EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇරූ....ඇරූ.....ඇරූ.................

    තොපි දෙන්නටම කියන්නේ......
    දෙන්නම හොද හිතින් කටයි **යි වහගනිල්ලා....හරිය................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අයියේ මගේ ඒක දතයි පුරවලා තියෙන්නේ..dath ටික හොදටම තියනවා..අයියෝ මට ඕවා කරන්න බැහැ:no::no:
    අපේ ඩොක්ටර් මරු....එයට කිසි දෙයක් හරියට පෙන්නේ නැහැ.....:rofl::rofl:

    :frown: ඉස්සෙල්ලා පැහෙන්නේ නැතුව දතාට පෙන්නලා හිටු..... ඊට පස්සේ බැරියෑ පණ්ඩිත කම්...... :angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ඇරූ....ඇරූ.....ඇරූ.................

    තොපි දෙන්නටම කියන්නේ......
    දෙන්නම හොද හිතින් කටයි **යි වහගනිල්ලා....හරිය................

    ඉවසන්නේ කොහොමද ලොක්කයියේ මේකි මරු කියවනකොට???:frown::frown::frown::frown::frown:
    හොටු කෙල්ල!!!!
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බල බලා ඉන්නවා තමයි,ඇයි මාව නවත්තන්නද ඔයා?
    හිතේ ඇති !!!

    ඒක තමයි මමත් අහන්නේ ඔයාට කිචිද කියල මම කොහොම හිටියත්???
    වැඩක් බලාගෙන ඉන්න අනේ මෙතන

    කව්ද බොල ගෙඹි කොල්ලා??:angry::angry::angry:
    මෙතන හොටු කෙල්ලෙක් ඇවිත් අඬනවා මල කරදරේ

    මන් මොකටද කාවවත් නවත්වනෙන්....මට ඇති කිචියක් නැහැ...ගෙඹි කොල්ලෝ...මට පෙන්න බැහැ

    කල් යත්දී ඇයි ඔයා මිනවා කරන්නද?
    අනේ මේ චාමලී, පුළුවන් දෙයක් කියනවා හලෝ

    පුළුවන් දේ තමයි කියන්නේ....:angry::angry:

    හොටු කොල්ලෝ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇරූ....ඇරූ.....ඇරූ.................

    තොපි දෙන්නටම කියන්නේ......
    දෙන්නම හොද හිතින් කටයි **යි වහගනිල්ලා....හරිය................

    අයියේ මන් මගේ පාඩුවේ හිටියේ..අන්න අර කොල්ලා තමයි මට ඉන්න දෙන්නේ නැත්තේ...මට ඒක ඒක ඒවා කියනවා..ඒ ගෙඹිකොල්ලටකියන්නනවත්වන්නකියල..එයයිඉස්සරලම පටන් ගත්තේ....:dull::dull::frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඇරූ....ඇරූ.....ඇරූ.................

    තොපි දෙන්නටම කියන්නේ......
    දෙන්නම හොද හිතින් කටයි **යි වහගනිල්ලා....හරිය................

    අයියේ මන් මගේ පාඩුවේ හිටියේ..අන්න අර කොල්ලා තමයි මට ඉන්න දෙන්නේ නැත්තේ...මට ඒක ඒක ඒවා කියනවා..ඒ ගෙඹි කොල්ලට කියන්න නවත්වන්නකියල..එයයිඉස්සරලම පටන් ගත්තේ....:dull::dull::frown:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මන් මොකටද කාවවත් නවත්වනෙන්....මට ඇති කිචියක් නැහැ...ගෙඹි කොල්ලෝ...මට පෙන්න බැහැ

    පුළුවන් දේ තමයි කියන්නේ....:angry::angry:

    හොටු කොල්ලෝ

    1. නවත්තන්න බැරිනම් දිගටම කොරන් යන්න .මට මොකෝ මගේ මොකෝ
    2. කියවන හැමදේම පුළුවන් කියල හිතන් ඉන්නේ ඔය වගේ මෝඩ ගෑණු තමයි
    3. හොටු බේරෙන කෙල්ලෝ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1. නවත්තන්න බැරිනම් දිගටම කොරන් යන්න .මට මොකෝ මගේ මොකෝ
    2. කියවන හැමදේම පුළුවන් කියල හිතන් ඉන්නේ ඔය වගේ මෝඩ ගෑණු තමයි
    3. හොටු බේරෙන කෙල්ලෝ

    මට ඔයාව පෙන්න බැහැ:dull::dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අයියේ මන් මගේ පාඩුවේ හිටියේ..අන්න අර කොල්ලා තමයි මට ඉන්න දෙන්නේ නැත්තේ...මට ඒක ඒක ඒවා කියනවා..ඒ ගෙඹිකොල්ලටකියන්නනවත්වන්නකියල..එයයිඉස්සරලම පටන් ගත්තේ....:dull::dull::frown:

    අඬන්නේ ඇයි??:P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අශ්මි අක්කගේ බබා ගැන ආරංචියක් තියනවද????
    ඔයාටත් ඕනා නැති එකක් නැහැනේ:rofl::rofl::rofl:
    මට ඔයාව පෙන්න බැහැ:dull::dull:

    congratulations__i_hate_you_by_chee_wee-d5a0fxq.jpg

    මටත් එසේමයි
     
    Status
    Not open for further replies.