EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meow
    purrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

    kicking-a-cat.gif


    :P:P:P:P
     
    • Like
    Reactions: SANJEE

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක නං ඇත්ත...
    තරියො...ගෙදර අන්දැට කියහං කටයි **යි වහං ඉන්න කියලා.......
    උඹට බැරි නං මං අමතඥ්ඥං.........රෙදි ගැලවෙන්න.....
    උම දන්නවනේ මගේ ඇමතීමට අපේ බිරින්දෑවරු බයයි කියලා........:rofl:

    අනේ අම්මේ.... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ තරම් නෑ......
    උඹට නේ “ඒයි“ කියල සුරේඛ සැරෙන් කිව්වොත් කාසමේ සුළුදිය පහවෙන්නේ.........
    “මොනව ද කියන්නේ“ ඇහුවොත් කාසමේ කක්කි යන්නේ...........:rofl::baffled::baffled:

    සිකේයියා.. ලබ්ස්.. ජබොක්.. :P:rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    meow
    purrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
    අනේ හරි හුරතල් අපේ පූසා
    නිතරම පුරු පුරු ගෑවා
    කුණු මාළු ඔලුත් කෑවා
    කැරපොත්තෝ මරං කෑවා
    මමත් ආසයි මල් වලට :love:

    ;)
    මල් තිබේ:yes::yes::yes::yes:
    මොර වරටුවට
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් මේක නිකං මල් වත්තක් වෙලා........... :P

    මල් රෙද්දක් නෙවෙයි ටුට්ටෝ කිව්වේ
    deani ගේ පියා ලෝක ප්‍රසිද්ධ කෙනෙක්
    ඒක මම දන්නවා
    ඒ උනාට කියන්නේ නෑ:yes::yes::yes:;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මල් රෙද්දක් නෙවෙයි ටුට්ටෝ කිව්වේ
    deani ගේ පියා ලෝක ප්‍රසිද්ධ කෙනෙක්
    ඒක මම දන්නවා
    ඒ උනාට කියන්නේ නෑ:yes::yes::yes:;)

    ධනවත් පුග්ගලයෙක්ද......? උස්සමුද එහෙනම්........ (නෑ නෑ බර බලන්න නෙවෙයි කප්පම් ගන්න...... :P)
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මෙහෙත් හරි වැස්ස ..ඔහෙත් හෙම වෙන්ටෑ :yes::yes:
    කිං අයියේ මම දවසක් ලේ දෙන්න ගියා
    උන් ගන්න බෑ කිව්වා
    ප්‍රෙෂර් 90/50 යි හින්ද
    මක්කයි කොරන්නේ?
    ප්‍රෙෂර් කොහොමත් 100න් උඩ යන්නේ නැහැ නෙව මගේ

    මොකෝ බොලේ මේ අමුතු වෙලා
    කන්නට හිතුවද ධූලි වලා
    ඉන්න එපා තව පුදුම වෙලා
    ඉන්න අපේ සුදු පූචා වෙලා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ධනවත් පුග්ගලයෙක්ද......? උස්සමුද එහෙනම්........ (නෑ නෑ බර බලන්න නෙවෙයි කප්පම් ගන්න...... :P)
    ඔව්, ලෝක ප්‍රසිද්ධ සමාගමක අයිතිකාරයෙක්
    කියන්ට එපා මල්ලි ..:confused::confused:

    නෑ නෑ මම කියන්නෙම නෑ:no::no::no:
     
    Status
    Not open for further replies.