EK Married Club-10

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • කිං අයියේ මම දවසක් ලේ දෙන්න ගියා
    උන් ගන්න බෑ කිව්වා
    ප්‍රෙෂර් 90/50 යි හින්ද
    මක්කයි කොරන්නේ?
    ප්‍රෙෂර් කොහොමත් 100න් උඩ යන්නේ නැහැ නෙව මගේ

    90/50 හොඳටම ෂුවර්ද මලයෝ ? කෝකටත් ආපහු චෙක් කරගනින් කෝ .100 නම් අවුලක් නැත .ඔය රුධිර පිඩන මාන සමහර ඒවා අවුල් :yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හරිම හොඳයි අපේ ගොන් ...පූවා
    උදේ ඉඳන් පුරු පුරු..... ගෑවා
    ඉඳල හිටලා කුරු කුරු ....ගෑවා
    කටුසු පැටව් අල්ලං ......කෑවා
    dan madai ban
    ubata kavi liyanna nam melo hakiyawak na :rofl:
     

    kingdewi

    Well-known member
  • යන්තං කරන්ට් එක ආවා!!!:dull:


    ෆෝන් ඕෆ් මොකද ඌයි??????:dull::dull:

    මුක්කද කියනවා අප්පා ..යේක උදේ කලබලේ වෙඩට තමා ගියා , චාජ්රේ නෑ . එහෙන් #රි වෙස්ස ,මුනා කරන්ඩද ෆෝන් එකත් ඕෆ් වුනා ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුක්කද කියනවා අප්පා ..යේක උදේ කලබලේ වෙඩට තමා ගියා , චාජ්රේ නෑ . එහෙන් #රි වෙස්ස ,මුනා කරන්ඩද ෆෝන් එකත් ඕෆ් වුනා ;)

    හෆ්ෆා........ එහෙනම් දෙයියන්ගේ මදන කාලේ දෙයියෝ කුලප්පු වෙලා වෙන්ටෑ ඔහොම වැස්සක් වැස්සේ............
     
    • Like
    Reactions: geethq
    ඔව්, ලෝක ප්‍රසිද්ධ සමාගමක අයිතිකාරයෙක්

    අපෝ මේ සමාගම් ගෑනනම් කියන්න එපා:dull:
    මෙහෙත් ඉන්නෙ සමාගමක අයිතිකාරයෙක්:oo:
    ඔවු ඔවු එයා තමා:yes::yes:
    කන්නත් නෑලු, බිස්නසුත් නෑලු:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ මේ සමාගම් ගෑනනම් කියන්න එපා:dull:
    මෙහෙත් ඉන්නෙ සමාගමක අයිතිකාරයෙක්:oo:
    ඔවු ඔවු එයා තමා:yes::yes:
    කන්නත් නෑලු, බිස්නසුත් නෑලු:rolleyes:

    ඒ වුනාට යන්නේ ඩයින්මෝ........... :P:P
     
    Status
    Not open for further replies.