Telephone number eka PM karapan. Onenam heta office giyama balala kiyannam umbe package maru welada mokada wela thiyenne kiyala hariyatama.

bt kochchara karath kohoma bewath mona speed eka awath 40GB tamai
ita passe 64kbps. he he.. Unlimited is also limited.. Fuck slt.!!!

beaiyoo ehenam user name ekai password ekai dipan![]()

ithin gon harako oka hathara wate kiyawanne nathuwa paduwe use karappiyako, thopila wage mole nathi harak hinda thama SLT ewun connection restrict karala thiyenne

machan oke data limit ekak have da? nathnam unlimited da?
mageth oya seen eka wenawa machn samahara welawata speed man hitanne oka unge trick ekak apiwa aluth pakge walata maru karanna hadana

Telephone number eka PM karapan. Onenam heta office giyama balala kiyannam umbe package maru welada mokada wela thiyenne kiyala hariyatama.
මම දැන් ටෙලිකොම් එකට කෝල් කරල ඇහුවා.උන් කියනව මගේ පැකේජ් එක මාරු කරල නෑලු.එහෙම රික්වෙස්ට් එකක් නැතුව මාරු කරන්නේ නෑලු.යකෝ දැන් ස්පීඩ් එක 4Mbpsමේ මොන හුයන්නක්ද?
![]()
mageth oya seen eka wenawa machn samahara welawata speed man hitanne oka unge trick ekak apiwa aluth pakge walata maru karanna hadana

ඔන්න ඕක තමයි SLT එකෙන් කරන්නේ, උබලට හිමින් සැරේ unlimited දෙනවා ටික දවසක් ,ඊට පස්සේ උබලා complain කරන්නේ නෑ, උබලා හිතන්නේ SLT එකේ ප්රශ්ණයක් කියලා, ඊට පස්සේ මාස ගාණකට පස්සේ SLOW කරන්න ගන්නවා. 
SLT එක කියන්නේ හෙන තක්කඩි ඉන්න, ගණිකාවන්ට වඩා අන්ත වේ*ගු පුත්තු ඉන්න company එකක්. මම ඉස්සරහට පුලුවන් වුනොත් Lankabell එකට මාරු වෙන්න කියලා ඉන්නේ.
lol ekanam hodakata newei![]()

ඔය ඉන්නේ, ඔය වගේ වේ*ගේ පුත්තු තමයි SLT එකට ඔත්තු දෙන්නේ. 
මම මේ කියන කථාව හොදට අහගන්න මචන්ලා. මේක මට වුනේ මීට අවුරුද්දට කලින්.
මගේ ළග තිබ්බෙත් ඔය කියන 512kbps package එකමයි පස්සේ මෙන්න එක දවසක් එකපාරටම මට එන්න ගත්තා 8mbps, මම හිතුවේ SLT එකේ ලෙඩක් කියලා ඉතින් එදා ඉදලා බාන්න ගත්තා, කොච්චර බෑවත් speed නම් අඩු වුනේ නෑ, පස්සේ ඕක තිබුනා මස 8 ක් විතර, 8 මාසෙ වගේ එක දවසක්, connection එක ,එකපාරටම slow වුනා, slow වුනා කියන්නේ පට්ට slow විල්ලක් වුනේ, (64kbps වගේ), පස්සේ මම මේක ගැන SLT එකට call කරලා කිව්වා , උන් කියනවා එතකොට මගේ ළග තියෙන connection එක webfamily ඉතින් එකේ හැටියට 25GB පැන්න ගමන් slow වෙනවා කියලා, මම කිව්වා ඔය අළුත් package වලට මම apply කරේ නෑ ඔය ගොල්ලෝ කොහොමද මාව අළුත් package වලට දාලා තියෙන්නේ කියලා, උන් කියනවා උන්ට කරන්න දෙයක් නෑ, ළගම තියෙන SLT branch එකට call කරලා මේක කියන්න කියලා, ඊට පස්සේ මම SLT branch එකට call කරා, manager ට ගන්න දවස් 2ක් try කරන්න වුනා, ඊට පස්සේ මේ යකාව කොහොම හරි contact කර ගත්තා,ඌ කියනවා මගේ connection එක දැනට මාස 8 කට කලින් මාරු කරලා තියෙන්නේ ඉතින් 25GB පැන්න ගමන් slow වෙනවා කියලා,මම කිව්වා මම එහෙම මාරු කරන්න කිව්වේ නෑ කියලා, උන් කියනවා එහෙනම් මාරු කරපු දවස් වලම ඕක කියන්න තිබ්බනේ දැන් කල් වැඩියි ඒක නිසා කරන්න දෙයක් නෑ කියලා.ඔන්න ඕක තමයි SLT එකෙන් කරන්නේ, උබලට හිමින් සැරේ unlimited දෙනවා ටික දවසක් ,ඊට පස්සේ උබලා complain කරන්නේ නෑ, උබලා හිතන්නේ SLT එකේ ප්රශ්ණයක් කියලා, ඊට පස්සේ මාස ගාණකට පස්සේ SLOW කරන්න ගන්නවා.
ඕවලට අහුවෙන්න එපා මචන්, උන්ට දැන්මම කියලා ඕක හදාගන්න. මම මේ කියන්නේ ඇත්ත.SLT එක කියන්නේ හෙන තක්කඩි ඉන්න, ගණිකාවන්ට වඩා අන්ත වේ*ගු පුත්තු ඉන්න company එකක්. මම ඉස්සරහට පුලුවන් වුනොත් Lankabell එකට මාරු වෙන්න කියලා ඉන්නේ.

yes: