EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩාගෙන් පෙරාට කෝල් එකක්..

    බඩා : ගුඩ් මෝර්නින්
    පෙරා : මොර්නින් වේවා!
    බඩා : කොල්ලුපිටියට වහිනවාද?
    පෙරා : නෑ වහින්නේ නෑ.
    බඩා : උඹ එනකොට උඹව තෙමුනේ නැද්ද?
    පෙරා : නෑ.
    බඩා : උඹ උදේ එනකොට එක වතුර බින්දුවක්වත් උඹේ ඇඟට වැටුනේ නැද්ද?
    පෙරා : නෑ.
    බඩා : මෙහේ වහිනවා ඕයි නැති වෙන්න.
    පෙරා : මම එනකොටත් පැලෙන්න වහිනවා. වැස්සේ ආවේ.
    බඩා : දැං තෝ කිව්වේ තෙමුනේ නෑ කියලා.
    පෙරා : මම කාර් එකේනේ ආවේ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    funny-warning.jpg

    හරිඳුවාගේ නිවෙස ඉදිරිපිට

    මං හිතුවා ඔය ත්‍රෙඩ් එක බලපු එකෙක් ඕක මේකෙ අත අරී කියලා...:lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒ උනාට ඉවසීමේ සීමාවක් තියෙනවනේ මචං


    ඔය ඔය මම කිව්වේ
    ඕන නැති රෙද්දක් නෑ මේකිට:angry::angry::angry:

    මේ මැටි ගෙම්බෝ මන් ඇහුවේ සංජී අයියගේ`දෝණිගේ නම මිසක් ඔහේගේ නෙමේ....:angry::angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ සමාවෙන්න
    ඔයාගෙන් අවසර ගන්න ඕනි කියල දන්නේ නැහැ නෙව
    මම අවසර ඉල්ලලා ෆෝම් එකක් පුරවල එවන්නද?
    ආස ඇති



    යනවද යන්න ...ආවා මෙතන...
    කවුරුත් මගෙන් අවසර ගන්න ඕන නැහැ...අනික මට එහෙම ආසාවකුත් නැහැ..ආස වෙන්නම ඒක...:angry::angry::frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ උනාට ඉවසීමේ සීමාවක් තියෙනවනේ මචං

    ඔය ඔය මම කිව්වේ
    ඕන නැති රෙද්දක් නෑ මේකිට:angry::angry::angry:

    හරි හරි උඹ තව ටිකක් ඉවසහන්කෝ......

    අයියෝ උඹනම්........ ඔය ඇහුවේ මගේ දෝනිගේ නම බං........ :yes::yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේ මැටි ගෙම්බෝ මන් ඇහුවේ සංජී අයියගේ`දෝණිගේ නම මිසක් ඔහේගේ නෙමේ....:angry::angry:

    හැපිකව් එළදෙනට වැඩක් නැහැනේ අනුන්ගේ එව්වා
    ඔච්චර මොකද්ද තියෙන කැසිල්ල?
    :angry::angry::angry::angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    [/COLOR]


    යනවද යන්න ...ආවා මෙතන...
    කවුරුත් මගෙන් අවසර ගන්න ඕන නැහැ...අනික මට එහෙම ආසාවකුත් නැහැ..ආස වෙන්නම ඒක...:angry::angry::frown:

    කොහේ යන්නද මම???
    මම අඩියක් හෙල්ලෙන්නේ නෑ මෙතනින්
    ආස වෙන්නම එක මොකද්ද දන්නේ නෑ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩාගෙන් පෙරාට කෝල් එකක්..

    බඩා : ගුඩ් මෝර්නින්
    පෙරා : මොර්නින් වේවා!
    බඩා : කොල්ලුපිටියට වහිනවාද?
    පෙරා : නෑ වහින්නේ නෑ.
    බඩා : උඹ එනකොට උඹව තෙමුනේ නැද්ද?
    පෙරා : නෑ.
    බඩා : උඹ උදේ එනකොට එක වතුර බින්දුවක්වත් උඹේ ඇඟට වැටුනේ නැද්ද?
    පෙරා : නෑ.
    බඩා : මෙහේ වහිනවා ඕයි නැති වෙන්න.
    පෙරා : මම එනකොටත් පැලෙන්න වහිනවා. වැස්සේ ආවේ.
    බඩා : දැං තෝ කිව්වේ තෙමුනේ නෑ කියලා.
    පෙරා : මම කාර් එකේනේ ආවේ...

    :lol::lol::lol::lol::lol::lol: පවු යකෝ.......

    බඩා මාමි මගෙනුත් ඇහුවා මේ පැත්තට වහිනවද තත්වේ කොහොමද කියලා......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හැපිකව් එළදෙනට වැඩක් නැහැනේ අනුන්ගේ එව්වා
    ඔච්චර මොකද්ද තියෙන කැසිල්ල?
    :angry::angry::angry::angry:

    මේ යනවද යන්න වැඩක් බලාගෙන...මගේ කොතන කැසුවත් ඔහෙට තියන අමාරුව මොකක් ද...හරි වැඩක් නෙහ් මන් දැන් මේකේ ඉන්න ඕන ඔහෙට ඕන විදිහටද?:angry::angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං හිතුවා ඔය ත්‍රෙඩ් එක බලපු එකෙක් ඕක මේකෙ අත අරී කියලා...:lol:

    මලයා අද අරක ගන්මනා පුළුවන් වෙයි නේද.......? අපේ එකා අද යැවෙයි කිව්වා නුගේගොඩ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol::lol::lol: පවු යකෝ.......

    බඩා මාමි මගෙනුත් ඇහුවා මේ පැත්තට වහිනවද තත්වේ කොහොමද කියලා......

    :dull: අද අර CCTV බඩු ටික අරන් ආවේ නැත්නම්..... අර අර අරූ.... (ඔව්..... :yes: ඌ තමා) මාව කන්න හදයි...... :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහේ යන්නද මම???
    මම අඩියක් හෙල්ලෙන්නේ නෑ මෙතනින්
    ආස වෙන්නම එක මොකද්ද දන්නේ නෑ

    ඉතින් මට මොකද මෙතන ඉන්න බැරි නම් නිදාගත්තා උනත්....මට මොකුත් අමාරුවක් නැහැ....මන් කිවුවේ මට ඔය හොල්මන් ගැන කිසිම ආසාවක් නැහැ කියලා...හිතන් ඇති..වෙන නැත්නම් ඉතින් හොදයි මේ වහන්තරාව......:angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විදුලි බලය නැත......
    කෝල් කලාම තමා කියන්නේ අද 5 වෙනකං පවර් ඉන්ටරප්ෂන් කියලා......
    මේ වේ**වන්ට කපුටොම කොටපියව්...................
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මලයා අද අරක ගන්මනා පුළුවන් වෙයි නේද.......? අපේ එකා අද යැවෙයි කිව්වා නුගේගොඩ.......

    පුලුවන් පුලුවන්..:yes:
     
    Status
    Not open for further replies.