![]()
හරිඳුවාගේ නිවෙස ඉදිරිපිට

ඒ උනාට ඉවසීමේ සීමාවක් තියෙනවනේ මචං
ඔය ඔය මම කිව්වේ
ඕන නැති රෙද්දක් නෑ මේකිට![]()


මං හිතුවා ඔය ත්රෙඩ් එක බලපු එකෙක් ඕක මේකෙ අත අරී කියලා...![]()

අනේ සමාවෙන්න
ඔයාගෙන් අවසර ගන්න ඕනි කියල දන්නේ නැහැ නෙව
මම අවසර ඉල්ලලා ෆෝම් එකක් පුරවල එවන්නද?
ආස ඇති



ඒ උනාට ඉවසීමේ සීමාවක් තියෙනවනේ මචං
ඔය ඔය මම කිව්වේ
ඕන නැති රෙද්දක් නෑ මේකිට![]()


මේ මැටි ගෙම්බෝ මන් ඇහුවේ සංජී අයියගේ`දෝණිගේ නම මිසක් ඔහේගේ නෙමේ....![]()




[/COLOR]
යනවද යන්න ...ආවා මෙතන...
කවුරුත් මගෙන් අවසර ගන්න ඕන නැහැ...අනික මට එහෙම ආසාවකුත් නැහැ..ආස වෙන්නම ඒක...![]()
බඩාගෙන් පෙරාට කෝල් එකක්..
බඩා : ගුඩ් මෝර්නින්
පෙරා : මොර්නින් වේවා!
බඩා : කොල්ලුපිටියට වහිනවාද?
පෙරා : නෑ වහින්නේ නෑ.
බඩා : උඹ එනකොට උඹව තෙමුනේ නැද්ද?
පෙරා : නෑ.
බඩා : උඹ උදේ එනකොට එක වතුර බින්දුවක්වත් උඹේ ඇඟට වැටුනේ නැද්ද?
පෙරා : නෑ.
බඩා : මෙහේ වහිනවා ඕයි නැති වෙන්න.
පෙරා : මම එනකොටත් පැලෙන්න වහිනවා. වැස්සේ ආවේ.
බඩා : දැං තෝ කිව්වේ තෙමුනේ නෑ කියලා.
පෙරා : මම කාර් එකේනේ ආවේ...





පවු යකෝ.......හැපිකව් එළදෙනට වැඩක් නැහැනේ අනුන්ගේ එව්වා
ඔච්චර මොකද්ද තියෙන කැසිල්ල?
![]()



මං හිතුවා ඔය ත්රෙඩ් එක බලපු එකෙක් ඕක මේකෙ අත අරී කියලා...![]()
පවු යකෝ.......
බඩා මාමි මගෙනුත් ඇහුවා මේ පැත්තට වහිනවද තත්වේ කොහොමද කියලා......
අද අර CCTV බඩු ටික අරන් ආවේ නැත්නම්..... අර අර අරූ.... (ඔව්.....
ඌ තමා) මාව කන්න හදයි...... 
කොහේ යන්නද මම???
මම අඩියක් හෙල්ලෙන්නේ නෑ මෙතනින්
ආස වෙන්නම එක මොකද්ද දන්නේ නෑ


මලයා අද අරක ගන්මනා පුළුවන් වෙයි නේද.......? අපේ එකා අද යැවෙයි කිව්වා නුගේගොඩ.......

හරි හරි උඹ තව ටිකක් ඉවසහන්කෝ......
අයියෝ උඹනම්........ ඔය ඇහුවේ මගේ දෝනිගේ නම බං........![]()


