EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
]

රෑට ඉන්න මදුරුවන්ට බයවෙන්න එපා. ගොඩක් වෙලාවට ඩෙන්ගු උන් කන්නේ උදේ සහ හවස. අලුතෙන්ම නම් කියනවා උන් ඉන්න වෙලාවල් වෙනස් වෙලා කියල. තවම කන්ෆර්ම් නැහැ. අනික 500m වගේ ඇතුලත ඩෙන්ගු ලෙඩෙක් නැත්නම් බය වෙන්නේ මොකටද. ලෙඩේ හැදෙන්නේ මදුරුවා කලින් ඩෙන්ගු ලෙඩෙක්ට දශ්ට කරල තිබුනොත් විතරනේ.....


එකත් ඇත්ත..එහෙනම් ඔන්න මන් බය නැතුව ඉන්නවා..ඩෙංගු හැදුනොත් මෙදා පාර නම් මන් ආයේ ගොඩ ඒමක් නැහැ.... නැහැ මන් දන්නා තරමින් එහා ගෙදර කවුරුත් එහෙම අවුලක් නැහැ....
මාමේ මමත් කැමතියි ගෝවා මල් කන්න........ :rolleyes:

මාත්....:D
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹේ ගෙදෙට්ටත් කකුල අතගාන හොරෙක්ව සෙට් කර ගනින්......
    ඊට පස්සෙ බය වෙයං......
    මල් ගෝවා ලැබේ...........!!
    (හැබැයි අර හොරා මොනව හරි පශ්චාත් බාගෙට කොල්ල ගියොත් මම නෑ හරිය)

    අනේ එහෙනම් එක්කෝ ඕනේ නෑ....... මගේ මේ හොඳට තියෙන එක බෝර් කරගෙන නොයිඳුල් පු*වත කෙලෙසගන්න ඕනේ නෑ අෆ්ෆා......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Uraj uba gawa light vehicles tiyenawada?
    sathi 3kata withara car ekak ona leda nethi ekak set karala denna berida

    :no: තියෙනවා මගේ නොවෙන මගේම FB15 එක නම්...... ඒත් ඒක දෙන්නේ නෑ..... වහින වෙලාවට ඈතුලට වතුර එන DX Wagon එකක් තියෙනවා දෙන්නද.....?? :P

    එලකිරියේ නදීර84 ව කන්ටැක්ට් කර ගනින්.... PM එකක් දාලා.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට....... ඔන්න ආයෙත් මෙහෙ පටන් ගත්තා........ දැන් නිකං හවස 6 ට විතර වගේ......:dull::dull::dull:

    :baffled: කියලා වැඩක් නෑ බං..... වහිනවා ආයෙමත්..... අර දන්තයා ලැප ඔන් කරන්ද දන්නේ නෑ..... ගොරවනවත් එක්ක ලාවට...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිත් ගොඩයන විදියක් බලාගමු ඉතිං. උඹ බස් රස්සාව ගැන දන්නේ නෑ වගේ නිකං කතාව.. :rolleyes::D

    :frown: හොරකමෙන් ගොඩ යන උන් කල් පැවැත්ම අඩුයි පුටේ.......!! :angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මන් මන් ගැන බලාගන්නම්..ඔහේ වද වෙන්න ඕන නැහැ....:angry::frown:
    චික් මොනවද මේ කියවන්නේ...මට කොල්ලොන්ගේ පස්සවල් අල්ලන්න තරම් ආයේ පිස්සුවක් නැහැ:angry::angry:
    මට කොහොමත් හොටු කෙල්ලෝ ගැන වද වෙන්න ඕන නෑ තමයි
    ඇයි දැන් පස්සේ අල්ලගන්නම් කිව්වේ එහෙනම්???
    ආයේ පිස්සුවක් නෑ කිව්වේ කලින් අල්ලලා තියෙනවද?:angry::angry::angry:
    යකෝ මෙන්න නාකි දණ ගානවා.............:dull::dull:

    විකාර බං ලොක්කයියේ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :no: තියෙනවා මගේ නොවෙන මගේම FB15 එක නම්...... ඒත් ඒක දෙන්නේ නෑ..... වහින වෙලාවට ඈතුලට වතුර එන DX Wagon එකක් තියෙනවා දෙන්නද.....?? :P

