ආපහු ආවා..යනවා යන්න![]()



අනේ මේකේ වෙන කවුරුත් නැද්ද....මේ පිස්සු මරගාතේ එක්ක ඉන්නේ කොහොමද???




මටනම් බෑ මේ හෝන්තුව එක්ක ඉන්න මේකේ![]()




යනවා යන්න ආයෙම ආවේ..කින්ග් අයියත් යන්න ගියා..අපරාදේ.....
යනවා යන්න![]()



ඔහේ හින්ද තමයි කිනා අයියත් ගියේ
![]()





බඩා මාමි පොල් පැලේ කාලYou took my heart away
When my whole world was gray
You gave me everything
And a little bit more
And when it's cold at night
And you sleep by my side
You become the meaning of my life
Holding your hand
I won't fear tomorrow
Here where we stand
We'll never be alone


You took my heart away
When my whole world was gray
You gave me everything
And a little bit more
And when it's cold at night
And you sleep by my side
You become the meaning of my life
Holding your hand
I won't fear tomorrow
Here where we stand
We'll never be alone

බඩා මාමි පොල් පැලේ කාල![]()
බඩු හරි වගේ.....


අනික් කකුලත් ඉවරයි ලගදීම මුගේ![]()




කොල්ලුපිටියෙද ඉස්කොලේගියේ? ඉස්කෝලෙයි අවුරුද්දයි කිව්වොත් ඒ කාලේ විදිය කියන්නම්.
කොල්ලුපිටිය හන්දියේ ඉඳන් ගත්තම ඉස්සෙල්ලම තියෙන්නේ ලිබර්ටි ප්ලාසා එක. ඒ කියන්නේ ඇමරිකාවේ. ඊට පස්සේ ආයේ ලංකාවේ දංකොටුව හම්බ වෙනවා. දංකොටුව පෝසිලේන්. ඊට පස්සේ ආයේ ඇමරිකාව. ANC එක. සිංහලෙන් කිව්වොත් ඇමරිකන් නැෂනල් කොලේජ්. ඊට පස්සේ අරාබිය හම්බ වෙනවා. අබ්ඩූල් කෆූර් මාවත. ඊට පස්සේ කෙලින්ම මැලේසියාව. පබ්ලික් බැංකුඅ. මැලේසියාව ඉස්සරහම හරියටම ලන්ඩන් තියෙන්නේ. තඩි අකුරෙන් ලන්ඩන් කියලා බෝර්ඩ් එකක් ගහලා තියෙනවා. ඊට පස්සේ ආයේ ඇමරිකාවේ නිව්යෝර්ක්. මෑන්හැටන් කියලා බෝර්ඩ් එකක් ගහලා තියෙනවා ඒ හරියේ. ඊට පස්සේ කැනඩාව. බෙවර්ලි ස්ට්රිට් තියෙන්නේ කැනඩාවේ. ඊටත් පස්සේ Subway Resturant එකක් තියෙනවා. ඉතිං සුදු පුතේ කොල්ලුපිටිය කියන්නේ කොයි වගේ නගරයක්ද කියලා උඹට තේරුනැයි?
![]()

