EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයත් මටමයි බනින්නේ..අර කොල්ලා තමයි මගේ එල්ලී එල්ලී ඉන්නේ:dull:

    :frown: දෙන්නටම තමා කිව්වේ....... :angry:

    ඔයාට බනින්නේ ඉතින් හදාගන්නනේ ඉතින්......!! :love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තෝ මොන සමයමක් ද මේ දොඩන්නේ????:angry::angry:
    :rofl::rofl:
    owa nathuwa diyunu wenna ba

    anika hithapan bitcoin accepted kiyala gahanawa widuruwe
    mama oka photo ekak gahala danawa international bitcoin forum wala

    tahike lankawe 1st ever btc accepted shop eka, katada adambara :rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :shocked: අක්කා නැති වෙලාවක වරෝ....... :P නැත්නම් ඉවිල්ල කෙසේ වෙතත් කෙහෙවලු පටල ගනී....... :lol:

    හරි හරි ආවොත් ඉර අනිත් පැත්තෙන් පායයි...... :D :P

    හේ හේ බය ගුල්ලෙක්....


    හා නංගි:D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තෝ මොන සමයමක් ද මේ දොඩන්නේ????:angry::angry:
    ඕකාට රෑට හීනෙනුත් බිට් කොයින් පේනවලු :rofl::rofl::rofl:
    ඔයත් මටමයි බනින්නේ..අර කොල්ලා තමයි මගේ එල්ලී එල්ලී ඉන්නේ:dull:
    මමද????
    මරිති හොට්ටා හොටු කෙල්ල
    තොපි දෙන්නම ඔය අඩවැඩියාව නතර කරනව ද, නැත්තං අර කොසා මාම ගේ පික් එකත් එක්ක කස්ටියම සෙට් වෙලා යූසර් සීපී එකේ පහරන්නද රතු කොටු පේළියක් එක්ක? රෙප් 150කට වඩැ කපනව දෙන්නගෙම දැන්මම නැවැත්තුවෙ නැත්තං..............
    රෙප් කපනවාට බය නිසා නොව. කිඹුලා සහෝදරයාගේ ඉල්ලීම අහක නොදැමිය හැකි බැවින්
    මම සටන් විරාමයකට යොමු වෙමි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට මම එදා දැක්කානේ දෙකේ දෙකේ පොල්ලක් ළඟ තියාගෙන බත් කව කවා හිටියේ........ නොකෑවොත්......... :rolleyes:

    :frown: අහිංසකීව බය නොකර හිටපන්...... :angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    MPOS ගන්න එපා මාමේ.... ඒ හුයන්න හරියට වැඩ කරන්නේ නෑලු.... ගත්ත ගත්ත එකා බනිනවා...... කෙලින්ම ක්‍රෙඩිට් කාඩ් මැෂිමක්ම ගනින් මාමේ...... :yes: මහජන බැංකුවේ එක අඩුයි...... :yes:
    උඹ කාඩ් ඇක්සෙප්ට් කරන්නැද්ද බන්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕකාට රෑට හීනෙනුත් බිට් කොයින් පේනවලු :rofl::rofl::rofl:
    මේ දවස් වල නම් ඇත්තට එහෙම තමා, ඉන්වෙස්ට් එක පොඩ්ඩක් රිස්ක්ය් වෙලා තියෙන්නෙ :baffled::dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ වුනාට මම එදා දැක්කානේ දෙකේ දෙකේ පොල්ලක් ළඟ තියාගෙන බත් කව කවා හිටියේ........ නොකෑවොත්......... :rolleyes:
    ලොල් යකෝ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමේ......
    ලොකු එකා අපේ ගෙදර එක්ක වරෙන් කෝ......
    ඔන්න ඔහේ ඉන්නෙ නැතෑ.........මේ ඉරිදට ඌව දොක්කං යඥ්ඥං දෝණි ගේ කොන්සට් එක බලන්න.........නැත්තං මොනව හරි කන්න හදල එවන්න ද? කකුලුවො වගේ...කොල්ල කැමතියි නේහ්.............

    අශ්මි නැන්දේ.......
    අපෙන් මොනව හරි වෙන්න ඕන නම් කියපිය හරිය...කට වහං ඉන්නෙ නැතුව...........

    Yako kakuluwo.mata ewapan :P
     
    Status
    Not open for further replies.