EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: :lol: ඒත් ගෙදර ගෑණිට උඹ බයයි නේද මාමේ...... :baffled:

    :frown: මේ මාමේ.... මෙහේ ලාවට ගොරවනවා.... ඔය ලැප ඔෆ් කරපිය ඕකටත් කෙලවගෙන නහයෙන් අඩන්නේ නැතුව....... :angry:
    උඹ තරම් නෑ......
    උඹට නේ “ඒයි“ කියල සුරේඛ සැරෙන් කිව්වොත් කාසමේ සුළුදිය පහවෙන්නේ.........
    “මොනව ද කියන්නේ“ ඇහුවොත් කාසමේ කක්කි යන්නේ...........:rofl::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MPOS ගන්න එපා මාමේ.... ඒ හුයන්න හරියට වැඩ කරන්නේ නෑලු.... ගත්ත ගත්ත එකා බනිනවා...... කෙලින්ම ක්‍රෙඩිට් කාඩ් මැෂිමක්ම ගනින් මාමේ...... :yes: මහජන බැංකුවේ එක අඩුයි...... :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: ඔයා අපේ ගෙදර ආවා නම් ඔයා කැමති ඕනා දෙයක් කන්න පුලුවන් (කඩෙන්) :yes:

    ආයේ කඩෙන් මොකටද ? අපි ගමු ශ්‍රී බෝයි අයියගෙයි කිබුල් අයියගෙයි රෙසිපි...උයමු....සුරේකා අක්කත් ඉන්නවනේ....:D:D

    :oo: ඔයා අපේ ගෙදර එන්න සුදූ....... :D :love:

    එළකිරි එන්නම් වෙලාවක......:D:love:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අහලා කියන්න බලන්න
    අපේ අයියගෙන් ඇහුව
    ඌ කියනවා මගේ කාලේ හරි ලු
    මම උට බැන්න තට්ට කුකුළා කියල
    උට මා එක්ක විහිලු කරන්න වෙලාව නැහැල්ලු
    මුන්ගේ හිතේ මම බොරු කියනවා කියල
    රෙද්ද!!!!:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    RIP saho :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මාගේ හිතවත් මැරීඩ් ක්ලබ් වාසි කොකටුවෙනි............
    සායනයට පැමිනෙන රෝගීන් හට ණයවර පත් (credit card) මගින් ගෙවීමේ පහසුකම ලබාදීමට සිතා සිටිමි. සම්පත් බැංකුවේ MPOS නම් ක්‍රමය ගැන නුඹලා දන්න වග විස්තර කෙසේ ද? මේ ක්‍රමය ෆේල් ද? අවුල් සහගත ද? එහි ම EDC නම් මැසිම 30000/- ගෙවා ලබා ගත යුතුය. මසකට අවම 300000/-ක ගණුදෙණු කළ යුතුය. MPOS මැසිමේ මූලික මුදල 9000/- කි, අවම ගණුදෙනු වටිනාකම 30000/-කි.

    වෙනත් බැංකු මගින් ලබාදෙන මෙවන් පහසුකම් ගැන ද දැන ගනු රිසියෙමි. උදව් කරත්වා!!!!!

    ayya paypal accept karapanko :rofl:

    bitcoin accept karanawanam thawa maru :P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :angry::angry::angry:

    ෆුහ් මේ මිනිස්සුන්ගේ සැර...ඇයි වදේ ඩොටේ හිටියත් කෑවොත් කැවා....මදුරු තලා නැහැනේ....පැගිරි තෙල් වැඩේ පංකාදුයි..අරන් එන්න ඕනේ...මගේ රූම් එකෙත් ෆට්ට මදුරුවෝ තොගයක් රෑට ඉන්නේ....චික්:dull::dull:

    මන් දන්නවා ඒක ඔහේ නොකිවුවට කාරී නැහැ:dull:

