SLT unlimited home package එක ඉවරයි?

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    mageth oya seen eka wenawa machn samahara welawata speed man hitanne oka unge trick ekak apiwa aluth pakge walata maru karanna hadana
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Telephone number eka PM karapan. Onenam heta office giyama balala kiyannam umbe package maru welada mokada wela thiyenne kiyala hariyatama.
     
    Assistance

    Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    Dena welawata Ganin.:yes::yes: bt kochchara karath kohoma bewath mona speed eka awath 40GB tamai:yes::yes: ita passe 64kbps. he he.. Unlimited is also limited.. Fuck slt.!!!:angry::angry::angry:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    aiyoo ehenam user name ekai password ekai dipan :rofl::P
    be:P

    ithin gon harako oka hathara wate kiyawanne nathuwa paduwe use karappiyako, thopila wage mole nathi harak hinda thama SLT ewun connection restrict karala thiyenne

    ha:rolleyes:

    machan oke data limit ekak have da? nathnam unlimited da?

    40GB kiyanawa limit eka.ath uparima 30Gb walata wada gihn na.godak welawata 20-25Gb.

    mageth oya seen eka wenawa machn samahara welawata speed man hitanne oka unge trick ekak apiwa aluth pakge walata maru karanna hadana

    aniwa matath ehema hithenawa:yes:

    Telephone number eka PM karapan. Onenam heta office giyama balala kiyannam umbe package maru welada mokada wela thiyenne kiyala hariyatama.

    0112588588
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මම දැන් ටෙලිකොම් එකට කෝල් කරල ඇහුවා.උන් කියනව මගේ පැකේජ් එක මාරු කරල නෑලු.එහෙම රික්වෙස්ට් එකක් නැතුව මාරු කරන්නේ නෑලු.යකෝ දැන් ස්පීඩ් එක 4Mbps:angry:මේ මොන හුයන්නක්ද?:baffled:

    ka nogaha download karaganna magulak download karaganin
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    tho wage gon harakek yako moda muusalayek

    Baana ewwa baala kela unoth gema adapan. Unge faults walata api kalabala wenne mokatada. :rofl: Munta speed wadi unaamath awul :P
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,252
    1,312
    113
    මගෙත් තියෙන්නේ පරණ 512 unlimited home පැකේජ් එක. දැනට ස්පීඩ් එකේ වෙනසක් නැ.
    හැබැයි පහුගිය ජුනි මාසේ දවසක් එකපාරටම පැය කීපයකට ස්පීඩ් එක වැඩිඋනා.

    එදා ස්පීඩ් ටෙස්ට් රිසල්ට් එක.

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mageth oya seen eka wenawa machn samahara welawata speed man hitanne oka unge trick ekak apiwa aluth pakge walata maru karanna hadana

    :yes::yes:

    මම මේ කියන කථාව හොදට අහගන්න මචන්ලා. මේක මට වුනේ මීට අවුරුද්දට කලින්.
    මගේ ළග තිබ්බෙත් ඔය කියන 512kbps package එකමයි පස්සේ මෙන්න එක දවසක් එකපාරටම මට එන්න ගත්තා 8mbps, මම හිතුවේ SLT එකේ ලෙඩක් කියලා ඉතින් එදා ඉදලා බාන්න ගත්තා, කොච්චර බෑවත් speed නම් අඩු වුනේ නෑ, පස්සේ ඕක තිබුනා මස 8 ක් විතර, 8 මාසෙ වගේ එක දවසක්, connection එක ,එකපාරටම slow වුනා, slow වුනා කියන්නේ පට්ට slow විල්ලක් වුනේ, (64kbps වගේ), පස්සේ මම මේක ගැන SLT එකට call කරලා කිව්වා , උන් කියනවා එතකොට මගේ ළග තියෙන connection එක webfamily ඉතින් එකේ හැටියට 25GB පැන්න ගමන් slow වෙනවා කියලා, මම කිව්වා ඔය අළුත් package වලට මම apply කරේ නෑ ඔය ගොල්ලෝ කොහොමද මාව අළුත් package වලට දාලා තියෙන්නේ කියලා, උන් කියනවා උන්ට කරන්න දෙයක් නෑ, ළගම තියෙන SLT branch එකට call කරලා මේක කියන්න කියලා, ඊට පස්සේ මම SLT branch එකට call කරා, manager ට ගන්න දවස් 2ක් try කරන්න වුනා, ඊට පස්සේ මේ යකාව කොහොම හරි contact කර ගත්තා,ඌ කියනවා මගේ connection එක දැනට මාස 8 කට කලින් මාරු කරලා තියෙන්නේ ඉතින් 25GB පැන්න ගමන් slow වෙනවා කියලා,මම කිව්වා මම එහෙම මාරු කරන්න කිව්වේ නෑ කියලා, උන් කියනවා එහෙනම් මාරු කරපු දවස් වලම ඕක කියන්න තිබ්බනේ දැන් කල් වැඩියි ඒක නිසා කරන්න දෙයක් නෑ කියලා. :dull: ඔන්න ඕක තමයි SLT එකෙන් කරන්නේ, උබලට හිමින් සැරේ unlimited දෙනවා ටික දවසක් ,ඊට පස්සේ උබලා complain කරන්නේ නෑ, උබලා හිතන්නේ SLT එකේ ප්‍රශ්ණයක් කියලා, ඊට පස්සේ මාස ගාණකට පස්සේ SLOW කරන්න ගන්නවා. :P

    ඕවලට අහුවෙන්න එපා මචන්, උන්ට දැන්මම කියලා ඕක හදාගන්න. මම මේ කියන්නේ ඇත්ත.:yes: SLT එක කියන්නේ හෙන තක්කඩි ඉන්න, ගණිකාවන්ට වඩා අන්ත වේ*ගු පුත්තු ඉන්න company එකක්. මම ඉස්සරහට පුලුවන් වුනොත් Lankabell එකට මාරු වෙන්න කියලා ඉන්නේ. :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,534
    17,543
    113
    Auckland

    :yes::yes::yes::rofl:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Machan. Matath ookama wela tibuna....... Kamak na..... Ikmanata dowunload karaganna tiyena deyak download karagenin ban.... Echcharai... Hithanna epa....!!!
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම දැන් ටෙලිකොම් එකට කෝල් කරල ඇහුවා.උන් කියනව මගේ පැකේජ් එක මාරු කරල නෑලු.එහෙම රික්වෙස්ට් එකක් නැතුව මාරු කරන්නේ නෑලු.යකෝ දැන් ස්පීඩ් එක 4Mbps:angry:මේ මොන හුයන්නක්ද?:baffled:

    oya wade welawen welawata wenawa ekaparatama speed eka wadiwenawa habi eka paya 3k 4k wage thami tiyenne.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    මම දැන් ටෙලිකොම් එකට කෝල් කරල ඇහුවා.උන් කියනව මගේ පැකේජ් එක මාරු කරල නෑලු.එහෙම රික්වෙස්ට් එකක් නැතුව මාරු කරන්නේ නෑලු.යකෝ දැන් ස්පීඩ් එක 4Mbps:angry:මේ මොන හුයන්නක්ද?:baffled:

    kata kata ka gahanne nathuwa hitapan
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    :yes:yes: