ඔව්, ලෝක ප්‍රසිද්ධ සමාගමක අයිතිකාරයෙක්
උපකාරක අවස්ථාවක් දියන්කෝ.........
ඔව්, ලෝක ප්‍රසිද්ධ සමාගමක අයිතිකාරයෙක්
කිං අයියේ මම දවසක් ලේ දෙන්න ගියා
උන් ගන්න බෑ කිව්වා
ප්‍රෙෂර් 90/50 යි හින්ද
මක්කයි කොරන්නේ?
ප්‍රෙෂර් කොහොමත් 100න් උඩ යන්නේ නැහැ නෙව මගේ

lanka asok layland eke aytikaruඋපකාරක අවස්ථාවක් දියන්කෝ.........

dan madai banහරිම හොඳයි අපේ ගොන් ...පූවා
උදේ ඉඳන් පුරු පුරු..... ගෑවා
ඉඳල හිටලා කුරු කුරු ....ගෑවා
කටුසු පැටව් අල්ලං ......කෑවා


ෆෝන් ඕෆ් මොකද ඌයි??????මල් පිපිලා..
ජිවන උයනේ මල් පිපිලා ...


හෆ්ෆා........ යාන්තං කිරියේ ලියුම් එන පෙට්ටියයි යවපු පෙට්ටියයි අස්කරගත්තා.........

මාත් ඕකම කොරා..![]()
යන්තං කරන්ට් එක ආවා!!!
ෆෝන් ඕෆ් මොකද ඌයි??????![]()

හෆ්ෆා........ යාන්තං කිරියේ ලියුම් එන පෙට්ටියයි යවපු පෙට්ටියයි අස්කරගත්තා.........

මුක්කද කියනවා අප්පා ..යේක උදේ කලබලේ වෙඩට තමා ගියා , චාජ්රේ නෑ . එහෙන් #රි වෙස්ස ,මුනා කරන්ඩද ෆෝන් එකත් ඕෆ් වුනා![]()
ඔව්, ලෝක ප්‍රසිද්ධ සමාගමක අයිතිකාරයෙක්





පෙට්ටිය හේදුවයි ?![]()


හෆ්ෆා........ එහෙනම් දෙයියන්ගේ මදන කාලේ දෙයියෝ කුලප්පු වෙලා වෙන්ටෑ ඔහොම වැස්සක් වැස්සේ............

අපෝ මේ සමාගම් ගෑනනම් කියන්න එපා
මෙහෙත් ඉන්නෙ සමාගමක අයිතිකාරයෙක්
ඔවු ඔවු එයා තමා
කන්නත් නෑලු, බිස්නසුත් නෑලු![]()