    :dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    MPOS ගන්න එපා මාමේ.... ඒ හුයන්න හරියට වැඩ කරන්නේ නෑලු.... ගත්ත ගත්ත එකා බනිනවා...... කෙලින්ම ක්‍රෙඩිට් කාඩ් මැෂිමක්ම ගනින් මාමේ...... :yes: මහජන බැංකුවේ එක අඩුයි...... :yes:

    මෙහෙම කතාවක් මාද අසා ඇත්තෙමි:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආයේ කඩෙන් මොකටද ? අපි ගමු ශ්‍රී බෝයි අයියගෙයි කිබුල් අයියගෙයි රෙසිපි...උයමු....සුරේකා අක්කත් ඉන්නවනේ....:D:D

    එළකිරි එන්නම් වෙලාවක......:D:love:

    :shocked: අක්කා නැති වෙලාවක වරෝ....... :P නැත්නම් ඉවිල්ල කෙසේ වෙතත් කෙහෙවලු පටල ගනී....... :lol:

    හරි හරි ආවොත් ඉර අනිත් පැත්තෙන් පායයි...... :D :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මරිති හොට්ටා හොටු කෙල්ල
    තොපි දෙන්නම ඔය අඩවැඩියාව නතර කරනව ද, නැත්තං අර කොසා මාම ගේ පික් එකත් එක්ක කස්ටියම සෙට් වෙලා යූසර් සීපී එකේ පහරන්නද රතු කොටු පේළියක් එක්ක? රෙප් 150කට වඩැ කපනව දෙන්නගෙම දැන්මම නැවැත්තුවෙ නැත්තං..............
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මාගේ හිතවත් මැරීඩ් ක්ලබ් වාසි කොකටුවෙනි............
    සායනයට පැමිනෙන රෝගීන් හට ණයවර පත් (credit card) මගින් ගෙවීමේ පහසුකම ලබාදීමට සිතා සිටිමි. සම්පත් බැංකුවේ MPOS නම් ක්‍රමය ගැන නුඹලා දන්න වග විස්තර කෙසේ ද? මේ ක්‍රමය ෆේල් ද? අවුල් සහගත ද? එහි ම EDC නම් මැසිම 30000/- ගෙවා ලබා ගත යුතුය. මසකට අවම 300000/-ක ගණුදෙණු කළ යුතුය. MPOS මැසිමේ මූලික මුදල 9000/- කි, අවම ගණුදෙනු වටිනාකම 30000/-කි.

    වෙනත් බැංකු මගින් ලබාදෙන මෙවන් පහසුකම් ගැන ද දැන ගනු රිසියෙමි. උදව් කරත්වා!!!!!

    මා දන්නා අයුරින් ඔය කිරමේ ආබාධයක් නොමැත.
    ඇච් ඇන් බී යෙන් ඔහොම එකක් කොරනා බැව් අසා ඇත්තෙමි
    මට වද දෙන්නැතුව මැරියන්කෝ....:angry::angry:
    තෝ මැරිය!
    මම මැරුණත් ඇවිල්ල රෑට හීනෙන් බයකරනවා :angry::angry::angry::angry:
    බෙල්ල මිරිකනවා
    හෙණ ගහපං මචං
    ඕන විදිහකට ඉන්නවකෝ..මට මොකෝ....:angry::angry:

    ඕන විදියට තමයි ඉන්නේ
    නැතුව එඔආ විදියට මම ඉන්නේ නෑ
    හොට්ටි
    වැලහින්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ තරම් නෑ......
    උඹට නේ “ඒයි“ කියල සුරේඛ සැරෙන් කිව්වොත් කාසමේ සුළුදිය පහවෙන්නේ.........
    “මොනව ද කියන්නේ“ ඇහුවොත් කාසමේ කක්කි යන්නේ...........:rofl::baffled::baffled:

    :rofl: එහෙමවත් කියමු මාමේ........ :baffled: මට මතකයි නේ අක්කාගෙන් කෝල් ආවහම වෙන දේ....... :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1523155_10151775584452471_1286514124_o.jpg

    මේ හතරැස් පීසා එකක්...අපේ පුවාගෙන්:love::D
     
    Last edited:

    ekemma
     
    Status
    Not open for further replies.