EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අයියේ ඕක හිතන තරම් ලේසි නැහැනේ..කොහොමත් කිබුල් අයියා ලගට ගියොත් නම් dath ඇදි දෙකම ගලවයි...අනේ මට බැහැ dath ගලවන්න....අයියෝ.....:(:(

    :oo: බය වෙන්න එපා සුදූ..... මම ඉන්නවනේ....... :love:

    :frown: ඕක ගලවපිය අමාරු වෙන්න කලින්...... :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොඩි???
    මහා ලොකු අම්මණ්ඩි කියලද හිතා ඉන්නේ?
    මගේ වැඩක් මම බලාගන්න කලින් ඔයාගේ කර පරෙස්සම් කරගන්න මෙතන,මාළු විකුණන ගෑනු වගේ වාචාල කමට කියෝ කියෝ ඉන්නේ නැතුව ඉන්න:angry::angry::angry::angry:

    ඔව් මන් ලොකුයි තමයි...ඔයා වගේ පොඩි බටු කොල්ලෙක් නෙමේ....:angry::angry:
    මන් මගේ කට පරිස්සම් කරගන්නම්..ඒක ඔයා මට උගන්නන ඕන නැහැ....ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න..මෙතන ආවා නම් ඒ විදිහට ඉන්න ඕන..මට ඒක ඒක ඒවා කියන්නේ..ඔයා තමයි පටන් ගත්තේ...අනික මන් ඔයාගෙන් කාලා ඇදලා ඉන්නේ නැහැනේ...මන් මට කැමති විදිහට තමයි ඉන්නේ...ඇයි ඔයා මොනවා කරන්නද?:oo::oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Popcorn-02-Stephen-Colbert.gif
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: එයා ලස්සන චූටි නංගියෙක්......!! :love:

    ඒ පාර තෝත් ආවද මෙතන මූකලං පාත්තය වගේ කෙකර ගාන්න.
    හිටපිය තොට සුරේඛ අක්ක ලව්වා ඉල්ලලා දෙන්න අමතක නොවෙන්නම..
    රා ගුදමා
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ අම්මේ....!!!
    මම දැන් බය වෙන්නම ඕනද???
    ටක් ගාල දුවලා ගිහින් බිත්තර කට්ටක් හොයo එන්නද?
    අනෙනිකන් යනවා හලෝ යන්න.
    කෙල්ලෝ දැකල නෑ කියල හිතුවද අපි?:angry::angry::angry::angry::angry:
    කවුද කිවුවේ ඔයාට බයවෙන්න කියලා..මේ වැඩක් බලාගෙන යනවා යන්න..මා එක්ක එල්ලෙන්නේ නැතිව..
    බිත්තර කට්ටක් බැරි නම් පොල් කට්ටක් ගත්තත් මට මොකෝ...කවුද කිවුවේ කෙල්ලෝ දැකලා නැහැ කියලා..දැකලා තියනවා නම් බලාගන්න එකනේ ඇත්තේ..මෙතන මා එක්ක රණ්ඩු කර කර ඉන්නේ නැතිව:angry::angry::oo:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඔව් මන් ලොකුයි තමයි...ඔයා වගේ පොඩි බටු කොල්ලෙක් නෙමේ....:angry::angry:
    මන් මගේ කට පරිස්සම් කරගන්නම්..ඒක ඔයා මට උගන්නන ඕන නැහැ....ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න..මෙතන ආවා නම් ඒ විදිහට ඉන්න ඕන..මට ඒක ඒක ඒවා කියන්නේ..ඔයා තමයි පටන් ගත්තේ...අනික මන් ඔයාගෙන් කාලා ඇදලා ඉන්නේ නැහැනේ...මන් මට කැමති විදිහට තමයි ඉන්නේ...ඇයි ඔයා මොනවා කරන්නද?:oo::oo:

    ඇයි දැන් ඔයා මොනවා කරන්නද ????
    ඔයාට කැමති විදියට ඉන්න ඉතින් මම එපා කිව්වේ නැහැනේ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මෙතන ආපු විදියට තමා මම ඉන්නේ ඇයි ඔයාට මොකද,කිචිද??
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :D ඔයා කූල් ඩවුන් වෙන්නකෝ ඉස්සෙල්ලා ඔය මලිත්තා එක්ක දොඩවන්නේ නැතුව...... :no:

    මට ඒ ගෙබි කොල්ලා පෙන්න බැහැ....මහ ගෙබි කොල්ලෙක්..කිසිම හොදක් නැහැ...:dull::dull::angry:
    :oo: බය වෙන්න එපා සුදූ..... මම ඉන්නවනේ....... :love:

    :frown: ඕක ගලවපිය අමාරු වෙන්න කලින්...... :angry:
    අනේ මට අමාරු නැහැ....:no::no:

    ඒ පාර තෝත් ආවද මෙතන මූකලං පාත්තය වගේ කෙකර ගාන්න.
    හිටපිය තොට සුරේඛ අක්ක ලව්වා ඉල්ලලා දෙන්න අමතක නොවෙන්නම..
    රා ගුදමා

    මේ ඔයා පාඩුවේ ඉන්නවද:angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇයි දැන් ඔයා මොනවා කරන්නද ????
    ඔයාට කැමති විදියට ඉන්න ඉතින් මම එපා කිව්වේ නැහැනේ.
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මෙතන ආපු විදියට තමා මම ඉන්නේ ඇයි ඔයාට මොකද,කිචිද??

