දත් මාමාගෙන් ඇහුවම..බස් මාමගෙන් අහන්න කියන්නේ....යකඩ නෙමේ මේවා
කියන්න බැරි නම් කමක් නැහැ...
මම ඔයාට කෝල් එකක් දීලා කියන්නම්කෝ.......

දත් මාමාගෙන් ඇහුවම..බස් මාමගෙන් අහන්න කියන්නේ....යකඩ නෙමේ මේවා
කියන්න බැරි නම් කමක් නැහැ...
මම ඔයාට කෝල් එකක් දීලා කියන්නම්කෝ.......

මොනවටද එන්න එපා කිව්වේ?
වෙන මොකවත් තියෙනවද විලිස්සන්න පුළුවන් එව්වා ඔයා ළඟ?
ඇයි මීට කලින් ඔයාගෙයි මගෙයි ඇයි හොඳයියක් තිබ්බද?
හොටු කෙල්ල!!!

ඒ දෙකම කරන්න බැහැ නෙහ්...මට කියන්න මේ dath මග නැවතිලා තියන එකේ සයිඩ් ඉෆෙක්ට්ස් තියනවද කියලා![]()
ඇයි ඕයි අර ටෙරියා දෙනවා කිව්වෙ උගෙ එක.. ඌ නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ ඒකටවත් සප් එකක් දිය.![]()
ඌ හොයන්නේ පල්සර් 135 නෙවේ බං..... ඩිස්කවර් 135 එකක්...... 
මම ඔයාට කෝල් එකක් දීලා කියන්නම්කෝ.......
![]()
![]()

ඇයි අයියේ කලින් කසාද බදින්න වෙන්නේ..අනේ මට ඔපරේට් කරන්න නම් බැහැ..අයියෝ...වෙන දතක් ගලවල බැරිද ඉඩ ගන්න![]()
බය නැතුව හිටු..... ඕක අපේ දතා ගලවලා දෙයි. ඔපරේට් එක මහ කේස් එකක් නෙවේ සුදූ...... මගෙත් දත් හතරක්ම ගලවලා අතට දුන්නා දත් මාමා..... 
මරිති මේ.....මන් කියන්නේ නැහැ ඔයාට.මගෙන් අහගන්නයි යන්නේ
...ඔව් මිට කලින් නම් මොකුත් තිබ්බේ නැහැ ඇයි හොඳයියක්...ටිකක් හරි තිබ්බා නම් එකත් නැහැ කියලයි කියන්නේ....ආවා මෙතන...මරිති කූරා....![]()
![]()
මග නැවතිලා නෙවෙයි හැලිලා
ඇත්තක් කියමු නේද?

බය නැතුව හිටු..... ඕක අපේ දතා ගලවලා දෙයි. ඔපරේට් එක මහ කේස් එකක් නෙවේ සුදූ...... මගෙත් දත් හතරක්ම ගලවලා අතට දුන්නා දත් මාමා.....
![]()

මූව ඉවරයක් කරපන් නැන්දේ අද..![]()
ඔහොමද වැඩිහිටියන්ට කතා කරන්නේ අවලන් බස්සා...... 
මේ මන් දැන් කිවුවා නෙහ් ඔයාට......????පාඩුවේ ඉන්න හරිද?? ආයේ කියන්නේ නැහැ මන් කියන දේ ත්රෙන් නැද්ද?
ඔයා මෙතන මට ඒක ඒක ඒවා දාන්නේ මන් කවුරු කියල හිතලද???![]()

ඇයි ඇයි මොකෝ බෙරිහන් දෙන්නේ මෙතන?
ඔයිට වඩා පතරංග අම්මණ්ඩිල එක්ක හැප්පිලා තියෙනවා අපි,හරිය!
හිතා ඉන්නේ මහා ලොකු කෙරුම්කාරි කියලද?

හෙට කොහොමත් සුරේඛා අක්කා උඹේ තව හතරක් නොමිලේ ගලවල දෙයි![]()

ඔහොමද වැඩිහිටියන්ට කතා කරන්නේ අවලන් බස්සා......
![]()

මන් හිතන් ඉන්න විදිහට මන් හිතන් ඉන්නම්..එකෙන් ඔයාට වැඩක් නැහැනේ....කව්රු කියලද හිතන් ඉන්නේ?
විහිලු ඇති හරිද චාමලී
අපිටත් කේන්ති යනවා
මෙතන ඔයා කියන කියන එව්වට උඩ පනින්න,බයවෙන්න මේ මලිත්තා ලෑස්ති නෑ,තේරුනාද?![]()

බය නැතුව හිටු..... ඕක අපේ දතා ගලවලා දෙයි. ඔපරේට් එක මහ කේස් එකක් නෙවේ සුදූ...... මගෙත් දත් හතරක්ම ගලවලා අතට දුන්නා දත් මාමා.....
![]()

බෙරිහන් නම් දුන්නේ නැහැ..බෙරිහන් දෙන්න වැඩේමයි.....
අනේ මට වැඩ නැහැ කියලා හිතුවද කොහෙවත් ඉන්න පොඩි කොල්ලෝ එක්ක හැප්පි හැප්පි ඉන්න....ආවා මෙතන...අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.....
![]()

ඔය ඇත්තට ම සිදිල තියෙන්නෙ ඇත්තට ම ඔයා එහෙම නේ ද????![]()
එයා ලස්සන චූටි නංගියෙක්......!! 
මන් හිතන් ඉන්න විදිහට මන් හිතන් ඉන්නම්..එකෙන් ඔයාට වැඩක් නැහැනේ....
කවුද විහිලුවට කිවුවේ...මාත් ඔක්කොම ඇත්තට තමයි කිවුවේ....
මටත් කේන්ති ගිහින් තමයි ඉන්නේ නැතුව මෙච්චර වෙලා ඔයාට ආදරේට කිවුවා නෙමේ...මෙතන ඔයා කරන කරන ඒවා ඉවසන්න මේ චාමලිත් ලෑස්ති නෑ,තේරුනාද?![]()