    එලකිරියේ නදීර84 ව කන්ටැක්ට් කර ගනින්.... PM එකක් දාලා.... :yes:

    all inclusive ekak wage lol
    hmm ok yanna lan karala contact karannam.
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :dull: දැන් කාළගුණෙන් කිව්වා නේද වැසි තත්වය දිවයිනෙන් ඉවතට ගියා කියලා රෙද්ද........!! :angry:
    දිවයින පත්තරෙන් වෙන්නැති:rofl::rofl::rofl:
    මදැයි මන් දත කට මැදගෙන හිටියේ කන්න....:dull::dull:

    දැන් දත කට පූට්ටු වෙලා ඉන්නේ ඔය :angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නං ඇත්ත...
    තරියො...ගෙදර අන්දැට කියහං කටයි **යි වහං ඉන්න කියලා.......
    උඹට බැරි නං මං අමතඥ්ඥං.........රෙදි ගැලවෙන්න.....
    උම දන්නවනේ මගේ ඇමතීමට අපේ බිරින්දෑවරු බයයි කියලා........:rofl:

    :lol: :lol: ඒත් ගෙදර ගෑණිට උඹ බයයි නේද මාමේ...... :baffled:

    :frown: මේ මාමේ.... මෙහේ ලාවට ගොරවනවා.... ඔය ලැප ඔෆ් කරපිය ඕකටත් කෙලවගෙන නහයෙන් අඩන්නේ නැතුව....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මාත් එන්නම්කෝ.....මටත් හදලා දෙන්නකෝ කමක් අයියේ...තාරි අයියගේ පොඩි එකයි මමයි වැඩි නැහැනේ:rofl:

    :oo: ඔයා අපේ ගෙදර එන්න සුදූ....... :D :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට කොහොමත් හොටු කෙල්ලෝ ගැන වද වෙන්න ඕන නෑ තමයි
    ඇයි දැන් පස්සේ අල්ලගන්නම් කිව්වේ එහෙනම්???
    ආයේ පිස්සුවක් නෑ කිව්වේ කලින් අල්ලලා තියෙනවද?:angry::angry::angry:


    විකාර බං ලොක්කයියේ

    මේක පුදුම මළ වදයක් නෙහ්....මන් කැමති විදිහටයි මන් ඉන්නේ...මන් ඔහේට කිවුවද දැන් මට කෑමක් හදලා දෙන්න කියලා..මේක හරි හරුපයක් තමයි....:angry::angry::frown:

    පාඩුවේ ඉන්න හරිද:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අතිශය වැදගත් හොට්ටනි!!!!!!!

    මාගේ හිතවත් මැරීඩ් ක්ලබ් වාසි කොකටුවෙනි............
    සායනයට පැමිනෙන රෝගීන් හට ණයවර පත් (credit card) මගින් ගෙවීමේ පහසුකම ලබාදීමට සිතා සිටිමි. සම්පත් බැංකුවේ MPOS නම් ක්‍රමය ගැන නුඹලා දන්න වග විස්තර කෙසේ ද? මේ ක්‍රමය ෆේල් ද? අවුල් සහගත ද? එහි ම EDC නම් මැසිම 30000/- ගෙවා ලබා ගත යුතුය. මසකට අවම 300000/-ක ගණුදෙණු කළ යුතුය. MPOS මැසිමේ මූලික මුදල 9000/- කි, අවම ගණුදෙනු වටිනාකම 30000/-කි.

    වෙනත් බැංකු මගින් ලබාදෙන මෙවන් පහසුකම් ගැන ද දැන ගනු රිසියෙමි. උදව් කරත්වා!!!!!

     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේක පුදුම මළ වදයක් නෙහ්....මන් කැමති විදිහටයි මන් ඉන්නේ...මන් ඔහේට කිවුවද දැන් මට කෑමක් හදලා දෙන්න කියලා..මේක හරි හරුපයක් තමයි....:angry::angry::frown:

    පාඩුවේ ඉන්න හරිද:angry:

    ඇත්තටම ඔය පාඩුව කොහෙද තියෙන්නේ?
    පාඩුවේ ඉන්න එක පාඩුයි නේ
    ලාභේ ඉන්නද මම එක්කෝ???:oo:
     
    Status
    Not open for further replies.