    කරන දේ හිතාගන්න තව කල් යද්දී..
    ඔයා කිවුවත් නැතත් මන් මගේ පාඩුවේ තමයි හිටියේ....
    මට කිචි මොකද ඔයා කොහොම හිටියත්:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ පාර තෝත් ආවද මෙතන මූකලං පාත්තය වගේ කෙකර ගාන්න.
    හිටපිය තොට සුරේඛ අක්ක ලව්වා ඉල්ලලා දෙන්න අමතක නොවෙන්නම..
    රා ගුදමා

    :frown: පල යන්න චමාලිට එක එක ඒවා කියන්නේ නැතුව..... :angry: :angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: බය වෙන්නේ නැතුව ඉස්සෙල්ලා ඔය දත් පෙන්වගනිය...... ඊට පස්සේ බැරියෑ ගලවනවද නැද්ද කියලා හිතන්න.......!!

    අනේ අයියේ මගේ ඒක දතයි පුරවලා තියෙන්නේ..dath ටික හොදටම තියනවා..අයියෝ මට ඕවා කරන්න බැහැ:no::no:
    අපේ ඩොක්ටර් මරු....එයට කිසි දෙයක් හරියට පෙන්නේ නැහැ.....:rofl::rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: එහෙම වෙන්නේ නෑ...... :no:
    බලමුකෝ
    :D ඔයා කූල් ඩවුන් වෙන්නකෝ ඉස්සෙල්ලා ඔය මලිත්තා එක්ක දොඩවන්නේ නැතුව...... :no:
    කට වහගන්!
    කවුද කිවුවේ ඔයාට බයවෙන්න කියලා..මේ වැඩක් බලාගෙන යනවා යන්න..මා එක්ක එල්ලෙන්නේ නැතිව..
    බිත්තර කට්ටක් බැරි නම් පොල් කට්ටක් ගත්තත් මට මොකෝ...කවුද කිවුවේ කෙල්ලෝ දැකලා නැහැ කියලා..දැකලා තියනවා නම් බලාගන්න එකනේ ඇත්තේ..මෙතන මා එක්ක රණ්ඩු කර කර ඉන්නේ නැතිව:angry::angry::oo:
    බල බලා ඉන්නවා තමයි,ඇයි මාව නවත්තන්නද ඔයා?
    හිතේ ඇති !!!
    කරන දේ හිතාගන්න තව කල් යද්දී..
    ඔයා කිවුවත් නැතත් මන් මගේ පාඩුවේ තමයි හිටියේ....
    මට කිචි මොකද ඔයා කොහොම හිටියත්:angry::angry:
    ඒක තමයි මමත් අහන්නේ ඔයාට කිචිද කියල මම කොහොම හිටියත්???
    වැඩක් බලාගෙන ඉන්න අනේ මෙතන
    මට ඒ ගෙබි කොල්ලා පෙන්න බැහැ....මහ ගෙබි කොල්ලෙක්..කිසිම හොදක් නැහැ...:dull::dull::angry:

    අනේ මට අමාරු නැහැ....:no::no:

    මේ ඔයා පාඩුවේ ඉන්නවද:angry::angry:

    කව්ද බොල ගෙඹි කොල්ලා??:angry::angry::angry:
    මෙතන හොටු කෙල්ලෙක් ඇවිත් අඬනවා මල කරදරේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :frown: පල යන්න චමාලිට එක එක ඒවා කියන්නේ නැතුව..... :angry: :angry:
    මෙහ්! උන්නැහැ............
    ඒක මේ හොටු කෙල්ල එක්ක මම බලාගන්නම්
    උඹෙයි මගෙයි යාළුකම නවතින පොටක් තමයි ඕක ඈ
    උඹ තමයි මැස්සියෙක් උද ඇරලා තියෙන්නේ
    හෝ හපුට්ට!
    කරන දේ හිතාගන්න තව කල් යද්දී..
    ඔයා කිවුවත් නැතත් මන් මගේ පාඩුවේ තමයි හිටියේ....
    මට කිචි මොකද ඔයා කොහොම හිටියත්:angry::angry:

    කල් යත්දී ඇයි ඔයා මිනවා කරන්නද?
    අනේ මේ චාමලී, පුළුවන් දෙයක් කියනවා හලෝ
     
    Status
    Not open for further replies.