක්ක හැප්පිලා තියෙනවා අපි,හරිය!
    හිතා ඉන්නේ මහා ලොකු කෙරුම්කාරි කියලද?

    බෙරිහන් නම් දුන්නේ නැහැ..බෙරිහන් දෙන්න වැඩේමයි.....
    අනේ මට වැඩ නැහැ කියලා හිතුවද කොහෙවත් ඉන්න පොඩි කොල්ලෝ එක්ක හැප්පි හැප්පි ඉන්න....ආවා මෙතන...අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.....:angry::angry:

    හෙට කොහොමත් සුරේඛා අක්කා උඹේ තව හතරක් නොමිලේ ගලවල දෙයි:P:P:P
    :angry::angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කව්රු කියලද හිතන් ඉන්නේ?
    විහිලු ඇති හරිද චාමලී
    අපිටත් කේන්ති යනවා
    මෙතන ඔයා කියන කියන එව්වට උඩ පනින්න,බයවෙන්න මේ මලිත්තා ලෑස්ති නෑ,තේරුනාද?:angry::angry::angry::angry::angry::angry:
    මන් හිතන් ඉන්න විදිහට මන් හිතන් ඉන්නම්..එකෙන් ඔයාට වැඩක් නැහැනේ....
    කවුද විහිලුවට කිවුවේ...මාත් ඔක්කොම ඇත්තට තමයි කිවුවේ....
    මටත් කේන්ති ගිහින් තමයි ඉන්නේ නැතුව මෙච්චර වෙලා ඔයාට ආදරේට කිවුවා නෙමේ...මෙතන ඔයා කරන කරන ඒවා ඉවසන්න මේ චාමලිත් ලෑස්ති නෑ,තේරුනාද?:angry::angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: බය නැතුව හිටු..... ඕක අපේ දතා ගලවලා දෙයි. ඔපරේට් එක මහ කේස් එකක් නෙවේ සුදූ...... මගෙත් දත් හතරක්ම ගලවලා අතට දුන්නා දත් මාමා..... :yes:

    අනේ මට බැහැ.....:no::no:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බෙරිහන් නම් දුන්නේ නැහැ..බෙරිහන් දෙන්න වැඩේමයි.....
    අනේ මට වැඩ නැහැ කියලා හිතුවද කොහෙවත් ඉන්න පොඩි කොල්ලෝ එක්ක හැප්පි හැප්පි ඉන්න....ආවා මෙතන...අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.....:angry::angry:

    :angry::angry::angry:

    පොඩි???
    මහා ලොකු අම්මණ්ඩි කියලද හිතා ඉන්නේ?
    මගේ වැඩක් මම බලාගන්න කලින් ඔයාගේ කර පරෙස්සම් කරගන්න මෙතන,මාළු විකුණන ගෑනු වගේ වාචාල කමට කියෝ කියෝ ඉන්නේ නැතුව ඉන්න:angry::angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මන් හිතන් ඉන්න විදිහට මන් හිතන් ඉන්නම්..එකෙන් ඔයාට වැඩක් නැහැනේ....
    කවුද විහිලුවට කිවුවේ...මාත් ඔක්කොම ඇත්තට තමයි කිවුවේ....
    මටත් කේන්ති ගිහින් තමයි ඉන්නේ නැතුව මෙච්චර වෙලා ඔයාට ආදරේට කිවුවා නෙමේ...මෙතන ඔයා කරන කරන ඒවා ඉවසන්න මේ චාමලිත් ලෑස්ති නෑ,තේරුනාද?:angry::angry::angry:

    අනේ අම්මේ....!!!
    මම දැන් බය වෙන්නම ඕනද???
    ටක් ගාල දුවලා ගිහින් බිත්තර කට්ටක් හොයo එන්නද?
    අනෙනිකන් යනවා හලෝ යන්න.
    කෙල්ලෝ දැකල නෑ කියල හිතුවද අපි?:angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.